ICT-by-Raveen

ICT-by-Raveen ICT AL-පන්ති 2026 2027... (Online) සහ OL ඉංග්‍රීසි / සිංහල මාධ්‍යයෙන්
සිද්ධාන්ත හා ප්‍රායෝගික පන්ති

03/08/2025
Success with Jsnaka
03/08/2025

Success with Jsnaka

25/07/2025
25/07/2025

Mahela jayawardene Celebrating His
Daughter Birthday 🎂🥳





25/07/2025

හොඳම ටෙලි නාට්‍ය නළුවා - 2024
ප්‍රියන්ත සිරිකුමාර

On behalf of Independent Television Network (ITN) Sri Lanka, we extend our warmest congratulations to all the remarkable winners of the Sumathi Awards. As the Independent Television Network, we take immense pride in celebrating your success and remain committed to supporting the dreams and journeys of all Sri Lankan artists. May your achievements pave the way for even greater milestones ahead 👏

25/07/2025

වෛරල් වෙන්නෝනි පොඩ්ඩෙක්..❤️

වෙනි­සි­යු­ලාවේ පැවති ලෝක කනිෂ්ඨ අවු­රුදු 11න් පහළ මේස පන්දු ශ්‍රේණි­ගත කිරීමේ තර­ගා­ව­ලි­යේදී ලෝකඩ පද­ක්ක­මක් දිනා ගැනී­මට සමත් වූ ශ්‍රී ලංකාවේ තාවි සම­ර­වීර පුංචි පොඩ්ඩාට,

අපගේ උණුසුම් සුබපැතුම් ! 🥺🇱🇰

24/07/2025
24/07/2025

සිදුවීම - ලුණුගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් 85717 නන්දන පද්මසිරි නිලධාරියා 2025.07.23 වන දින උදෑසන ක්‍රීඩා පුහුණු කිරීමේ කටයුතු සඳහා බදුල්ල බලායමින් සිටින අතරතුර පස්සර බදුල්ල මාර්ගයේ 13 කණුව අසල මාර්ගයේ අත්බෑගයක් වැටී තිබෙනු දක්නට ලැබී ඇත.

පොලිස් නිලධාරියෙකු ලෙස එවැනි සැකකටයුතු යමක් නොසලකා හැර සිය ගමනාන්තය දක්වා යාම යුතු නොවන බැවින් බෑගය පරීක්ෂාකිරීමට කටයුතු කරීමේදී නෝට්ටු බණ්ඩල ලෙස රුපියල් එක් ලක්ෂ හැත්තෑදහස් හත්සිය අසූවක මුදලක් එම බෑගය තුල තිබී ඇති අතර ලියකියවිලි මගින් ගුරුවරියකගේ බව සැක සිතා ගුරුවරියක් බෑගය තුල මෙවන් මුදලක් තබාගැනීමට හේතුවන කරුණු ඔහු සැණකින් වටහාගන්නට ඇත.

කළ යුතු සුදුසුම දෙය වූ ළඟම පොලිස් ස්ථානය, පස්සර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙත වහා බෑගය ගෙනගොස් භාර දීමෙන් පසු ස්ථානාධිපතිවරයා විසින් සුලු කාලයක් තුල බෑගයේ සැබෑ අයිතිකරු පස්සර මධ්‍ය විද්‍යාලයේ ගුරුවරියක් බව තහවුරු කරගැනීමෙන් අනතුරුව බෑගය නියමිත පරිදි එතුමියට භාරදීමට කටයුතු කර තිබේ.

“සිසු දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර මිලදී ගැනීම වෙනුවෙන් ගිණුම්ගත කිරීමට රැගෙන යමින් සිටි එම සුවිසල් මුදල අතරමඟ අස්ථානගතව ඇය දැඩි පීඩනයකට ලක්ව සිටින්නට ඇත.

ලුණුගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් කොස්තාපල් 85717 නන්දන පද්මසිරි නිලධාරියා නොවන්නට ඇයට වැටුපට සාපේක්ෂව ඉහල මුදලක් වූ එම මුදල ඇතැම්විට යලි එක්කාසු කර ගැනීම ඉතා අපහසු වනු ඇත”

පොලිස් නිලධාරියෙකු බව බිඳකට අමතක කලහොත් නීතිගරුක පුරවැසියෙකු ලෙස නන්දන නිලධාරියා සිදුකළ ඇති මෙම සත්ක්‍රියාව සැබැවින්ම ප්‍රශංසනීය වේ.

24/07/2025

Anura Kumara Dissanayake

Wow...
23/07/2025

Wow...

Address

Mulgampola
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when ICT-by-Raveen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ICT-by-Raveen:

Shortcuts

Share

Category