04/12/2022
ලෝකයේ දියුණු මනෝ විද්‍යා ක්‍රම හා මානසික ව්‍යායාම
මගින් දරුවන් ගණිතයට දක්ෂයින් නොව ඇති දක්ෂයින් කල හැක.
1980 මුල් කාලයේ නොබෙල් ත්‍යාගය පිරිනැමූ
රොබට් ඔර්න්ස්ටෙන් සහ රොජර් ස්පෙර් යන
විද්‍යාඥයින් දෙදෙනාගේ විද්‍යාත්මක පරීක්ෂණයකට
අනුව මිනිස් මොළයය වෙනස් කාර්යන් දෙකක්
සිදු කරන බවත් ඒ දකුණු මොලය සහ වම් මොලය ලෙසත්
මෙම කොටස් දෙකම ක්‍රියාකරන පුද්ගලයා
උගත් බුද්දිමත් වන බවත් සොයා ගන්නා ලදී.
මිනිසුන්ගේන් 80%ක ගේ මනස එක කොටසක් වැඩිපුර
ක්‍රියාකාරීව පවතින හෙයින් දියුණු මානසික ව්‍යායාම මගින්
අක්‍රිය කොටස සක්‍රිය කල හැක.
එසේ දියුණු මනෝ විද්‍යා ක්‍රම භාවිතා කර
ඔබේ දරුවාත් ගණිතයට ඇති දක්ෂයෙක් බවට පත් කිරීමට
දේශමාන්‍ය ආචර්ය නිමල් රත්නයක මහතා සුදානම්!
සැලකිය යුතුය - වැඩමුළුව අවසානයේ ඔබගේ දරුවා
ඔබ කියන ඕනෑම සංඛ්‍යාවක් ඕනෑම සංඛ්‍යාවකින්
වැඩි කිරීමටත් ඕනෑම සංඛ්‍යාවක් බෙදීමටත්
නොහැකි නම්, වැඩමුළු ගාස්තු ආපසු..
වැඩමුළුවට පෙර දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන
දෙසැම්බර් 04 වන ඉරිදා රාත්‍රී 8.00ට Zoom තාක්ෂනය මගින්
(එදිනට වැඩමුළුව පිළිබද සියලුම විස්තර ඔබට ලබාදෙනු ඇත.)
ඔබගේ දරුවා මේ සදහා සම්බන්ද කිරීමට කැමැත්තක් දක්වන්නේ නම්, ඔබගේ නම, සමග IN-MATHS ලෙස සදහන් කර 0706047604 යන අංකයට WhatsApp පණිවිඩියක් යොමු කරන්න.
AFLA - Aspiring Future Leaders Academy
Call - 077 43 43 444
WhatsApp Message - +94 70 604 7604