Vidyartha College Arts Society

Vidyartha College Arts Society Official page Of Vidyartha College Arts Society
🇺🇦

A leader leads by example,not by force-sun tzu ,the art of war.A great Lioness is About to leave a kingdom , Leaving a l...
19/06/2026

A leader leads by example,not by force
-sun tzu ,the art of war.

A great Lioness is About to leave a kingdom , Leaving a legacy which cannot be repainted By another.

Thank You dear Madam for Guiding us Through your Light even In The darkest Night.
May your journey be filled with luck and Happiness!

Best wishes From VCAS

🇺🇦

Vidyartha Art Society A legacy, signed and sealedTo the outgoing committee,  Vidyartha College, Kandy - Vidyartha Art So...
02/06/2026

Vidyartha Art Society A legacy, signed and sealed

To the outgoing committee,
Vidyartha College, Kandy - Vidyartha Art Society.

You did not manage a society. You crafted a standard.

Under your direction, art became intention.
Exhibitions became statements.
Vidyartha Art Society became a name.

Every event, every stroke, every decision - executed with precision, vision, and taste.

You leave behind more than memories. You leave behind a benchmark.

The canvas is yours. The signature remains.

With highest regard,
Vidyartha Art Society

🇺🇦

The golden Sun of hope is about to Be risen Giving hope for yet another Day blessed with new Light.The flag Of Blues And...
31/05/2026

The golden Sun of hope is about to Be risen Giving hope for yet another Day blessed with new Light.

The flag Of Blues And golden Is About to be Raised By another Reign.

The new Committee of Vidyartha college arts will be appointed On the 1st of June ,2026.
Prepare yourselves For Another reign!

🇺🇦

18/05/2026
සිතින් සිත විනිවිද, රසින් සිත් පිරිමැද කලාවේ නැවුම් මංපෙත් සියුම් ලෙස විවර කරවාගනු පිණිස,විද්‍යාර්ථ කලා සංසදය විසින් සර්...
14/05/2026

සිතින් සිත විනිවිද, රසින් සිත් පිරිමැද කලාවේ නැවුම් මංපෙත් සියුම් ලෙස විවර කරවාගනු පිණිස,

විද්‍යාර්ථ කලා සංසදය විසින් සර්ව සාඩම්බර සම්ප්‍රයුක්ත ව,
ජ්‍යේෂ්ඨ මනෝ විද්‍යා උපදේශක, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ

*'' සියපතක උරුමය 26"* විද්‍යාර්ථ කලා පෙළහර අතිසාර්ථක ව නිමාවට පැමිණි වගයි.

සියපත ශූරතා පළිහ - මහනුවර උසස් බාලිකා විද්‍යාලය

අනුශූරතාව - මහනුවර ධර්මරාජ විද්‍යාලය

සමස්‍ත තෙවන ශූරතාව - මහනුවර විහාරමහාදේවි බාලිකා විද්‍යාලය

දිරිය, සහය දුන් සැමට විද්‍යාර්ථයේ උත්තමාචාරය !
සියපතක උරුමය මීළඟ දිගහැරුම තුළින්, සියපත් දහසක් වික්සිත කරමින් නැවත හමුවෙමු..

🇺🇦

13/05/2026
සිතින් සිත විනිවිද, රසින් සිත් පිරිමැද කලාවේ නැවුම් මංපෙත් සියුම් ලෙස විවර කරවාගනු පිණිස *'' සියපතක උරුමය 26"* විද්‍යාර්...
12/05/2026

සිතින් සිත විනිවිද, රසින් සිත් පිරිමැද කලාවේ නැවුම් මංපෙත් සියුම් ලෙස විවර කරවාගනු පිණිස *'' සියපතක උරුමය 26"* විද්‍යාර්ථ කලා පෙළහරේදී,

අන්තර් පාසල් නිර්මාණ තරගාවලියේ වැඩිම ජයග්‍රහණ ලබමින් " *සියපත තෙවන ස්ථාන ශූරතා පළිහ* " ජයග්‍රහණය කළ

මහනුවර විහාරමහාදේවි බාලිකා විද්‍යාලයට අපේ උණුසුම් සුබ පැතුම් !

🇺🇦

සිතින් සිත විනිවිද, රසින් සිත් පිරිමැද කලාවේ නැවුම් මංපෙත් සියුම් ලෙස විවර කරවාගනු පිණිස *'' සියපතක උරුමය 26"* විද්‍යාර්...
12/05/2026

සිතින් සිත විනිවිද, රසින් සිත් පිරිමැද කලාවේ නැවුම් මංපෙත් සියුම් ලෙස විවර කරවාගනු පිණිස *'' සියපතක උරුමය 26"* විද්‍යාර්ථ කලා පෙළහරේදී,

අන්තර් පාසල් නිර්මාණ තරගාවලියේ වැඩිම ජයග්‍රහණ ලබමින් " *සියපත අනු ශූරතා පළිහ* " ජයග්‍රහණය කළ

මහනුවර ධර්මරාජ විද්‍යාලයට අපේ උණුසුම් සුබ පැතුම් !

🇺🇦

සිතින් සිත විනිවිද, රසින් සිත් පිරිමැද කලාවේ නැවුම් මංපෙත් සියුම් ලෙස විවර කරවාගනු පිණිස *'' සියපතක උරුමය 26"* විද්‍යාර්...
12/05/2026

සිතින් සිත විනිවිද, රසින් සිත් පිරිමැද කලාවේ නැවුම් මංපෙත් සියුම් ලෙස විවර කරවාගනු පිණිස *'' සියපතක උරුමය 26"* විද්‍යාර්ථ කලා පෙළහරේදී,

අන්තර් පාසල් නිර්මාණ තරගාවලියේ වැඩිම ජයග්‍රහණ ලබමින් " *සියපත විජයග්‍රාහී පළිහ* " ජයග්‍රහණය කළ

මහනුවර උසස් බාලිකා විද්‍යාලයට අපේ උණුසුම් සුබ පැතුම් !

🇺🇦

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Vidyartha College Arts Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category