Art Of Bloom _ Online School_

Art Of Bloom _ Online School_ Welcome to 'Art Of Bloom Online School'

📌 *පෙර පාසලේ සිට 05 ශ්‍රේණියේ දක්වා වසර මැද බඳවාගැනීම් සඳහා සියලුම පන්ති මේ වන විට  ආරම්භව ඇති අතර පළමු වන මාසය සම්පූර්ණ...
16/08/2022

📌 *පෙර පාසලේ සිට 05 ශ්‍රේණියේ දක්වා වසර මැද බඳවාගැනීම් සඳහා සියලුම පන්ති මේ වන විට ආරම්භව ඇති අතර පළමු වන මාසය සම්පූර්ණයෙන් නොමිලේ නැරඹීමේ හැකියාව ඔබ සතුව ඇත .ඔබගේ ශ්‍රේණියට අදාළ සියලු පන්ති වලට සම්බන්ධ වීමේ ලින්ක් එක සහ නැවත නැරඹීමේ රෙකෝඩින් එක අපගේ ගෲප් වෙත ලැබෙනු ඇත .*

*🍂පෙරපාසල් සිට 05 ශ්‍රේණිය දක්වා*
*🔹සිංහල,ගණිතය,පරිසරය*
*🔹ඉංග්‍රීසි*
*🔹දෙමළ*

*🍂03,04,05 ශ්‍රේණි දරුවන්ට*
*🔹ගණිත ගැටළු පන්තිය*
*🔹කොරියන් භාෂා පන්තිය*

*🍂04,05 ශ්‍රේණි දරුවන්ට සදහා*
*🔹ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර පන්තිය*
*යන පන්ති පැවැත්වෙන අතර පෙරපාසල් සිට 05 ශ්‍රේණිය දක්වා දරුවන් පහත ගෲප් එකට සම්බන්ධ වන්න 👇🏻👇🏻👇🏻*
https://chat.whatsapp.com/FlPY1NyYQb50tst5vktngA

📌 *එසේම සාක්ෂරතා පන්තියට එක් දිනක් පමණක් නොමිලේ සම්බන්ධ වීමේ හැකියාව ද ඇත ..*
*ඒ සදහා පහත ගෲප් එකට සම්බන්ධ වන්න 👇🏻👇🏻👇🏻*
https://chat.whatsapp.com/ILIPgQcX3axLMbFk4aSwwO

*📌06 - 11 ශ්‍රේණි දරුවන් සදහා,*
*🔹බුද්ධධර්මය*
*🔹සිංහල*
*🔹ගණිතය*
*🔹විද්‍යාව*
*🔹ඉතිහාසය*
*🔹ඉංග්‍රීසි*
*🔹දෙමළ*
*🔹ICT*
*🔹ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය*
*🔹කොරියන් භාෂාව*
*යන විශයන් සදහා සම්බන්ධ වීමට පහත ගෲප් එකට සම්බන්ධ වෙන්න 👇🏻👇🏻👇🏻*
https://chat.whatsapp.com/HA8wE64ceti5zailb4AMvk

*🧧කොරියන් භාෂා පන්ති*
*03 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ට පන්ති පැවැත්වෙන අතර වැඩිහිටියන් සදහා වෙනම පාඨමාලාවක් ද පැවැත්වේ.*
*ඒ සදහා සම්බන්ධ වීමට පහත ගෲප් එකට සම්බන්ධ වන්න 👇🏻👇🏻👇🏻*
https://chat.whatsapp.com/Cba2Zvrugge0fyyIJz0IQ8

📌 *පළමු දින සඳහා නොමිලේ සම්බන්ධ වී අයදුම්පත්‍ර පුරවා ලියාපදිංචි අංකයක් ගෙන, ඉන්පසු මුදල් ගෙවීම් කටයුතු සිදු කර ඉදිරි මාස සඳහා දිගටම සම්බන්ධ වීමේ හැකියාව ඔබට ඇත.*

*🌿වැඩි විස්තර සදහා Whatsapp පණිවිඩයක් යොමු කරන්න 👇🏻👇🏻👇🏻*https://api.whatsapp.com/send/?phone=%2B94767198183&text&app_absent=0*

*0767198183*

📌 *ඔබගේ නෑදෑ හිත මිතුරන් ද මේ සඳහා සම්බන්ධ කර ගන්න .*

23/05/2021

Address

Kandy
20470

Website

Alerts

Be the first to know and let us send you an email when Art Of Bloom _ Online School_ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category