25/04/2026
National Youth Finals ඉලක්ක කරගත් High-Performance Chess Training Program
♟️ Serious Chess Players සඳහා විශේෂ Training Program එකක්
මෙය සාමාන්‍ය chess class එකක් නොවේ.
💡 Zero Fee
නමුත් maximum commitment අවශ්‍යයි.
මෙම training program එකේ ඉලක්කය:
🏆 National Youth Chess Finals සඳහා players සූදානම් කිරීම
📅 Training Period
May – December (මාස 8ක intensive training)
මෙහි focus වන්නේ:
♟️ Deep Game Analysis
♟️ Calculation Training
♟️ Opening Preparation
♟️ Tournament Performance
මෙම program එක ගොඩනැගී ඇත්තේ:
🔥 Discipline
🔥 Hard Work
🔥 Accountability
⚠️ Important:
මෙය serious improvement හොයන players සඳහාම.
ඔබට real chess improvement අවශ්‍ය නම් ඔබට comfort zone එකෙන් පිටතට යාමට සූදානම් විය යුතුයි.
💬 No excuses. Only growth.
📩 Interested players / parents can message the page or +94 717 274 643 (Whatsapp) for details.