Nimesha Ekanayake - 한국 꿈

Nimesha Ekanayake - 한국 꿈

Share

��즐겁게 한국어를 배워요��

Photos from Nimesha Ekanayake - 한국 꿈's post 05/02/2026

Let 's Do ❤

15/12/2025

✔️⭕☑️❌❎ Korean Sign

Photos from Nimesha Ekanayake - 한국 꿈's post 14/12/2025

බෙහෙත් තුන්ඩු වලට අදාල වචන 📑📚🗞️

Photos from Nimesha Ekanayake - 한국 꿈's post 14/12/2025

ප්‍රස්ථාර වලට අදාළ වචන 📑💹

03/08/2025

Celebrating my 2nd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

20/07/2025

보고 싶어요 -I miss you -bogo sip-eoyo 🥰

17/07/2025

🥰❤

19/05/2025

😵‍💫😵‍💫😵‍💫😵‍💫

19/05/2025

한국어를 빨리 말하고 싶은 사람이라면 이 글을 읽어보세요.
ඉක්මනින් කොරියන් භාෂාව කතා කරන්න කැමති අය මේ වගේ ඡේද කියවන්න . ඒවගේම වචන තේරුම් ගන්න බලන්න. 🥰❤🇰🇷

අද සෙනසුරාදා. තාත්තා උදේ වැඩට ගියා, අම්මා එළියට ගියා. මට මිතුරන් සමඟ පන්ති හෝ පොරොන්දු තිබුණේ නැහැ, ඒ නිසා මම ගෙදර ඉන්න තීරණය කළා.

මම පිරිසිදු කිරීමක් කරන්න තීරණය කළා. මුලින්ම මම රෙදි කෑලකින් බිම පිස දමා කාමරයේ තිබූ ගෘහ භාණ්ඩ, රූපවාහිනිය සහ රේඩියෝ එක පිස දැමුවා. ඒ වගේම මම ජනෙල් සහ සිවිලිමත් දූවිලි පිස දැමුවා.

පිරිසිදු කිරීමෙන් පසු නිවසේ වාතාවරණය බොහෝ සෙයින් වෙනස් විය. කාමරය පිරිසිදුව තිබූ අතර මුළුතැන්ගෙය, නාන කාමරය, වැසිකිළිය සහ ජනෙල් දිලිසි දිලිසි පිරිසිදුව තිබුණි.

ගෙදර ඇතුල පිරිසිදු නිසා මගේ හැගීම ද ඉතා ප්‍රබෝධමත් විය. පිරිසිදු කිරීම අවසන් කළ පසු, ගොඩගැසී තිබූ රෙදි සෝදන්න මම තීරණය කළා. මම රෙදි සෝදන යන්ත්‍රයක් භාවිතා කරනවාට වඩා අතින් රෙදි සේදීමට කැමතියි. ඇත්ත වශයෙන්ම, එය අතින් කිරීම දුෂ්කර ය. නමුත් රෙදි සෝදලා ජලය ඉවත් කරනවිට හිතට නැවුම් බවක් දැනෙනවා. මේ හේතුව නිසා තමයි මම තවමත් මගේ රෙදි අතින් සෝදන්නේ.

නිමේෂා ඒකනායක 🇰🇷🥰

Today is Saturday. Dad went to work in the morning, Mom went out. I didn't have classes or commitments with friends, so I decided to stay home.

I decided to do some cleaning. First, I wiped the floor with a cloth and wiped the furniture, TV, and radio in the room. I also dusted the windows and ceiling.

After cleaning, the atmosphere in the house changed a lot. The room was clean and the kitchen, bathroom, toilet, and windows were sparkling clean.

I also felt very refreshed because the house was clean. After finishing cleaning, I decided to wash the pile of clothes. I prefer washing clothes by hand rather than using a washing machine. Of course, it is difficult to do it by hand. But when the clothes are washed and the water is drained, I feel fresh. This is why I still wash my clothes by hand.

Nimesha Ekanayake 🇰🇷🥰
~~~~~~~~~~~~~~~~

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Kandy/srilanka
Kandy