24/09/2025
🌟 **නිඛිල ගුණ කිරීම - උදාහරණ සහ අභ්‍යාස** 🌟
***
📌 **ගුණ කිරීමේ නියම**
- දෙකම ලකුණු සමාන නම් ප්‍රතිඵලය ධනයි.
- ලකුණු වෙනස් නම් ප්‍රතිඵලය ඍණයි.
***
🔢 **උදාහරණ**
3 × 4 = 12
-5 × -2 = 10
-7 × 6 = -42
8 × -3 = -24
***
✍️ **අභ්‍යාස**
1) +7 × +5 = ?
2) -6 × -4 = ?
3) -9 × +3 = ?
4) +10 × -2 = ?
5) -8 × -7 = ?
6) -3 × +9 = ?
7) +5 × +6 = ?
8) -4 × -5 = ?
***
🧠 විසඳා comment කරන්න!