තොටුපළ English Group

තොටුපළ English Group ඉංග්‍රීසි ඉගෙන ගන්න, හැමදේම ලේසියට කියාදෙන fb පිටුව

English for Life.
25/09/2022

English for Life.

07/09/2022

මට හෙට එන්න බැරි වෙයි.
I won't be able to come tomorrow.

03/09/2022

"මට හෙට එන්න බැරි වෙයි"
ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද?

"නිවසේ දී දරුවන්ට ඉංග්‍රීසි කතා කරවන්නේ කෙසේද" විශේෂ සම්මන්ත්‍රණය (Online)🔖තව දින 01හෙට දින (සැප්තැම්බර් 4 ඉරිදා)වේලාව :...
03/09/2022

"නිවසේ දී දරුවන්ට ඉංග්‍රීසි කතා කරවන්නේ කෙසේද" විශේෂ සම්මන්ත්‍රණය (Online)

🔖තව දින 01
හෙට දින (සැප්තැම්බර් 4 ඉරිදා)
වේලාව : පෙ.ව. 10.30 - 11.30

වයස 2-16 අතර දරුවන් සිටින දෙමාපියන් හට ඉතාම වැදගත්. (දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව කෙටි කාලයකදී සීඝ්‍රයෙන් වර්ධනය කරන කෙටි ක්‍රම පිළිබඳව දැනුවත් කෙරේ)

ඔබටත් නිවසේ සිට ඔබගේ ජංගම දුරකථනය හරහා online සම්බන්ධ විය හැක.

👇 පහත ලින්ක් එකෙන් අදාල කණ්ඩායම සමඟ දැන්ම සම්බන්ධ වන්න. (දෙමාපියන්ට පමණයි)

WhatsApp Group Invite

නිවසේ දී දරුවන් සමඟ මේ වාක්‍යය ඉංග්‍රීසියෙන් කතා කරන්න. දරුවන්ටත් කතා කරන්න මග පෙන්වන්න.
31/08/2022

නිවසේ දී දරුවන් සමඟ මේ වාක්‍යය ඉංග්‍රීසියෙන් කතා කරන්න. දරුවන්ටත් කතා කරන්න මග පෙන්වන්න.

Heta padamin me tika igena ganna puluwan. Ethakal thaniyama kiyanna balamu.
07/08/2022

Heta padamin me tika igena ganna puluwan. Ethakal thaniyama kiyanna balamu.

කාලයක් තිස්සේ යම් දෙයක් කරමින් ඉන්නවා කියා පවසන ආකාරය.
28/07/2022

කාලයක් තිස්සේ යම් දෙයක් කරමින් ඉන්නවා කියා පවසන ආකාරය.

🏠නිතරම භාවිතා වන වාක්‍ය රටාවක්. කාටද පුළුවන් මේ ටික ඉංග්‍රීසියෙන් කියන්න. 😲
27/07/2022

🏠නිතරම භාවිතා වන වාක්‍ය රටාවක්. කාටද පුළුවන් මේ ටික ඉංග්‍රීසියෙන් කියන්න. 😲

🛑 මෙන්න ප්‍රශ්න අහන සාස්තරේ. ⛱️ අතීත, අනාගත සහ වර්තමාන කාල ප්‍රශ්න ගොඩ නගා ගන්නා ආකාරය. 👍
25/07/2022

🛑 මෙන්න ප්‍රශ්න අහන සාස්තරේ. ⛱️ අතීත, අනාගත සහ වර්තමාන කාල ප්‍රශ්න ගොඩ නගා ගන්නා ආකාරය. 👍

මේ තියෙන්නෙ අතීත වර්තමාන අනාගත කාල වල ප්‍රශ්න අහන අවස්ථා තුනක්.  පුළුවන් අය Comment එකක් විදිහට ඉංග්‍රීසියෙන් කියන විදිහ...
22/07/2022

මේ තියෙන්නෙ අතීත වර්තමාන අනාගත කාල වල ප්‍රශ්න අහන අවස්ථා තුනක්.
පුළුවන් අය Comment එකක් විදිහට ඉංග්‍රීසියෙන් කියන විදිහ විදිහ දාන්න.

21/07/2022
අද නිතරම කතා කරන කරන වචන. මේ වචනවලින් කීයක් ඔබ ඉංග්‍රීසියෙන් දන්නවාද.
20/07/2022

අද නිතරම කතා කරන කරන වචන. මේ වචනවලින් කීයක් ඔබ ඉංග්‍රීසියෙන් දන්නවාද.

Address

Aththaragama, Medawla, Harispaththuwa
Kandy

Telephone

+94775030051

Website

Alerts

Be the first to know and let us send you an email when තොටුපළ English Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to තොටුපළ English Group:

Shortcuts

Share

Category