Toddler Town Day Care Center

Toddler Town Day Care Center

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Toddler Town Day Care Center, Education, No/385, Maligathanna, Gurudeniya, Kandy.

24/04/2024

Day Care Center, Gurudeniya

070 2825506

22/04/2024

Toddler Town දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා දරුවන් ඇතුලත් කරගනු ලැබේ.

රැකියාවට යන ඔබගේ පහසුව සඳහා මධ්‍යස්ථාන උදෑසන 7 සිට සවස 6 දක්වා විවෘතව ඇත ❤️

ඔබගේ දරු දැරියන්ගේ ආරක්ශාව පිළිබඳව අප සහතික වන්නෙමු ❤️

වැඩි විස්තර සඳහා අමතන්න

070 2825506

Photos from Toddler Town Day Care Center's post 22/04/2024

Happy Monday at Toddler Town Day Care Center 🌼

17/04/2024

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

Toddler Town Day Care Center ඔබගේ දරුවාට සුරක්ෂිත හා සෙනහස පිරුණු නවාතැනකි ❤️

රැකියාවට යන ඔබගේ දරුවන් රැකබලාගැනීම සඳහා අප කැපවී සිටින්නෙමු ❤️✨️

මාස 8න් ඉහළ දරුවන් ඇතුලත් කිරීමට දැන් ඔබට හැකියාව ඇත ❤️

070 2825506

10/04/2024

Playing time ⛹️

Photos from Toddler Town Day Care Center's post 08/04/2024

Little Seleena with her cute bunny 🐰🐰

04/04/2024

Good Morning World ❤️✨️

16/03/2024

Happy Saturday Toddler Town Day Care Center 🧚‍♀️

13/03/2024

Toddler Town දිවා සුරැකුම් මධ්‍යස්ථානය, මාලිගාතැන්න, ගුරුදෙණිය

🛑 මාර්තු මාසය තුළ ලියා පදිංචි වන දරුවන් සඳහා ඇතුලත් වීමේ ගාස්තුවෙන් 50% වට්ටමක් හිමි වේ.

✨️ මාස 5 සිට අවුරුදු 12 දක්වා දරුවන් ඇතුලත් කල හැක.

✨️ දිවා සුරැකුම් මධ්‍යස්ථානය උදෑසන 6.30 සිට සවස 6 දක්වා විවෘතව ඇත ❤️ (ඔබට අවශ්‍ය ලෙස වේලාව සකසා ගත හැකිය)

🛑 මධ්‍යස්ථානයේ ලියාපදිංචි නොවූ අයටද ඔබගේ ඕනෑම හදිසි අවශ්‍යතා වලදි දරුවන් අප වෙත භාරදීමේ පහසුකම ද අපි ලබා දේ.

රැකියාවට යන ඔබගේ දරු දැරියන්ගේ ආරක්ශාව පිළිබඳව අප සහතික වන්නෙමු ❤️

මෙහයවීම :-
අවුරුදු 34 පළපුරුද්ද සහිත රජයේ පුහුණු ප්‍රාථමික ගුරුවරියක හා පෙරපාසල් ඩිප්ලෝමාධාරි ගුරුතුමියක විසින්

විස්තර සඳහා

070 2825506 / 071 9794765

Toddler Town Day Care Center Education

Photos from Toddler Town Day Care Center's post 12/03/2024

Little Shanily 🥰🧚

Photos from Toddler Town Day Care Center's post 12/03/2024

Toddler Town දිවා සුරැකුම් මධ්‍යස්ථානය අංක 285, මාලිගාතැන්න, ගුරුදෙණිය යන ස්ථානයේ දී සුබ මොහොතින් ආරම්භ කරන ලදි.

ඔබගේ දරු දැරියන්ගේ ආරක්ශාව පිළිබඳව අප සහතික වන්නෙමු ❤️

වැඩි විස්තර සඳහා

070 2825506 / 071 9794765

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


No/385, Maligathanna, Gurudeniya
Kandy
20189

Opening Hours

Monday 06:30 - 18:00
Tuesday 06:30 - 18:00
Wednesday 06:30 - 18:00
Thursday 06:30 - 18:00
Friday 06:30 - 18:00
Saturday 06:30 - 17:00