Ainology Editors

Ainology Editors

Share

We provide all typesetting services ( Sinhala / English )

Photos from Ainology Editors's post 30/08/2024

❤ ඔයාගේ DREAM JOB එකට යන්න PROFESSIONAL CV එක හදා ගන්න අවශ්‍යද ?
❤ එහෙනම් ඔයාට කරන්න තීන්නේ ඔයාගේ CV එකට අඩංගු වීමට අවශ්‍ය DETAILS ටික අපිට WHATSAPP පණිවිඩයක් මගින් එවීම පමණයි.
❤ මිල Rs.400 සිට
❤ ඔයාගේ හිතේ තීන ඕනම විදිහකට ඔයාගේ CV එක අපිට DESIGN කරල දෙන්න පුලුවන්.
❤ ඒ විතරක් නෙවෙයි ඔයාට අවශ්‍යනම් තෝර ගන්න අපි ලග CV TEMPLATES රාශියක් තියෙනවා.

👉අපෙන් CV එකක් සාදා ගැනීමෙන් ඔයාට තියෙන වාසි

✅ අලෙවියෙන් පසු සේවාව(ඔයාට අවශ්‍ය ඕනෑම වෙලාවක නැවත CV එක නොමිලේ EDIT කරගැනීමේ හැකියාව ඇත.
✅ පෞද්ගලිකත්වය සුරැකීමට ප්‍රතමස්තානය.
✅ GRAMMATICALLY නිරවද්‍යතාව.
✅ පැය 4 ක් ඇතුලත CV එක සම්පූර්ණයෙන් සාදා ඔබේ අතට
✅ ඔබදේ ඕනෑම අදහසක් අප සමග සුහදශීලීව හුවමාරු කර ගත හැක.

☎𝗢𝗥𝗗𝗘𝗥 𝗡𝗢𝗪
0771774286
( 𝙒𝙝𝙖𝙩𝙨𝙖𝙥𝙥)
Visit our page and send whatsapp message easily

✔ PAYMENT - Online Transfer/Bank Deposit/ Ez cash

🚮 Shop එකකට ගිහින් කරගත්තොත් එහෙම නිදහසක් නෑ කියල දන්නවනේ..❗️

නව රැකියා අවස්තාවා,විදේශ රැකියා ✈️ ,උසස් අධ්‍යාපන කටයුතු 👩🏻‍🎓 ආදී වූ ඕනෑම අවස්ථාවක් සඳහා CV එකක්

ඔයාට කරන්න තියෙන්නෙ ඔයාගෙ විස්තර ටික පහසු ඕනෑම අකාරයකින් අපට ලබාදීම පමණයි. ඉතුරු ටික අපි බලාගන්නම්

21/10/2023

Wedding එකට, party එකට , function එකට
ආකර්ෂණීය නිමාවකින් යුත්
invitation එකක් කර ගන්න ඕනේ ද?

එහෙනම් දැන්ම අපිට කතා කරන්න. සාධාරණ මිලක් හා විශ්වසනීය , කඩිනම් සේවාවක් ❤️

Photos from Ainology Editors's post 21/10/2023

ඔයාගේ class එකටත් advertisement එකක් හදාගන්න ඕනෙද? 👋
එහෙනම් දැන්ම අපිට කතා කරන්න ❤️

කඩිනම් හා සිත්ගන්නාසුළු නිමාවක්

Photos from Ainology Editors's post 22/07/2023

🌸 ආකර්ෂණීය cv එකක් නිර්මාණය කරගැනීමට Whatsapp - 0771774286

CV එකක් සැකසීමට ඔබ අප වෙත එවිය යුතු දෑ
සම්පුර්ණ නම :
උපන් දිනය :
ජාතික හැදුනුම්පත් අංකය :
ගමන් බලපත්‍ර අංකය (තිබෙනවා නම් පමණක් ) :
සිවිල් තත්වය (විවාහක අවිවාහක බව) :
දිස්ත්‍රික්කය :
ආගම :
ජාතිය :

ස්ථිර ලිපිනය :
දුරකථන අංකය :
විද්‍යුත් තැපැල් ලිපිනය :

අධ්‍යාපන සුදුසුකම්
අත් දැකීම් : (work experience )
වෙනත් අධ්‍යාපන සුදුසුකම් (උපාධි, ඩිප්ලෝමා, පාඨමාලා ආදිය )
අමතර සුදුසුකම් තිබෙනවා නම්

ලංකාවේ ජොබ් එකකට නම්, ඔබ හොඳින් හඳුනන විශ්වාසනීය රාජ්‍ය සේවකයන් දෙදෙනෙකු ගේ විස්තර අවශ්‍ය වේ.

නම :
තනතුර :
වැඩ කරන අයතනයේ ලිපිනය :
දුරකථන අංකය :
විද්‍යුත් තැපැල් ලිපිනය :

(ඔබගේ පැහැදිලි ඡායාරූපයක් අනිවාර්‍ය වේ )
0771774286 Whatsapp )

👩‍💻- online typesetting -👩‍💻

15/06/2023

Wedding / Birthday Card Invitations ❤

We can design your wedding invitation cards as you wish 😍

*𝘓𝘢𝘵𝘦𝘴𝘵 𝘥𝘦𝘴𝘪𝘨𝘯𝘴 & 𝘤𝘰𝘭𝘰𝘶𝘳𝘴
*𝘏𝘪𝘨𝘩 𝘲𝘶𝘢𝘭𝘪𝘵𝘺
*𝘈𝘧𝘧𝘰𝘳𝘥𝘢𝘣𝘭𝘦 𝘱𝘳𝘪𝘤𝘦

send us a Messanger message

31/12/2022

Wish you a Happy New Year
Love you all ❤️

Photos from Ainology Editors's post 28/11/2022

A Happy Customer ❤️
(Assignment )

27/11/2022

Ainology Typesetting 🤗
Whatsapp for more details

26/11/2022
Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Kandy