09/02/2024
ආදරණීය දුවේ පුතේ 😊
හැමෝම අපේ සිංහල පන්තියට ආදරෙන් පිළිගන්නවා.
❤️ *සිංහල ඔන්ලයින් තක්සලාව* ❤️
ඔන්ලයින් සිංහල පන්ති හොයලා හෙම්බත් වෙලාද ?😞
එහෙනම් මෙන්න විසදුම😊👇
සතියට දවස් හතරක් Online Zoom තාක්ෂණය ඔස්සේ සිදු කරනු ලබන එකම පන්තිය😊
හැල්මෙ දුවන අධ්‍යාපන රටාවෙන් ඔබ්බට😊
*අමාරු සිංහල ලේසියෙන් ඉගෙන ගන්න.එන්න අපේ සිංහල පන්තියට...🙏🙏*
👉කවුද කරන්නේ?
2016 අධ්‍යන පොදු සහතික පත්‍ර විභාගයෙන් පොළොන්නරුව දිස්ත්‍රීක්කයෙන් මුල් ස්ථානයක් හිමි කර ගනිමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ විද්‍යාර්ථියෙකු විසින්😊
👉පන්තිය විශේෂ වන්නේ ඇයි?
✌️මුල සිට සරල ව නිවැරදි ආකාරයට විෂය නිර්දේශය ආවරණය කිරීම.
✌️පාඩම අවසන් කිරීමෙන් පසුව ඔබට පාඩම ආශ්‍රයෙන් සකසන ලද බහුවරණ ප්‍රශ්න පත්‍රයක් ලබා දීම. ( සෑම පාඩමක් ම සදහා)
✌️ප්‍රශ්න පත්‍ර හුරුව ලබා ගැනීම සදහා සතියට ප්‍රශ්න පත්‍රයක් ලබා දීම.
✌️Online Zoom තාක්ෂණය ඔස්සේ සතියට දවස් 4ක් සිදු කරනු ලබන එකම පන්තිය වීම.
✌Pdf ක්‍රමයට ඔබ අතට සටහන්.
✌අමාරු පාඩම් සදහා වැඩි අවධානයක් යොමු කිරීම.
✌සටහන් මතක තබා ගැනීම සදහා කෙටි ක්‍රම භාවිතය.
✌විභාගාභිමුඛ රචනා ප්‍රශ්න 100ක් සාකච්ඡා කිරීම.
✌අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
👉කාටද සම්බන්ධ වෙන්න පුලුවන්
✌️උසස් පෙළ සිංහල විෂය හදාරන ඕනෑම අයෙකුට.
✌දෙවන හා තෙවන වර පෙනී සිටින දරුවන්ට විශේෂයි.
✌රැකියාවක් කරන ඔබට ද....
👉අපේ සැළස්ම කොහොමද?
2024 ( Revision )
⭕ බදාදා රාත්‍රී 09.00 - 12.00
( Claz වන දරුවන් මා හට පෞද්ගලික ව කෙටි පණිවිඩයක් යොමු කරන්න.
👉සම්බන්ධ වෙන්නෙ කොහොමද?
සම්බන්ධ වෙන්න කැමති දරුවන්
⭕ 0703135499 WhatsApp අංකයට
👉 නම
👉 දිස්ත්‍රික්කය
👉 අධ්‍යයන වර්ෂය
සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න.
⭕Contact -
Whatsapp - 0703135499
Telegram - 0766826195
එන්න අපි හෙළකුරට පණ පොවමු🙏 😊
ප්‍රසාද් සර්
University of peradeniya (UG)