Royal Online School

Royal Online School "Shades of a teachers of royalty to all Sri Lankan children"

6-11 සිංහල මාධ්‍ය 2026 කාල සටහන්
01/12/2025

6-11 සිංහල මාධ්‍ය 2026 කාල සටහන්

6-11 English medium 2026 time table
01/12/2025

6-11 English medium 2026 time table

1-5 English medium 2026 time table
01/12/2025

1-5 English medium 2026 time table

1  - 5 සිංහල මාධ්‍ය 2026 කාල සටහන්
01/12/2025

1 - 5 සිංහල මාධ්‍ය 2026 කාල සටහන්

2026 Primary  English medium and sinhala medium
16/11/2025

2026 Primary English medium and sinhala medium

🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🔴 2026 වර්ෂයට අදාල  පාඩම් මාලාව සමග  ඔබට (දින 10ක් නොමිලේ) සම්බන්ධ විය හැකි Royal online School  හී  විශේෂත්වය...
02/11/2025

🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓
🔴 2026 වර්ෂයට අදාල පාඩම් මාලාව සමග ඔබට (දින 10ක් නොමිලේ) සම්බන්ධ විය හැකි Royal online School හී විශේෂත්වය.

⚜️සුදුසුකම් සපිරි ප්‍රවීණ ඇදුරුමඩුල්ලකගේ මගපෙන්වීම යටතේ ඉතාසරලව,ආකර්ෂණීයව විෂය කරුණු දරුවන්ට සමීප කිරීම.

⚜️අඩුම ගාස්තුවක් යටතේ සියලු පාසැල් විෂයයන්ට දරුවන් සම්බන්ධ කළ හැකි වීම.

⚜️පළමු දින 10 ය නොමිලේ සම්බන්ධ වී සෑම ගුරුවරයෙකුගේම ඉගැන්වීම් රටාව පිළිබඳව අවබෝධයක් ලබාගෙන පංති ගාස්තුව ගෙවීමට ඇති හැකියාව.

⭕️ 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය සියලු විෂයන් රුපියල් 1200/= ක් පමණි.

⭕️1 ශ්‍රේණිය සිට 5 ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය සියලු විෂයන් රුපියල් 1000/= ක් පමණි.

⭕️6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා ඉංග්‍රීසි මාධ්‍ය සියලු විෂයන් රුපියල් 1600/= ක් පමණි.

⭕️1 ශ්‍රේණිය සිට 5 ශ්‍රේණිය දක්වා ඉංග්‍රීසි මාධ්‍ය සියලු විෂයන් රුපියල් 1400/= ක් පමණි.

📌 *(මෙම අය කිරීම් එක් විෂයක් සඳහා නොව විෂයන් සියල්ලම සඳහා වේ)*

🔴 පවතින ආර්ථික අර්බුදය හමුවේ, ඔබේ පසුම්බියට දැරිය හැකි මුදලකට,
ප්‍රවාහන වියදම් නැති, මහමග රස්තියාදු වීම් නැති, දෙමාපියන්ගේ සහ දරුවන්ගේ කාලය, ශ්‍රමය, ධනය, ශක්තිය, අපතේ නොයවා, දෙමාපිය වැඩිහිටි අධීක්ෂණය, රැකවරණය යටතේ දරුවන්ට සුවපහසු, සුපුරුදු, නිදහස් පරිසරයේ, සුරක්ෂිතව, අධ්‍යාපනය ලැබීමට හැකි වීම.

🔅සරල ඉගෙනුම් ක්‍රමවේද ඔස්සේ දරුවාගේ මනසට විෂය කරුණු එක් කිරීම.

🔅පාඩමෙන් පාඩමට දැනුම විමසා බැලීම.

🔅සහභාගි විය නොහැකි පන්ති සඳහා Recording ලබාදීම.

💠සියලු දෙනාට පහසු පස්වරු 6:00 - 9:30 අතර කාලයේ අධ්‍යයන කටයුතු සිදු කිරීම.

🛑 මෙම මහගු අවස්ථාව අපතේ නොහරින්න. ඔබට ජීවිතය දිනන්න, අපි මග කියා දෙන්නෙමු...!

වැඩිවිස්තර සදහා අමතන්න - 078 607 5000
(Shehani)/ 072 34 84 394 (Manager)

🧑🏻‍🎓👩🏻‍🎓🧑🏻‍🎓👩🏻‍🎓🚸🚸🧑🏻‍🎓👩🏻‍🎓🧑🏻‍🎓👩🏻‍🎓

17/10/2025

වැඩිවිස්තර සදහා අමතන්න - 078 607 5000 (Shehani)/ 072 34 84 394 (Manager)
🧑🏻‍🎓👩🏻‍🎓🧑🏻‍🎓👩🏻‍🎓🚸🚸🧑🏻‍🎓👩🏻‍🎓🧑🏻‍🎓👩🏻‍🎓

English medium 6-11 Time Table .2025
28/04/2025

English medium 6-11 Time Table .2025

Royal Online school 2025 primary English medium Time Table
23/12/2024

Royal Online school 2025 primary English medium Time Table

04/12/2024
2025 සිංහල මාධ්‍ය ප්‍රාථමික අංශ කාල සටහන.
26/11/2024

2025 සිංහල මාධ්‍ය ප්‍රාථමික අංශ කාල සටහන.

Address

No 756, Peradeniya Road
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Royal Online School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category