14/11/2025
සිංහල අක්ෂර මාලාව...
සියලුම රජයේ තරග විභග සඳහා පෙනි සිටින අය අධ්‍යනය කරන්න
ඉගෙනුම් උපකාරයක් විම උදෙසා සකසන ලදී
14/11/2025
සිංහල අක්ෂර මාලාව...
සියලුම රජයේ තරග විභග සඳහා පෙනි සිටින අය අධ්‍යනය කරන්න
14/11/2025
2026 වාර්ෂික පවත්වන ජාතික විභාග පැවැත්වීම
14/11/2025
23/08/2024
ජිවිතය කියන්නේම වඟකිම් ගොන්නක එකතුවක්.. ඇතැම් විට ඔබට ඔබගේ වඟකිම් නිසාම ඔබට ඔබවම අහිමි වෙන්න පුලුවන්.. ඉතින් උත්සාහ කරොත් ඔබට ඔබගේ මඟහැරුණු හින සැබැවක් කරගන්න පුළුවන්..
එය මනාවට ඔප්පු කර පෙන්නු ලීලාවති මාතාව සැබැවින්ම දිරිමත් කන්තාවක් වගේම අප සැමත ආදර්ශමත් චරිතයක්
රාජකාරිය අකුරටම ඉටු කරණ ඇත් රජවරු
19/08/2024
මහා රන්දෝලියේ වඟකිම ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පංතියේ නායක ඉන්දි රාජා ඇතුට හිමිවී ඇත..
දෑලේ රාජකාරිය ශ්‍රී දළදා මාළිගාවට අයත් මියන් රාජා ඇතුටත්, කෝට්ටේ රාජමහා විහාරයට අයත් කෝට්ටේ රාජා ඇතුටත් හිමිවී ඇත...