19/07/2026
Diploma in English SLQF Level 3
(නේවාසික/අනේවාසික / සම්පුර්ණයෙන්ම Online ත් පුළුවන්)
ආරම්භය ජූලි 21
පූර්ණ කාලින - දින 90 (සතියේ දින 5 උදෑසන 08.30 සිට සවස 04.00 )
පාඨමාලාව අවසානයේ ඡාත්‍යයන්තරව පිළිගත් සහතිකයක් සහ Transcript එක පිරිනමනු ලැබේ.
ඔබගේ දක්ෂතාවයන් සදහා Batch Top , Best Speaker and Best Presenter යන කුසලාන සහ පදක්කම් Awarding ceremony හි දී පිරිනමනු ලැබේ.
🔴Reading,Writing ,Listening සහ Speaking යන කොටස් Advanced Activities ඔස්සේ පුහුණුව
🔴ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික පුහුණුව තුළින් ඉංග්‍රීසි කථා කරවීම
🔴විශේෂ සහ සරල ක්‍රම භාවිතය
🔴BBC News මගින් සෑම දිනකම පැයක කාලයක් Listening පුහුණුව
🔴Daily Tests මගින් දරුවාගේ දැනුම මට්ටම පිළිබද නිරන්තර අවධානය
🔴සතියේ දින වල විශේෂ Speaking Programmes
🔴Interview සදහා පුහුණුව
🔴25+ tests
🔴Novel Reading
🔴Academic Presentations
🔴Debating
🔴Practicing Language With Foreigners From different countries
🔴Advanced Writing, CV making , Cover Letter making and many more professional activities
🛑🛑🛑ඔබට මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට පෙර අපගේ සම්මුඛ සාකාච්ඡාවකට මුහුණ දීමට සිදු වේ.
🛑🛑🛑පාඨමාලාවේ ගුණාත්මක භාවය මැන බැලීමට සම්බන්ධ වීමට පෙර ඕනෑම මොහොතක අපගේ සිසුන් සමග සම්බන්ධ විය හැක