A/L Economics - Devon Jayasinghe

A/L Economics - Devon Jayasinghe ⁣නොතේරෙන Econ තේරෙන බසින් තේරුම් ගන්න
(1)

19/08/2026

😒 අඩ අඩා විදයන ජීවිත
විශ්වාසය පමණක් රැගෙන එන්න.
අවිශ්වාසය කිසිදිනක ජේසුව අත්නොවිදියි

19/08/2026

😒 සමහර දවස් මං ජීවත් වුනා නෙවේ.
ජේසු මාව ජීවත් කළා 😒🥺 අද මට තේරෙනවා !

17/08/2026

ගැඹුරින් බයිබල් දැනුම 👌✝️

17/08/2026

❤️

💥 සාධාරණ පංති ගාස්තු සහිතව දිස්ත්‍රික්කයේ ප්‍රථමයින් දෙවනයින් තැනු ගුරුවරයෙක්ගෙන් ගෙදර ඉදන්ම ඉගෙන ගන්න..ආර්ථික විද්‍යාව ...
14/08/2026

💥 සාධාරණ පංති ගාස්තු සහිතව
දිස්ත්‍රික්කයේ ප්‍රථමයින් දෙවනයින් තැනු ගුරුවරයෙක්ගෙන් ගෙදර ඉදන්ම ඉගෙන ගන්න..
ආර්ථික විද්‍යාව තාර්කිකව ගැඹුරින් ඉගෙන ගන්න..

දැන්ම Whatsapp පණිවිඩයක් යොමු කර එකතු වනන.. wa.me/94770151800

27/07/2026

🥺සියළු කිතුණුවන් ඇසිය යුතුම විනාඩි 5 ක්
😣ප්‍රශ්න බදාගෙන වදවෙන කිතුණුවනී 😫
😇ආත්මික තලයට ප්‍රථමව දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන බුද්ධිමය 🧠තලය ගැන අවබෝදය කුමක්ද 👀මෙය අසිය යුතමයි 🥺❤️✝️

සම්පුර්ණ දේශනාව ඇසිම සදහා 👇
https://youtu.be/frL0fyEpTYg?si=lsdwTZfeKyDgVpao

26/07/2026

දන්නවාද ? කවුරු ඔයාව අතහැරියත් ඔයාගේ මැවුම්කරුවාණන් ඔයාව අතහැරියේ නැ. ඇසේ කළුරුව වගෙ ඔයාව රකින්නවා මොකද උන්වහන්සේ ඔයාට හුගාක් ආදරෙයි 💖 එ යාහ්වේ දෙවියන් වහන්සේ තමයි යේසුස් ක්‍රිස්තුස් ලෙස මානුෂිකත්වය ගෙන ඇවිත් ඔයාට අසීමිතව ප්‍රේමය කියා දුන්නෙ 💕✝️

#ජේසු #කිතුණු #යේසු #කතෝලික

24/07/2026

මාර්ගය සත්‍ය ජීවය ඔබයි 💕🙏✝️
මුල් ගීතිකා ගායනය Pas. Rathna Liyanarachchi








"Youth, surrender your daily life to the Holy Spirit! When you walk in His guidance and anointing, you will never lose y...
24/07/2026

"Youth, surrender your daily life to the Holy Spirit! When you walk in His guidance and anointing, you will never lose your way. ✨
​Let Him fill your heart today and lead every step of your journey. 🙏🔥"

Address

Kandy

Telephone

+94770151800

Website

Alerts

Be the first to know and let us send you an email when A/L Economics - Devon Jayasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category