17/10/2024
𝗖𝗔𝗥𝗘𝗚𝗜𝗩𝗘𝗥 𝗧𝗥𝗔𝗜𝗡𝗜𝗡𝗚 𝗪𝗢𝗥𝗞𝗦𝗛𝗢𝗣
🌐TBS Academy & Sri Lanka Red Cross Society එක්ව පවත්වනු ලබන Caregiver සිවු දින පුහුණු වැඩමුලුවට සිසුන් ලියාපදිංචිය ආරම්භ කර ඇත..
වර්තමානයේ දී අනිවාර්යයෙන්ම විදේශගත විමට පහසු මාර්ගයක් ලෙස සාත්තු සේවය සැලකේ..
විශේෂිත ක්‍රමවේදයන් හරහා ඉගැන්වීම් සිදු කෙරෙන ඉහළම වටිනාකමකින් යුත් පාඨමාලාවක් දැන් ඔබට හැදරිමට අවස්ථාව.
✈ මේ වන විට විශාල පිරිසක් විදේශ ගත වීමට බලාපොරොත්තු වන හෙයින් බොහෝ Caregiver පාඨමාලා රට පුරා ඕනෑම තැනක දැකිය හැක.
✈ පාඨමාලා වලට ඔබ ද සම්බන්ධ වී ඇති අය විය හැක.
✈ එසේ සම්බන්ධ වන අයගෙන් ඔබට වැඩ කිරීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම කීයෙන් කී දෙනෙක්ට ලැබුණේද,?
🎤 සාත්තු සේවාව පිළිබඳ කෙටි කාලින පාඨමාලාව පහත දින පැවැත්වීමට සුදානම්.
Theory-Zoom මාධ්‍ය ඔස්සේ
🕕 ඔක්තෝම්බර 28 වන දින රාත්‍රී 07:00-10:00 දක්වා
🕕 ඔක්තෝම්බර් 29 වන දින රාත්‍රී 07:00-10:00 දක්වා
🕕 ඔක්තෝම්බර් 30 වන දින රාත්‍රී 07:00-10:00 දක්වා.
👩🔬 Practical -TBS Academy- Kadawatha & Kandy
🕕 ඔක්තොම්බර් 31 වන බ්‍රහස්පතින්දා දින උදේ 08:00-5:00 දක්වා
01) Hand Washing
02) Foot & Nail Care
03) Mouth Care
04) BackCare
05) Bed bath
06) Perineal Care
07) Bed pan/Diaper Change
08) Transfer from bed to wheel chair /Wheel chair to bed
09) Vital Signs
10) Medication
11) NG Tube Feeding
12) Administration of Insulin
▪දේශන මාධ්‍ය - සිංහල සහ ඉංග්‍රීසි
👉 ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් සහතික පත් 3 ක් පිරිනැමේ.🎓
📞 ලියාපදිංචිය සඳහා අමතන්න.
තුෂාර දිසානායක (පාඨමාලා සම්බන්ධීකාරක)
☎
0778436967
0704563289 (WhatsApp)
26/09/2024
𝐂𝐀𝐑𝐄𝐆𝐈𝐕𝐄𝐑 𝐍𝐕𝐐 𝟑 - 𝐅𝐀𝐒𝐓 𝐓𝐑𝐀𝐂𝐊 𝐂𝐎𝐔𝐑𝐒𝐄
🇦🇺Australia, 🇨🇦Canada, 🇬🇧 UK, 🇳🇿 New Zealand, 🇯🇵Japan, 🇰🇷Korea, 🇷🇴Romania, 🇮🇹Italy...... ✈
♦♦ මේ වගේ එකී මෙකී ඕනෑම රටකට...
⭕🟡 සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුනා..!
💥⌚ ඔක්තොම්බර් බඳවා ගැනීම් සඳහා දැන්ම අයදුම් කරන්න.
👨🎓👩🎓විදේශගත වීම අරමුණු කරගත් ඔබට 𝙉𝙑𝙌 (𝙉𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙑𝙤𝙘𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙌𝙪𝙖𝙡𝙞𝙛𝙞𝙘𝙖𝙩𝙞𝙤𝙣) 𝙇𝙚𝙫𝙚𝙡 3
සම්පූර්ණ කරගැනීම සදහා අවස්ථාව,
👩⚕රැකියාවකින් ඔබ්බට ගිය ජීවිතයක් ජීවත්කරවන මානුෂිය මෙහෙවරක්
---------------------------------------
‼ කා සදහාද?
⭐ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහලම පිළිගනීමක් ඇති සාත්තු සේවයේ වෘත්තීයකු ලෙස ජීවිතය අරඹන්න සුදානම් වන ඔබට ....
⭐මෙවර සාමාන්‍ය පෙළ/ උසස් පෙළ විභාගය අවසන් කල සිසුන් වෙනුවෙන්...
---------------------------------------
‼ ඔබ අප ආයතනය තෝරා ගත යුත්තේ ඇයි ✔
🎯ශිෂ්‍යයෙකු ලෙස, ඔබට 𝗘𝗹𝗱𝗲𝗿𝗹𝘆 𝗖𝗮𝗿𝗲 𝗖𝗲𝗻𝘁𝗲𝗿 වෙත සෘජු ප්‍රවේශය ඇත. මෙයින් අදහස් කරන්නේ ඔබට පළපුරුදු වෘත්තිකයන්ගෙන් ඉගෙන ගැනීමට සහ සැබෑ ලෝකයේ පසුබිමක අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන බවයි.
🎯 සියලු දේශණ Online Zoom හරහා රාත්‍රී 0700 සිට පවත්වන අතර සතියකට එක් දිනක් එනම් ඉරිදා දින පමණක් practical සඳහා ඔබේ පැමිණිම අවශ්‍ය විම.
🎯 ඔබට මාස 2 සති 2 ක් වැනි කෙටි කාලයක් තුල පාඨමාලාව අවසන් කිරිමෙි හැකියාව ඇත.
---------------------------------------
පාඨමාලා සිසුන් සඳහා නොමිලේ:
❇ සටහන් පොත
❇ ප්‍රායෝගික පොත
❇ වාර්තා පොත
❇ ඇකඩමි ටී ෂර්ට්
***
පාඨමාලාවෙන් පසු ඔබට ලැබෙනු ඇත:
❇ TVEC වෙතින් NVQ Level 3 Certificate
❇ TBS Academy වෙතින් QR කේතය සහිත ඇකඩමි සහතිකය
❇ TBS Academy වෙතින් Transcript එක
❇ Sri Lanka Red Cross Society ප්‍රථමාධාර සහතිකය
❇️ වැඩිහිටියන් රැක බලාගැනීම සමිබන්ධව භෞත චිකිත්සක පුහුණුව
❇️පාඨමාලාව අවසානයේදී සේලයින් ලබාදීම, රැධිර නිදර්ශක ලබාගැනීම, එන්නත් ලබාදෙන ආකාර, වෛද්‍ය වාර්තා කියවීම පිළිබඳ පුහුණුව.
---------------------------------------
⛔ පාඨමාලා ගාස්තුව රු.65000/-
⛔ පාඨමාලා ගාස්තුව වාරික තුනකින් ගෙවීමේ හැකියාව.
👉පලමු වාරිකය රු 15000/=( පාඨමාලාව ආරම්භක ගාස්තුව)
👉දෙවන වාරිකය රු 25000/=
👉තෙවන වාරිකය රු 25000/=
***
🎓 💯%සාම්ප්‍රදායික ඉගෙන්විමෙි කාලාවෙන් මිදී ජීවිතයේ එක් හැරවුම් ලක්ෂයකට ඔබ ගෙන යන්නම් එන්න අපිත් සමග එකතු වෙන්න 🙋♂️
𝐓𝐁𝐒 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 ( 𝑲𝒂𝒏𝒅𝒚 & Kadawatha )
𝚃𝚅𝙴𝙲 𝚁𝚎𝚐𝚒𝚜𝚝𝚎𝚛𝚎𝚍 𝚃𝚛𝚊𝚒𝚗𝚒𝚗𝚐 𝙸𝚗𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚒𝚘𝚗 (P09/0234 - Kandy), (P02/0530- Kadawatha )
☎ Thushara Dissanayake
📞 0778436967
📲 0704563289 (Whatsapp)
ආසන සීමිතයි . දැන්ම අමතන්න.
15/09/2024
Congratulations to all new applicants ❤
Care Giver NVQ Batch – Kandy Branch
All of students, following the TVEC Syllabus for NVQ Level 3. This program is conducted in a fully equipped lab at Kandy TBS Academy, providing hands-on training to all participants.
15/09/2024
Congratulations to everyone who participated in the Caregiver Workshop!
39th workshop
Conducted by TBS Academy
Kadawatha Branch
2024/9/14
09/09/2024
Started the Care Giver NVQ Level 3 program with over 20 students in the Kadawatha branch. This is 4th batch of 2024.
Congratulations to all participants on this exciting journey!"
01/09/2024
𝗖𝗔𝗥𝗘𝗚𝗜𝗩𝗘𝗥 𝗧𝗥𝗔𝗜𝗡𝗜𝗡𝗚 𝗪𝗢𝗥𝗞𝗦𝗛𝗢𝗣
🌐TBS Academy & Sri Lanka Red Cross Society එක්ව පවත්වනු ලබන Caregiver සිවු දින පුහුණු වැඩමුලුවට සිසුන් ලියාපදිංචිය ආරම්භ කර ඇත..
වර්තමානයේ දී අනිවාර්යයෙන්ම විදේශගත විමට පහසු මාර්ගයක් ලෙස සාත්තු සේවය සැලකේ..
විශේෂිත ක්‍රමවේදයන් හරහා ඉගැන්වීම් සිදු කෙරෙන ඉහළම වටිනාකමකින් යුත් පාඨමාලාවක් දැන් ඔබට හැදරිමට අවස්ථාව.
✈ මේ වන විට විශාල පිරිසක් විදේශ ගත වීමට බලාපොරොත්තු වන හෙයින් බොහෝ Caregiver පාඨමාලා රට පුරා ඕනෑම තැනක දැකිය හැක.
✈ පාඨමාලා වලට ඔබ ද සම්බන්ධ වී ඇති අය විය හැක.
✈ එසේ සම්බන්ධ වන අයගෙන් ඔබට වැඩ කිරීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම කීයෙන් කී දෙනෙක්ට ලැබුණේද,?
🎤 සාත්තු සේවාව පිළිබඳ කෙටි කාලින පාඨමාලාව පහත දින පැවැත්වීමට සුදානම්.
Theory-Zoom මාධ්‍ය ඔස්සේ
🕕 සැප්තම්බර් 11 වන දින රාත්‍රී 07:00-10:00 දක්වා
🕕 සැප්තම්බර් 12වන දින රාත්‍රී 07:00-10:00 දක්වා
🕕 සැප්තම්බර් 13 වන දින රාත්‍රී 07:00-10:00 දක්වා.
👩🔬 Practical -TBS Academy-Kadawatha & Kandy
🕕 සැප්තම්බර් 14 වන සෙනසුරාදා දින උදේ 08:00-5:00 දක්වා
01) Hand Washing
02) Foot & Nail Care
03) Mouth Care
04) BackCare
05) Bed bath
06) Perineal Care
07) Bed pan/Diaper Change
08) Transfer from bed to wheel chair /Wheel chair to bed
09) Vital Signs
10) Medication
11) NG Tube Feeding
12) Administration of Insulin
▪දේශන මාධ්‍ය - සිංහල සහ ඉංග්‍රීසි
👉 ජාතික හා ජාත්‍යන්තරව පිළිගත් සහතික පත් 3 ක් පිරිනැමේ.🎓
📞 ලියාපදිංචිය සඳහා අමතන්න.
තුෂාර දිසානායක (පාඨමාලා සම්බන්ධීකාරක)
☎
0778436967
0704563289 (WhatsApp)
28/08/2024
"Congratulations to the 3rd batch of NVQ Level 3 students at the Kadawatha training center!
It's wonderful to see you all happily engaged in your training.
We wish you every success in achieving your goals and making a positive impact in the caregiving field. Keep up the great work!"
25/08/2024
කිසිදු දෙයක් ස්ථිරසාර නැත
එබැවින්, ඔබ පත්ව සිටිනා තත්ත්වය කෙතරම් නරක වුවත්,
එයින් අමතර ආතතියක් ඇති කර නොගන්න.
මක් නිසාද යත්,,,
එය වෙනස් වේ
24/08/2024
𝐂𝐀𝐑𝐄𝐆𝐈𝐕𝐄𝐑 𝐍𝐕𝐐 𝟑 - 𝐅𝐀𝐒𝐓 𝐓𝐑𝐀𝐂𝐊 𝐂𝐎𝐔𝐑𝐒𝐄
🇦🇺Australia, 🇨🇦Canada, 🇬🇧 UK, 🇳🇿 New Zealand, 🇯🇵Japan, 🇰🇷Korea, 🇷🇴Romania, 🇮🇹Italy...... ✈
♦♦ මේ වගේ එකී මෙකී ඕනෑම රටකට...
⭕🟡 සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුනා..!
💥⌚ අගෝස්තු බඳවා ගැනීම් සඳහා දැන්ම අයදුම් කරන්න.
👨🎓👩🎓විදේශගත වීම අරමුණු කරගත් ඔබට 𝙉𝙑𝙌 (𝙉𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙑𝙤𝙘𝙖𝙩𝙞𝙤𝙣𝙖𝙡 𝙌𝙪𝙖𝙡𝙞𝙛𝙞𝙘𝙖𝙩𝙞𝙤𝙣) 𝙇𝙚𝙫𝙚𝙡 3
සම්පූර්ණ කරගැනීම සදහා අවස්ථාව,
👩⚕රැකියාවකින් ඔබ්බට ගිය ජීවිතයක් ජීවත්කරවන මානුෂිය මෙහෙවරක්
---------------------------------------
‼ කා සදහාද?
⭐ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහලම පිළිගනීමක් ඇති සාත්තු සේවයේ වෘත්තීයකු ලෙස ජීවිතය අරඹන්න සුදානම් වන ඔබට ....
⭐මෙවර සාමාන්‍ය පෙළ/ උසස් පෙළ විභාගය අවසන් කල සිසුන් වෙනුවෙන්...
---------------------------------------
‼ ඔබ අප ආයතනය තෝරා ගත යුත්තේ ඇයි ✔
🎯ශිෂ්‍යයෙකු ලෙස, ඔබට 𝗘𝗹𝗱𝗲𝗿𝗹𝘆 𝗖𝗮𝗿𝗲 𝗖𝗲𝗻𝘁𝗲𝗿 වෙත සෘජු ප්‍රවේශය ඇත. මෙයින් අදහස් කරන්නේ ඔබට පළපුරුදු වෘත්තිකයන්ගෙන් ඉගෙන ගැනීමට සහ සැබෑ ලෝකයේ පසුබිමක අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන බවයි.
🎯 සියලු දේශණ Online Zoom හරහා රාත්‍රී 0700 සිට පවත්වන අතර සතියකට එක් දිනක් එනම් ඉරිදා දින පමණක් practical සඳහා ඔබේ පැමිණිම අවශ්‍ය විම.
🎯 ඔබට මාස 2 සති 2 ක් වැනි කෙටි කාලයක් තුල පාඨමාලාව අවසන් කිරිමෙි හැකියාව ඇත.
---------------------------------------
පාඨමාලා සිසුන් සඳහා නොමිලේ:
❇ සටහන් පොත
❇ ප්‍රායෝගික පොත
❇ වාර්තා පොත
❇ ඇකඩමි ටී ෂර්ට්
*********
පාඨමාලාවෙන් පසු ඔබට ලැබෙනු ඇත:
❇ TVEC වෙතින් NVQ Level 3 Certificate
❇ TBS Academy වෙතින් QR කේතය සහිත ඇකඩමි සහතිකය
❇ TBS Academy වෙතින් Transcript එක
❇ Sri Lanka Red Cross Society ප්‍රථමාධාර සහතිකය
❇️ වැඩිහිටියන් රැක බලාගැනීම සමිබන්ධව භෞත චිකිත්සක පුහුණුව
❇️පාඨමාලාව අවසානයේදී සේලයින් ලබාදීම, රැධිර නිදර්ශක ලබාගැනීම, එන්නත් ලබාදෙන ආකාර, වෛද්‍ය වාර්තා කියවීම පිළිබඳ පුහුණුව.
---------------------------------------
⛔ පාඨමාලා ගාස්තුව රු.65000/-
⛔ පාඨමාලා ගාස්තුව වාරික තුනකින් ගෙවීමේ හැකියාව.
👉පලමු වාරිකය රු 15000/=( පාඨමාලාව ආරම්භක ගාස්තුව)
👉දෙවන වාරිකය රු 25000/=
👉තෙවන වාරිකය රු 25000/=
*********
🎓 💯%සාම්ප්‍රදායික ඉගෙන්විමෙි කාලාවෙන් මිදී ජීවිතයේ එක් හැරවුම් ලක්ෂයකට ඔබ ගෙන යන්නම් එන්න අපිත් සමග එකතු වෙන්න 🙋♂️
𝐓𝐁𝐒 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 ( 𝑲𝒂𝒏𝒅𝒚)
𝚃𝚅𝙴𝙲 𝚁𝚎𝚐𝚒𝚜𝚝𝚎𝚛𝚎𝚍 𝚃𝚛𝚊𝚒𝚗𝚒𝚗𝚐 𝙸𝚗𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚒𝚘𝚗 (P09/0234 - Kandy), (P02/0530- Kadawatha )
☎ Thushara Dissanayake
📞 0778436967
📲 0704563289 (Whatsapp)
ආසන සීමිතයි . දැන්ම අමතන්න.
24/08/2024
Congratulations to everyone who participated in the Caregiver Workshop!
38th workshop
Conducted by TBS Academy
Kadawatha Branch
2024/8/24
23/08/2024
⭕ වැඩිහිටි සත්කාරය පිළිබඳ වැඩමුළුව
(Elder care 4 days certificate workshop)
⭕ ඔබත් වැඩිහිටි සත්කාරය (Elder care) පිළිබඳ
උනන්දුවෙන් පසුවන අයෙක්ද?
⭕ එසේ නැතිනම් වැඩිහිටි සත්කාර සේවාවෙහි යෙදෙන පුද්ගලයෙක්ද?
ඒ සඳහා පූර්ණ දැනුමක් ඔබ සතු නොවේද?
ISO 9001 තත්ව සහතිකයෙන් පිදුම් ලද the business school ආයතනය මගින්, සංවිධානය කරනු ලබන,
වැඩිහිටි සත්කාරක වැඩ මුළුවට ඔබත් සම්බන්ධ වී වැඩිහිටි සත්කාර පිළිබඳව පූර්ණ දැනුමක් සහ කුසලතාවයක් ලබාගන්න.
🔰 මාර්ගගත ගත සැසිය ( online session) - August 28th, 29th, 30th - *7 pm - 10 pm*
🔰 ප්‍රායෝගික සැසිය ( physical session)
- August 31 st Saturday
*(8.30am- 4.30pm)*
මාර්ගගත සැසියේ අන්තර්ගතය
(Online session content)
✅ Aging process- වයසට යෑමේ ක්‍රියාවලිය
✅ Sensory impairment with aging - වයසට යෑම සමග ඇතිවන සංවේදී දුර්වලතා
✅ Needs of elder person- වැඩිහිටි පුද්ගල අවශ්‍යතා
✅ Physical and mental impairments associated with aging- වයස්ගත වීම හා සම්බන්ධ ශාරීරික හා මානසික දුර්වලතා
✅ Common physical diseases related with aging - වයස්ගත වීම සමග ඇතිවන පොදු කායික රෝග තත්ත්ව
- hypertention- අධි රුධිර පීඩනය
- diabetic - දියවැඩියාව
- stroke - ආඝාතය
- Artheritis - ආතරයිටිස් රෝගය
- Asthma - ඇදුම රෝගී තත්ත්වය
🔰 Common mental diseases related with aging - වයස්ගත වීම හා සම්බන්ධ පොදු මානසික රෝග
- Anxiety - විශාදය
- dimensia - ඩිමෙන්ෂියාව
- Alzheimer disease - ඇල්සයිමස් රෝග තත්ත්වය
- delirium - ඩිලීරියම් රෝග තත්ත්වය
* .Nutrition requirements of elder client- වැඩිහිටි පුද්ගලයෙකුගේ පෝෂණ අවශ්‍යතා
📌 භෞතික සැසියෙහි අන්තර්ගතය
(Physical session content)
1. වැඩිහිටි පුද්ගලයෙකුගේ පුද්ගලික සනීපාරක්ෂාව පවත්වා ගන්නා අයුරු
Maintaining personal hygiene of the elder person (bed bath / head wash )
2. දියවැඩියාව සඳහා පාද සාත්තුව
( Diabetic foot care)
3.නිහාරීකරණය කරන අයුරු
( nebulization )
4. ජෛව ලක්ෂණ පරීක්ෂා කිරීම
( checking vital signs)
5. NG නළයක් මගින් ආහාරය ලබාදීමේ ක්‍රමය
( NG feeding procedure)
6. වැඩිහිටි පුද්ගලයෙකු ආරක්ෂා සහිතව චලනය කරන ආකාරය
ඇදේ සිට රෝද පුටුවට ගන්නා ආකාරය / අත්වාරු භාවිතා කරන ආකාරය
( mobilization procedure / using clutches)
7. වැඩිහිටි පුද්ගලයින් සඳහා භෞතික චිකිත්සක අභ්‍යාස
( physiotherapy exercises for elder persons)
මෙම සැසිය ඔබ සඳහාමයි....
ඔබ ,
* හෙද සිසුවෙක්ද (nursing students)
* සාත්තු සේවිකාවක්ද ( caregivers)
⭕ වැඩිහිටියන් රැක බලා ගන්නා මධ්‍යස්ථානයක සේවය කරන පුද්ගලයෙක්ද staff of the elder care centers.
* වැඩිහිටි සත්කාරක NVQ 4 / NVQ 3 විභාගයෙන් සඳහා සුදානමි වන පුද්ගලයෙක්ද
* වැඩිහිටි සත්කාරක සේවාව කෙරෙහි උනන්දුවක් දක්වන කෙනෙක්ද
(Anyone who interesting this field )
ගාස්තුව / fees
📌 Rs. 15,,000 පමණයි...
ආසන සීමිතයි. සිසුන් 20 පමණක් බැඳවා ගන්නා බැවින් අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
ස්ථානය
TBS Academy - Kandy
0778436967
0704563289