HANS Korean Academy

HANS Korean Academy to study Korean Language
EPS TOPIKk Exam
TOPIK exam

08/01/2025
08/01/2025

කොරියාවේ උපාධියක් එක්ක කොරියාවෙන් හොඳ ‍රැකියාවක් කරන්න ඔබටත් අනගි අවස්ථාවක්. කොරියන් භාෂාව පුලුවන්/බැරි කාටත්, අවම සුදුසුකම් උසස්පෙල එස් තුනක් පමණි. අවුරුදු දෙකක් වැඩ කරන ගමන් ඉගෙනගෙන ඊ 7 වීසා යටතේ උපාධියෙන් පසු කොරියාවේ දිගටම ‍රැකියාවක් කරන්නට ඔබටත් අවස්ථාව. නොමිලේ පවත්වන සම්මණ්ත්‍රණය සහ සම්මුඛ පරීක්ෂණය සඳහා පහත whats app ගෲපයෙන් සම්බන්ධ වෙන්න. වීඩියෝවේ ඇති දුරකථන අංකයන් තුළින් ඔබට වැඩි විස්තර ලබාගත හැක.
https://chat.whatsapp.com/LaPZjiveDNY95k2F6CDSS3

21/12/2024

සුබ උදෑසනක් වේවා!
Dasathalankanews.com

29/09/2024
කොරියානු භාෂා ඔන්ලයින් තියරි සහ පේපර් ක්ලාස්👉 මාර්ගගත කොරියානු භාෂා පංතිය(ONLINE CLASS)                              DAT...
22/02/2024

කොරියානු භාෂා ඔන්ලයින් තියරි සහ පේපර් ක්ලාස්
👉 මාර්ගගත කොරියානු භාෂා පංතිය(ONLINE CLASS)
DATE:- 2024.03.03 --8.00pm
👉ONLINE PAPER CLASS:-
DATE:- 2024.03.04-- 8.00PM
ඔබේ #කොරියානු සිහිනය තවමත් වැනෙන ඉන්නක් වගේද? 🤔 වැනි වැනි ඉන්න දෙයක් නෑ 😍 මෙය ඔබගේ අවසාන තේරීම වනවාට නිසැකයි... ✈️✈️ 😍 ලියාපදිංචිය නොමිලේ 😍
❤️ කොරියාවේ වසර 10 කට වඩා වැඩි කාලයක් අත්දැකීම් ඇති 👉 කොරියානු විශ්ව විද්‍යාල කිහිපයක මාස්ටර් උපාධිය, ආචාර්ය උපාධිය නිම කල ලංකාවේ අංක එකේ ගුරුවරයාගේ " කොරියානු භාෂා පාඨමාලාව " 😍 ✈️
📱 හරි පාරෙන් කොරියාවට යන මඟ පෙන්වන අපේ whatsapp ගෲපය හා සම්බන්ධ වීමට පහත Link එක හෝ Signup බොත්තම Click කරන්න.
https://chat.whatsapp.com/DpNEEyhhkO16MlP5RnCEIw
❤️ අපගේ පාඨමාලාවේ සුවිශේෂීතා ❤️
👉ඉතාමත් සරල ලෙස ප්‍රශ්න පත්‍ර සඳහා පිලිතුරු සපයා ගැනීමට අවශ්ය මග පෙන්වීම.(for paper class students)
👉කිසිම දැණුමක් නොමැති වුවද ඔබට මුල සිට භාෂාව ඉගෙනගැනීමට හැකි වීම(for theory class students)
👉 කොරියාවේදී ඇතිවන ඕනෑම ප්‍රශ්නයකදී සහය ලබා දීම
👉 කොරියාවට ඕනෑම වේලාවක යෑමට හා ඒමට හැකි ගුරුවරයෙකු වීම.
👉 භාෂාව යම්දුරකට හැකිවූ විට කොරියානු ජාතික ගුරුවරයෙකු සමඟ කථන පුහුණුව.
👉 මනා ලෙස භාෂාව කතා කරන තෙක් සරලව හා ප්‍රායෝගිකව ඉගැන්වීම.
❤️ කොරියන් භාෂාව හරියටම දන්න කෙනෙක් එක්ක කොරියාවට යන්න පාර හදා ගන්න අපිත් එක්ක එකතුවෙන්න. ❤️
විමසීම් : 07 6962 6650
මෙහෙයවීම : ප්‍රවීණ කොරියානු භාෂා දේශක " නිශාන් තිසේරා "

කොරියන් භාෂාව මහනුවරට(Paper Class and Theory Class for 2024/2025)හරියටම කොරියන් භාෂාව ඉගෙනගන්න හොදම තැන        "සිප්සා" ...
19/02/2024

කොරියන් භාෂාව මහනුවරට(Paper Class and Theory Class for 2024/2025)
හරියටම කොරියන් භාෂාව ඉගෙනගන්න හොදම තැන
"සිප්සා" මහනුවර පාර,මාවිල්මඩ හන්දිය,කටුගස්තොට.
ආරම්භක සම්මණ්ත්‍රණය
2024.02.24. පස්වරු 3.00 සිට
2024.03.02. පස්වරු 2.00 සිට.
මූලික කොරියානු දැණුම සහිතව 2024 විභාගය සඳහා පෙනී සිටින අය වෙනුවෙන් ප්‍රශ්නපත්‍ර පාඨමාලව සහ මුල සිට භාෂාව ඉගැන්වීමේ පාඨමාලාව. අප ඔබව භාෂාවේ ප්‍රවීණත්වය කරා රැගෙන යන්නෙමු.
රැල්ලට පංති ‍තෝරගෙන හරියට නොතේරුණ දෙයක්වත් අහගන්න බැරි තැනකට යනව ද නැත්නම් හරියටම භාෂාව දන්න කෙනෙක් එක්ක තේරෙණ විදිහට හරියට ඉගෙනගෙන එකපාරින් ගොඩ යනවද කියන එක ඔබ ‍තෝරගන්න ඕන දෙයක්. හරියට ඉගෙනගන්න එන්න අපි ගාවට......
විමසීම් : 076 962 66 50
මෙහෙයවීම : ප්‍රවීණ කොරියානු භාෂා දේශක " නිශාන් තිසේරා "(BA(Hon)japura, MA(kelaniya)MA(south korea) Phd(south Korea)Diploma(south Korea)Teaching Diploma(korea) Topik level 5)""
#
📱 අපේ whatsapp ගෲපය හා සම්බන්ධ වීමට පහත Link එක හෝ Signup බොත්තම Click කරන්න.
https://chat.whatsapp.com/LIvIKg0YNnmFn5YE1UcI6n

14/02/2024

Address

Kandy
20810

Telephone

+94703693955

Website

Alerts

Be the first to know and let us send you an email when HANS Korean Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to HANS Korean Academy:

Shortcuts

Share