Dinuma-IQ

Dinuma-IQ

Share

ජයගහණය අප පසුපස හබා එන්නක් නොව අප ජයගහණය පසු පස හභා යා යුතුය.

ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් අපද ඔබ සමග කැප වන්නෙමු. ඔබේ ජයග්‍රහණය අප පැතුම වනා සේම ඒ සදහා අප ඔබ සමග නිබන්ධව සිටින්නෙමු....හිරැ සේ

16/01/2022

ඔබගේ Laptop හා Desktop පරිගණකය වගකීමක්‌ සහිතව නිවැරදි තාක්ෂණයෙන් යතුව අලුත් වැඩියා කරවා ගැනීමට දැන්ම අපව අමතන්න.
tel:0763222306

#

09/06/2021

ශ්‍රිලංකාවේ උසස් රජයේ රැකියාවකට යාමට තරග විභාගයකින් සමත් වීම අත්‍යාවශ්‍ය වේ. 2021 වර්ෂයේදී සියලුම උසස් රැකියාවන්වලට බඳවා ගැනීමට තරග විභාග රාශියක් අනිවාර්යයෙන්ම පැවැත්වීමට නියමිතය. එම විභාගවල අනිවාර්යය විෂයක්‌ වන IQ සදහා මෙම සමන්ත්‍රනය නොමිලේ පැවැත්වේ.මෙම විෂය සම්බන්ද වසර ගණනාවක පළපුරුද්ද ඇති විෂයන් විශාල සංඛ්‍යාවකට විවිධ විභාග ජය ගැනීමට මග පෙන්නු මේනක බණ්ඩාර සර් සම්පත් දායකත්වය ලබා දෙයි. මෙම සමන්ත්‍රනය රාජ්‍යය මාණ්ඩලික නිලධාරී සංසදයේ තවත් එක් ප්‍රජා සද්කාරයකි.

මෙම සමන්ත්‍රනයට සම්බන්ද වීමට ඔබගේ නම 0770283031 අංකයට Whats App කරන්න.
https://wa.me/+94770283031

Photos from Dinuma-IQ's post 09/06/2021

ශ්‍රිලංකාවේ උසස් රජයේ රැකියාවකට යාමට තරග විභාගයකින් සමත් වීම අත්‍යාවශ්‍ය වේ. 2021 වර්ෂයේදී සියලුම උසස් රැකියාවන්වලට බඳවා ගැනීමට තරග විභාග රාශියක් අනිවාර්යයෙන්ම පැවැත්වීමට නියමිතය. එම විභාගවල අනිවාර්යය විෂයක්‌ වන IQ සදහා මෙම සමන්ත්‍රනය නොමිලේ පැවැත්වේ.මෙම විෂය සම්බන්ද වසර ගණනාවක පළපුරුද්ද ඇති විෂයන් විශාල සංඛ්‍යාවකට විවිධ විභාග ජය ගැනීමට මග පෙන්නු මේනක බණ්ඩාර සර් සම්පත් දායකත්වය ලබා දෙයි. මෙම සමන්ත්‍රනය රාජ්‍යය මාණ්ඩලික නිලධාරී සංසදයේ තවත් එක් ප්‍රජා සද්කාරයකි.

මෙම සමන්ත්‍රනයට සම්බන්ද වීමට ඔබගේ නම 0770283031 අංකයට Whats App කරන්න.

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

Kandy
20000