NEBM Campus Online

NEBM Campus Online SRILANKA'S LEADING EDUCATION PLATFORM FOR QUALITY AND EFFECTIVE ONLINE EDUCATION

17/08/2023

Braucht nur 2 wochen! überraschen Sie alle!

රටේ පවතින ආර්ථික අර්බුධය හමුවේ ඔබේ දරුවාගේ අධ්‍යාපනය හා අනාගතය අදුරු  නොවන්නට NEBM Campus සමාජ සත්කාරයක් ලෙස පන්ති ගාස්ත...
20/03/2022

රටේ පවතින ආර්ථික අර්බුධය හමුවේ ඔබේ දරුවාගේ අධ්‍යාපනය හා අනාගතය අදුරු නොවන්නට NEBM Campus සමාජ සත්කාරයක් ලෙස පන්ති ගාස්තු 50% දක්වා අඩු කර ඇති බව සතුටින් දැනුම්දෙමු.

ලංකාවේ අඩුම පන්ති ගාස්තු සමග රුපියල් 450/- පමණක් ගෙවා දරුවන්ට කැමැත්තෙන් වැඩි යමක් වෙනස් ක්‍රමවේදයකට වගකීමක් ඇතිව හොදම ගුරුවරු සමග ඔන්ලයින් ඉගෙනගැනීමට විශේෂ අවස්ථාවක්.

විෂයන් එකකට වඩා සහභාගී වන්නේනම් සෑම විෂයකටම රු. 400/- පමණක් අය කෙරේ.

ජාත්‍යන්තර මට්ටමේ අමතර කියවීම් හා සමාජ හා සාමාන්‍ය දැනුම හා විෂය අනුබද්ධ පොත් පත් හා විඩීයෝ නොමිලේ ලබා දේ.

සීමිත සිසුන් පමණක් පන්ති සදහා බදවා ගැනේ. දැන්ම පහත වට්ස් ඇප් අංකය දුරකතනයට SAVE කරගෙන කිසිදු ලියාපදිංචි ගාස්තුවක් නොමැතිව ලියාපදිංචි වෙන්න.

වට්ස් ඇප් : +94721306780

12/03/2022
SPOKEN ENGLISH අවසාන පන්තිය මේක... බැරි උනොත් සල්ලි ආපසු..ඔබ විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදානම් වන සිසුවෙක්ද? රැකියාවක නිර...
11/03/2022

SPOKEN ENGLISH අවසාන පන්තිය මේක...
බැරි උනොත් සල්ලි ආපසු..
ඔබ විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදානම් වන සිසුවෙක්ද? රැකියාවක නිරතවන පුද්ගලයෙක්ද? රැකියාවක් හොයන කෙනෙක් ද? ජාත්‍යන්තර පාසල් යන දරුවන් සිටින මවක් හෝ පියෙක්ද ? වයපරිකයෙක් ද?
කෙටියෙන්ම කියනවනම් ඉංග්‍රීසි ඉගෙනගන්න උණක් තියෙන කෙනෙක්නම්. ඉක්මනින්ම කඩ්ඩ ගොඩ දාගන්න.
˜ වයස බේදයක් නෑ
˜ දැනුම කිසිසේත්ම ප්‍රශ්නයක් නෑ
˜ අපි ග්‍රැමර් පට්ට ගහන්නෙත් නෑ
˜ දන්න වචන ටිකෙන් උනත් කතා කරන්න පුළුවන්
˜ හරිම ලේසි ක්‍රම පාවිච්චි කරනවා
˜ පලවෙනි දවසේ ඉදන් කතා කරන්න පටන්ගන්නවා.
˜ සුද්දෝ කතා කරන විදියටම පුහුණු කරනවා
˜ සතියට දවස් 04 ක් - මාස 04න් ගොඩ
~ අමතර කියවීම් E-Books නොමිලේ
~ කතන සමගාමී Grammar පාඩම්
~ වීඩියෝ ආශ්‍රිත ක්‍රියාකාරකම්
~ විවාද හා කණ්ඩායම් ක්‍රියාකාරකම්
~ පරිවර්තන පැවරුම්
~ පුවත්පත් කියවීම්
~ නවකතා / කෙටිකථා කියවීම්
~ දෙබස් පුහුණුව
~ වටිනා සහතියක්

SMS / Whatsapp >>>>0721306780 / 0764728909 / 0773999196 / 0770570742දානවා
https://us02web.zoom.us/j/87423842833?pwd=UU5jTXNZZlRlb1FmcHZWUjdEaFM2dz09

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when NEBM Campus Online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to NEBM Campus Online:

Shortcuts

Share