23/03/2022
අධ්‍යාපන ක්ෂේත්‍රයේ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, ගුරු උපදේශකවරුන්ගේ උපදේශකත්වයෙන්, සහ පාසල් පද්ධතිය තුල ඉහළම ප්‍රතිඵල වාර්තා කල ජනප්‍රිය, විශිෂ්ඨ පාසල් ගුරුවරු විසින් මෙහෙයවන Kings Infortec International Online පාසල.
📚 කිංග්ස් ඉන්ෆොටෙක් ඔන්ලයින්, පාසලේ විශේෂතා...
📌 පාසල් විභාග වලට සමගාමීව විභාග සහ ඇගයිම් තුලින් දරුවාන්ගේ අධ්‍යාපන මට්ටම දෙමාපියන් වෙත අවබෝධ කරලිම.
📌 වාර විභාගයන්හි ලකුණු මට්ටම් ප්‍රගති වාර්තා ක්‍රමය යටතේ දෙමාපියන් වෙත ලබා දිම
📌 කොවිඩ් ව්‍යසනය තුලින් බිදවැටුනු දරුවන්ගේ තරගකාරී අධ්‍යාපන රටාව සහ අතපසු වූ සියළු විෂය කොටස් ප්‍රතිපූර්ණය කිරීම.
📌 මනෝවිද්‍යාත්මක නව ක්‍රම භාවිතයෙන් දරුවන් අධ්‍යාපනය රුචිකත්වයක් කරා යොමු කිරිම
📌 අනාගතේදි සිදුවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් කලින් හදුනාගෙන දරුවන් ඊට යොමු කිරිමට පසුබිම සැකසිම.
📌 ප්‍රධාන තරගකාරි විෂයන් වන ගණිතය, විද්‍යාව ,ICT සහ ඉංග්‍රීසි සදහා අපගේ අත්දැකිම් තුලින් වැඩිම ලකුණු ලබා ගැනිමට යොමු කිරිම
📌 දරුවා පමණක් නොව දෙමාපියන්ගේ මානසිකත්වය, දරුවන්ගේ අධ්‍යාපන රටාව කෙරෙහි යොමු කිරිමට අවශ්‍ය දෙමාපියකරණ (Parenting) වැඩසටහන් පැවැත්විම.
📌 ශ්‍රී ලංකාවේ අධ්‍යාපන නිපුණතා ලගාකරගත් විශිෂ්ට දරු පිරිසක් බිහිකිරිම අප පරමාර්ථයයි.
Contact now - ☎️070 583 43 53
📩[email protected] | 🖱️ www.kis.lk
The King’s Infortec International School is a member of Infortec Group and co-educational and also committed to the pursuit of excellence in teaching and learning in Primary and Secondary Schools.