15/07/2022
අභිමානයෙන් රට යන්න....
රැකියාවකට ජපන් යන්නේ කොහොමද?
අමතන්න 0741363925 / 0729283616
ජපානයේ රැකියාවකට යෑමට මුලික සුදුසුකම වනුයේ ජපන් භාෂාවයි.✈️✈️
ශ්‍රි ලංකා රජය සහා ජපන් රජය එක්ව නොමිලේ ලබා දෙන SSW-1 වීසා කාණ්ඩය (රැකියා වීසා) සඳහා මුලික සුදුසුකම් වන ජපන් භාෂා පාඨමාලාව....
අලුත්ම ජපන් භාෂා පන්තිය ආරම්භ වෙනවා.. ONLINE පාඨමාලා
2022 ජුලි 9 ප.ව. 7.30ට ආරම්භ වේ.
අදම ලියාපදිංචි වෙන්න.
ජපන් භාෂාව චතුර ලෙස හසුරවන්න මුල සිට ඉතාම සරළව.
වසර 10කට වැඩි ජපානයේ පලපුරැදු ආචාර්ය්‍ය මංඩලයක් හා ජපන් භාෂා උපාධිදාරි කතිකාචාර්යවරැන් විසින් පංති මෙහෙයවනු ලබයි.
ජපානයට ඔබ ඇතුල් වීමෙන් පසු ඔබ හැසිරිය යුතු අකාරය, ජපානයේ සාරධර්ම, ආචාර කල යුතු ආකාර යනාදියද, ලංකාව තුලදී කියාදෙනු ඇත.
👉මෙම පාඨමාලාව තුළින්,
🔺JLPT /NAT විභාගය සඳහා ඔබව සූදානම් කිරීම.
🔺ජපන් භාෂා කථනය.
🔺ජපන් සංස්කෘතිය හා නීතිරීති පිලිබද දැනුම ලබා දීම.
🔺ජපන් රැකියා වල නිරත වීම හා අධ්‍යාපනය හැදෑරීම පිළිබඳ පුර්ණ දැනුමක් හා පුහුණුවක් ලබාදීම.
🔺වයස 18-35ත් අතර වේ.
🔺නේවාසික,බාහිර හෝ Online ඔස්සේ පාඨමාලා හැදෑරීමේ හැකියාව.
-----------------------------------
නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න…
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - ඔබේ සීමාව අහසයි.