Cp/Denu/ Siri Sumana Vidyathana Buddhist College

Cp/Denu/ Siri Sumana Vidyathana Buddhist College The Government Buddhist School in Peradeniya

මාසික පෙර පොහොය වැඩසටහන 🌻🧘‍♂️සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම පවත්වන ප්‍රතිපත්ති පූජාව.       #ප්‍රතිපත්ති
30/07/2026

මාසික පෙර පොහොය වැඩසටහන 🌻🧘‍♂️

සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම පවත්වන ප්‍රතිපත්ති පූජාව.

#ප්‍රතිපත්ති

ආමිස පූජා  !!! පොසොන් මහා කඩල දන්සල විද්‍යාලයීය මංසන්ධිය අසලදි අද දින පැවැත්වීය.සිතුවිල්ලෙන් උසස් අනාගත පරපුරක් නිර්මාණය...
27/06/2026

ආමිස පූජා !!!

පොසොන් මහා කඩල දන්සල
විද්‍යාලයීය මංසන්ධිය අසලදි අද දින පැවැත්වීය.

සිතුවිල්ලෙන් උසස් අනාගත පරපුරක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි

සියලු දෙනාට ආමිසයෙන් සංග්‍රහ කරමු.. ! සිරිසුමන බෞද්ධ විද්‍යාලය විසින් සංවිධානය විසින් සංවිධානය කරනු ලබන පොසොන් මහා කඩල ද...
23/06/2026

සියලු දෙනාට ආමිසයෙන් සංග්‍රහ කරමු.. !

සිරිසුමන බෞද්ධ විද්‍යාලය විසින් සංවිධානය විසින් සංවිධානය කරනු ලබන පොසොන් මහා කඩල දන්සැල.

ජූනි 26 වන සිකුරාදා
දහවල් 12 සිට
පොල්ගහමුල මංසන්ධියේදී ..

ඔබ සැමට බැති සිතින් ආරාධනා.

සමස්ත ලංකා සංගීත තරගාවලිය දෙනුවර කලාපය - 2026ඒකල ගායනා කනිෂ්ඨ පිරිමි - ප්‍රථම ස්ථානය සමූහ ගායනා විවෘත පිරිමි - ප්‍රථම ස්...
15/06/2026

සමස්ත ලංකා සංගීත තරගාවලිය
දෙනුවර කලාපය - 2026

ඒකල ගායනා කනිෂ්ඨ පිරිමි - ප්‍රථම ස්ථානය

සමූහ ගායනා විවෘත පිරිමි - ප්‍රථම ස්ථානය

සියලු දෙනාට ශුභාශිංසන

🏆

මේ අන්‍යොන්‍ය සහයෝගයේ ශක්තියයි. අද දින පැවැත්වූ අති සාර්ථක සිසු පොළසියල්ලන්ට ස්තූතිය !!!!!!
12/06/2026

මේ අන්‍යොන්‍ය සහයෝගයේ ශක්තියයි.

අද දින පැවැත්වූ අති සාර්ථක සිසු පොළ

සියල්ලන්ට ස්තූතිය !!!!!!

බඩු මිළ වැඩි මේ කාලේ අඩු මිලට බඩු ගන්න හෙට 10.30ට පොල්ගහමුල හන්දියට එන්න. !!!! සියල්ලන්ට ආරාධනා...
11/06/2026

බඩු මිළ වැඩි මේ කාලේ අඩු මිලට බඩු ගන්න හෙට 10.30ට පොල්ගහමුල හන්දියට එන්න. !!!!

සියල්ලන්ට ආරාධනා...

දැනුමයි !!! ප්‍රායෝගිකත්වයයි !!! 8-B ශ්‍රේණිය PTS විෂය යටතේ සැකසූ ආහාර විදුහල්පති ස්වාමීන් වහන්සේට පිළිගැන්වූ අවස්ථාව   ...
11/06/2026

දැනුමයි !!!
ප්‍රායෝගිකත්වයයි !!!

8-B ශ්‍රේණිය
PTS විෂය යටතේ සැකසූ ආහාර විදුහල්පති ස්වාමීන් වහන්සේට පිළිගැන්වූ අවස්ථාව

💫

හොඳම දේ දරුවන්ට !!!!මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන දරුවන් වෙනුවෙන් උපදේශන වැඩසටහන, කොත්මලේ කලාපයේ උපදේශන විෂය භාර ...
11/06/2026

හොඳම දේ දරුවන්ට !!!!

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන දරුවන් වෙනුවෙන් උපදේශන වැඩසටහන, කොත්මලේ කලාපයේ උපදේශන විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රදීප් වීරරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

පිරිමි සමූහ උඩරට තුරඟා වන්නමදෙනුවර කලාප ප්‍රථම ස්ථානය සියලු දෙනාට ශුභාශිංසන !!!!      🏆
11/06/2026

පිරිමි සමූහ උඩරට තුරඟා වන්නම
දෙනුවර කලාප
ප්‍රථම ස්ථානය

සියලු දෙනාට ශුභාශිංසන !!!!
🏆

07/06/2026

Address

Udairiyagama , Peradeniya
Kandy
20400

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94718111132

Website

Alerts

Be the first to know and let us send you an email when Cp/Denu/ Siri Sumana Vidyathana Buddhist College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Cp/Denu/ Siri Sumana Vidyathana Buddhist College:

Shortcuts

Share