Shishyathwa Sir

Shishyathwa Sir ඔබේ දරුවා සිටින තැනත්, සිටිය යුතු තැනත්, අතර පරතරය පුරවා දෙන්නයි...

23/10/2025
19/10/2025
13/10/2025
I've just reached 3K followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗...
13/10/2025

I've just reached 3K followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗🎉

දැනුමෙන් පෙරට.....
09/08/2025

දැනුමෙන් පෙරට.....

සිසු සවිය - 2025
06/06/2025

සිසු සවිය - 2025

අධිවේගී ශිෂ්‍යත්ව පුනරීක්ෂණ පාඨමාලාව  - 2025-අවසන් මෙහෙයුම-🏆 මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන 5 - ශ්‍රේණියේ දරුවන් වෙනුව...
27/05/2025

අධිවේගී ශිෂ්‍යත්ව පුනරීක්ෂණ පාඨමාලාව - 2025

-අවසන් මෙහෙයුම-

🏆 මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන 5 - ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන "අධිවේගී ශිෂ්‍යත්ව පුනරීක්ෂණ පාඨමාලාවට" ඔබේ දරුවාත් අද ම සම්බන්ධ කරන්න.

🏆 සතියට දින හතරක් මෙම පාඨමාලාව පැවැත්වේ. (කාලසටහන සහ අනෙකුත් විස්තර පහත ලින්ක් මගින් සම්බන්ධ වන WhatsApp සමූහ හරහා ලබා ගත හැකි ය.)

🏆 සියලු විෂයන් ආවරණය වන පරිදි සකස් කර ඇති "දැනුම පොත" ද නොමිලේ ලබා දේ.

🚨 4,5 ශ්‍රේණි පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් ද මෙම පාඨමාලාව තුළ ආවරණය කෙරේ.

මේ වටිනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න.

පහත ලින්ක් මගින් මෙම පුනරීක්ෂණ පාඨමාලාවට අදාළ සමූහයට සම්බන්ධ විය හැකි ය.

🚨පහත Group දෙකෙන් එකකට පමණක් සම්බන්ධ වන්න.

🥇1 වන කණ්ඩායම 👇
https://chat.whatsapp.com/ItdRxZA2X0dDzilH8jtHzS

🥈2 වන කණ්ඩායම 👇
https://chat.whatsapp.com/KuFwpup4P2O9dkL5ADWlk2

පාඨමාලාව ආරම්භය 2025.06.01

(2025.08.05 වන දින මෙම පාඨමාලාව අවසන් වන අතර 2025.08.06 වන දින "රචනාව පහසුවෙන් - විශේෂ රචනා සම්මන්ත්‍රණය" සහ අවසන් මහා සම්මන්ත්‍රණය පැවැත්වේ.)

විමසීම් - 075 777 8751

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Shishyathwa Sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Shishyathwa Sir:

Shortcuts

Share

Category