S K Wellala- Biology

S K Wellala- Biology රටේ හොඳම Bio පන්තිය...

The Premium Biology class in Sri Lanka 0812222601 / 0702740182 / 0777654110

20/09/2026

#රටේහොදමBioපංතිය

“ගමේ පුංචි ගෙදරකින් පටන් ගත්ත හීනයක්… අද ශිෂ්‍යත්ව ජයග්‍රහණයක්! 🥹❤️අධ්‍යාපනයට සීමා මායිම් නෑ…ශිෂ්‍යත්වය කියන්නේ ගමේ දරුව...
05/09/2026

“ගමේ පුංචි ගෙදරකින් පටන් ගත්ත හීනයක්… අද ශිෂ්‍යත්ව ජයග්‍රහණයක්! 🥹❤️
අධ්‍යාපනයට සීමා මායිම් නෑ…
ශිෂ්‍යත්වය කියන්නේ ගමේ දරුවන්ටත් තමන්ගේ දක්ෂතාවයෙන් ඉදිරියට එන්න, ලොකු හීන දකින්න දොරටුවක්. 🌱📚✨
අද මේ පුංචි ජයග්‍රහණය, හෙට විශාල අනාගතයක ආරම්භයක් වේවා! 🏆❤️”

“ගමේ ඉපදුණා කියලා හීන පොඩි වෙන්න ඕනේ නෑ…
හොඳ අධ්‍යාපනයක් ලැබුණොත් ගමේ දරුවෙකුටත් ඉහළම තැනකට යන්න පුළුවන්! ❤️🌟”

👉90 + Bio A එකකට Result එක හදාගන්න......BIOLOGY MAIN REVISION ආරම්භය.....✨️Nozero - මහනුවරසැප්තැම්බර් 09 බදාදා උදේ 8.00 ...
01/09/2026

👉90 + Bio A එකකට Result එක හදාගන්න......

BIOLOGY MAIN REVISION ආරම්භය.....

✨️Nozero - මහනුවර

සැප්තැම්බර් 09 බදාදා උදේ 8.00 -2.00

✨️සිප්වින් - කුරුණෑගල

සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා උදේ 8.00 - 2.00

✨️All Islan Online Zoom Live

සැප්තැම්බර් 09 බදාදා උදේ 8.00 - 2.00

TELEGRAM - https://t.me/SKW2027MR

ජීව විද්‍යාවේ දැඩිසත්කාර ඒකකය.....

SK WELLALA - BIOLOGY

#රටේ හොඳම Bio පංතිය...

👉PAPER CLASS විමසීම් - 0702978514

Paper Clasa Telegram - https://t.me/Wellbiopaper

🎓 අද අපි මෙතන ඉන්නේ… එදා අපි අත් නොහැරපු නිසයි.හීන තියෙනවා නම්, ඒ හීන වෙනුවෙන් මහන්සි වෙන්න.අද අමාරුයි කියලා හෙට අතහරින්...
30/08/2026

🎓 අද අපි මෙතන ඉන්නේ… එදා අපි අත් නොහැරපු නිසයි.

හීන තියෙනවා නම්, ඒ හීන වෙනුවෙන් මහන්සි වෙන්න.
අද අමාරුයි කියලා හෙට අතහරින්න එපා. ❤️

දවසක ඔයාලත් මේ වගේම, “මං ඒක කළා” කියලා ආඩම්බරයෙන් කියන දවසක් එනවා. ✨

🔥 Keep going… Your success story is waiting to be written!

පින්බර ඇසල පොහොය දිනයක් වේවා....🙏🙏
27/08/2026

පින්බර ඇසල පොහොය දිනයක් වේවා....🙏🙏

👉2027 Full Paper Class |👉2028 Paper Classරටේ හොඳම Bio පංතියේ මධ්‍යස්ථාන 18 කදි.....සියලු තොරතුරු සඳහා Paper Class Group ...
26/08/2026

👉2027 Full Paper Class |
👉2028 Paper Class

රටේ හොඳම Bio පංතියේ මධ්‍යස්ථාන 18 කදි.....

සියලු තොරතුරු සඳහා Paper Class Group එකට Add වෙන්න..👇👇👇

https://t.me/+lrSzZtgspExkMmNl

SK WELLALA - BIOLOGY

👉2028 A/L BIOLOGY THEORY සැප්තැම්බර් මාසයේදී ජීවීන්ගේ විවිධත්වය ආරම්භ වේ...........ලස්සනට Theory Cover කරගන්න, Quality ප...
24/08/2026

👉2028 A/L BIOLOGY THEORY

සැප්තැම්බර් මාසයේදී ජීවීන්ගේ විවිධත්වය ආරම්භ වේ...........

ලස්සනට Theory Cover කරගන්න, Quality ප්‍රශ්න කරලා Exam එකට Practice වෙන්න ,
ඉවර වෙන පාඩම් කොටස් නැවත summerize කරගන්න සැප්තැම්බර් මස සිට ඔබත් සම්බන්ද වෙන්න....

12/08/2026
🤩කුරුණෑගලින් හයියක් වුණ සෙට් එක.....අපේ කුරුණෑගල Instructing Team එක.....සුබ පැතුම් හැමෝටම.....💝
01/08/2026

🤩කුරුණෑගලින් හයියක් වුණ සෙට් එක.....

අපේ කුරුණෑගල Instructing Team එක.....

සුබ පැතුම් හැමෝටම.....💝

Address

Kandy
20500

Alerts

Be the first to know and let us send you an email when S K Wellala- Biology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to S K Wellala- Biology:

Shortcuts

Share

Category