Ranabima Royal College History Society

Ranabima Royal College History Society Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ranabima Royal College History Society, School, Ranabima Royal College, Kandy.

28/03/2024

~ වීරත්වයේ ලෙයින් පෝෂණය වූ ගන්නෝරු සංග්‍රාම භූමියේ කතන්දරය ⚔️🇬🇦




🇬🇦

~ඓතිහාසික ගන්නෝරුව මහා සංග්‍රාමයට වසර 386 ක් සපිරේ...                         ⚔️ 1638/03/28⚔️  ~මව්බිමේ නිදහස වෙනුවෙන් ම...
28/03/2024

~ඓතිහාසික ගන්නෝරුව මහා සංග්‍රාමයට වසර 386 ක් සපිරේ...

⚔️ 1638/03/28⚔️

~මව්බිමේ නිදහස වෙනුවෙන් මතු පරපුරේ උරුමය රැකගැනීමට එදා යුධ අවි ගැටුණු රණබිමේ ලේ මස් දිවි කැපකෙරූ ඒ මහා ගන්නෝරු සංග්‍රාමයේ වීරමුතුන් මිත්තන් හට මෙදා නැණ අවි ගැටෙන රණබිමේ අභිමාන රාජකීය පුතනුවනගේ උත්තමාචාරය.....



🇬🇦

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය සහමුලින්ම අහෝසි කළ උඩරට ගිවිසුම සදහා අත්සන් තැබීම සිදුවූයේ අදින් වසර 209 කට පෙර  ක්‍රි.ව 1815.03...
02/03/2024

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය සහමුලින්ම අහෝසි කළ උඩරට ගිවිසුම සදහා අත්සන් තැබීම සිදුවූයේ අදින් වසර 209 කට පෙර ක්‍රි.ව 1815.03.02 දිනය.

අටවිසි වසකට පෙර රණබිම රාජකීය විද්‍යාලය ආරම්භ කිරීම හා වෙනත් විශේෂ අවස්ථා 🇬🇦
02/03/2024

අටවිසි වසකට පෙර රණබිම රාජකීය විද්‍යාලය ආරම්භ කිරීම හා වෙනත් විශේෂ අවස්ථා 🇬🇦

Ranabima Royal College was founded by W. M. P. B. Dissanayake, former Chief Minister of Central Province, and Palitha Elkaduwa, former Secretary of the Department of Education, Central Province. The school was officially opened by Central Provincial Governor Stanley Thilakarathne on 2 March 1996. The school's first principal was S. M. Keerthirathne and it had 16 academic staff. There school initially had 320 students - 240 on Sinhala medium students and 80 on Tamil medium. The school's students first sat for the ordinary level and advanced level examinations in 2000 and 2003 respectively. Entrance examination

චිරං ජයතු රණබිම මවුනි🙏🙏🙏          🇬🇦1996 ⚔️ 2024🇬🇦
02/03/2024

චිරං ජයතු රණබිම මවුනි🙏🙏🙏
🇬🇦1996 ⚔️ 2024🇬🇦

මව්බිමේ උරුමය හා නිදහස රැකගැනීමට සටන් කොට මතු පරපුර වෙනුවෙන් දිවිපිදූ දසදහස් ගණනක් වූ කන්ද උඩරට අප මුතුන් මිත්තන් වෙනුවෙ...
02/03/2024

මව්බිමේ උරුමය හා නිදහස රැකගැනීමට සටන් කොට මතු පරපුර වෙනුවෙන් දිවිපිදූ දසදහස් ගණනක් වූ කන්ද උඩරට අප මුතුන් මිත්තන් වෙනුවෙන් කන්ද උඩරට ඓතිහාසික ගන්නෝරුව ජය භූමියේ ඉදිවූ රාජකීයත්වයේ සන්නාමය වීරත්වයේ භූමි ස්පර්ශයට අට විසි වස් සපිරේ.

චිරං ජයතු රණබිම මවුනි 🇬🇦

⚔️ 1996.03.02- 2024.03.02⚔️


🇬🇦

25/01/2024

Archaeology ❤️

රාජකීයත්වයේ සන්නාමයට මුල්ගල තබා තිස් වස් සපිරේ.──────⊱◈◈◈⊰──────සිංහලේ අවසාන රාජධානිය වූ කන්ද උඩරට රාජධානියේ ස්වාධීනත්වය...
21/01/2024

රාජකීයත්වයේ සන්නාමයට මුල්ගල තබා තිස් වස් සපිරේ.
──────⊱◈◈◈⊰──────

සිංහලේ අවසාන රාජධානිය වූ කන්ද උඩරට රාජධානියේ ස්වාධීනත්වය වෙනුවෙන් අතීත වීර මුතුන් මිත්තන් සටන් වැදි ගන්නෝරුව ජය භූමියේ ඉදිවූ රණබිම රාජකීය විද්‍යාලයට මුල්ගල තබා තිස් වසරක් සපිරේ.
එවක මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් ධූරය දැරූ පාලිත ඇල්කඩුව මහතාගේ ශ්‍රේෂ්ඨ අදහසකට අනුව බිහිවූ රණබිම රාජකීය විද්‍යාලීය සංකල්පය මල්ඵල ගන්වමින් වර්ශ 1994 වර්ශයේ ජනවාරි 20 වන දින එවක මධ්‍යම පළාත් මහාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍යධූරය දැරූ ඩබ්ලිව්.පී.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හා එවකට මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් ධූරය දැරූ පාලිත ඇල්කඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ගන්නෝරුව සංග්‍රාම භූමියේදි සිදුවිය.


🇬🇦

වීරත්වයේ අහස යට...⚔️රණබිම Heaven🇬🇦🌿  🇬🇦📸 by : Harith Nirmal
14/01/2024

වීරත්වයේ අහස යට...⚔️
රණබිම Heaven🇬🇦🌿


🇬🇦

📸 by : Harith Nirmal

මෙරට විශාලතම ශිලා ලේඛනය හමුවේ... අඩි 45ක් දිග, අඩි 18ක් උස ලංකාවේ මෙතෙක් හමුවූ විශාලම ශිලා ලේඛනයක් දිඹුලාගලින් සොයා ගනී....
10/11/2023

මෙරට විශාලතම ශිලා ලේඛනය හමුවේ...

අඩි 45ක් දිග, අඩි 18ක් උස ලංකාවේ මෙතෙක් හමුවූ විශාලම ශිලා ලේඛනයක් දිඹුලාගලින් සොයා ගනී....

මෙතෙක් ශ්‍රී ලංකාවේ හමු වී ඇති, අතිශය දුර්ලභ හා විශාලතම ශිලාලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳු වැටියෙන් හමුවී ඇති බව පොලොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කරයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන් සහ පොලොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් විසින් මෙම අතිශය දුර්ලභ ලේඛනය සොයා ගන්නේ මී කැඩීම සඳහා වනයට ගිය ගැමියෙක් විසින් ලබා දුන් තොරතුරක් මතය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව සහකාර අධ්‍යක්ෂ එම්.පී.රත්නපාල දිගුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් වෙත එවන ලද ලිපියක සඳහන් වන්නේ එම ශිලා ලේඛනය පිටපත් කිරීම සඳහා මසකට අධික කාලයක් ගත්වන බවය.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාල නිලධාරීන් සහ සේවකයන් කණ්ඩායම දිඹුලාගල කඳු වැටියේ නවාතැන්ගෙන පසුගිය 26 වෙනිදා සිට එම ශිලා ලේඛනය පිටපත් කිරීම් කටයුතු සිදුකිරීම ආරම්භ කර ඇති බවයි.

දිගින් අඩි 45 ක් සහ උසින් අඩි 18 ක් පමණ ඇති මෙම ශිලා ලේඛනයක් කුමන යුගයට අයත්ද යන්න මෙතෙක් කිව නොහැකි බවත්, ඒ සම්බන්ධව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට පුරාවිද්‍යාඥ නිලධාරීන්ට තවත් මසක පමණ කාලයක් ගත වනු ඇති බවද රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

Copied-

🇬🇦

Address

Ranabima Royal College
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Ranabima Royal College History Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category