Accounting වැඩබිම

Accounting වැඩබිම Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Accounting වැඩබිම, Tutor/Teacher, Kandy.

07/11/2025

🤎🤎🤎🤎

📍Accounting වැඩබිම 2027📍02 වන කණ්ඩායම් ආරම්භය📍01st term එකම නිවාඩු මාසයේ අවසන් කරගමු📍මහනුවර දිස්ත්‍රික්කයේ අඛණ්ඩව වසර 07...
07/11/2025

📍Accounting වැඩබිම 2027
📍02 වන කණ්ඩායම් ආරම්භය
📍01st term එකම නිවාඩු මාසයේ අවසන් කරගමු

📍මහනුවර දිස්ත්‍රික්කයේ අඛණ්ඩව වසර 07 ක් පන්ති සහභාගී වූ දරුවන්ගෙන් 75% වැඩි A,B සාමාර්ත වාර්තා කල මහනුවර විශිටතම Accounting පන්තිය

📍නොවැම්බර් 11, 18, 25 අගහරුවාදා දිනයන් වල විශය නිර්දේශය මුල සිටම ආවරණය කරන අතර 2027 වර්ශයේ විභාගයට පෙනී සිටීමට සූදානම් වන දරුවන් හට නොමිලේ සහභාගී විය හැක.

🗓️නොවැම්බර් 11 - ගිණුම්කරනයේ පදනම සහ ගිණුම්කරන සමීකරණ

🗓️නොවැම්බර් 18 - මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය සහ දිවිත්ව සටහන්

🗓️නොවැම්බර් 25 - බැංකු සැසදුම් ප්‍රකාශ

සහභාගී වීමට පහත අංකයන් වලට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

📞0762207273
📞0773872722

Accounting වැඩබිම 2027නව පන්ති ආරම්භයA - 250±B - 200±C - 200±2027 කන්ද උඩරට සෙංකඩගල පුරවරයේ විශිෂ්ටතම ප්‍රතිපල බිහිකල ගි...
12/07/2025

Accounting වැඩබිම 2027
නව පන්ති ආරම්භය

A - 250±
B - 200±
C - 200±

2027 කන්ද උඩරට සෙංකඩගල පුරවරයේ විශිෂ්ටතම ප්‍රතිපල බිහිකල ගිණුම්කරන පන්තිය. අඛණ්ඩව වසර 07 ක් 75% වැඩි A B සාමාර්ත බිහිකල ගිණුම්කරන පන්තිය 2027 නව පන්ති ආරම්භ කරයි..

කන්ඩායම් පන්ති
(සිසුන් 40 දෙනෙකු පමනක් බදවා ගැනේ)

වයිස්මෝ - කුණ්ඩසාලේ

විමසීම් 0762207273

Accounting වැඩබිම 2027නව පන්ති ආරම්භයA - 250±B - 200±C - 200±2027 කන්ද උඩරට සෙංකඩගල පුරවරයේ විශිෂ්ටතම ප්‍රතිපල බිහිකල ගි...
12/07/2025

Accounting වැඩබිම 2027
නව පන්ති ආරම්භය

A - 250±
B - 200±
C - 200±

2027 කන්ද උඩරට සෙංකඩගල පුරවරයේ විශිෂ්ටතම ප්‍රතිපල බිහිකල ගිණුම්කරන පන්තිය. අඛණ්ඩව වසර 07 ක් 75% වැඩි A B සාමාර්ත බිහිකල ගිණුම්කරන පන්තිය 2027 නව පන්ති ආරම්භ කරයි..

සිතික - දිගන

විමසීම් 0762207273

03/10/2024

සුබ නැකතට❤️❤️❤️
2026 Accounting වැඩබිම නව පන්ති ආරම්භය
Nitroma - මහනුවර
සිතික - දිගන
වයිස්මෝ - කුණ්ඩසාලේ
පබසර - වත්තේගම
Ever win - අලදෙණිය

විමසීම් - 0762207273

Accounting වැඩබිම 2024 Night Camp @ Ever Win අලදෙණියSylabus එක මුල ඉදන්ම ගොඩ දාගන්න අප්‍රේල් 03 සතියේ සිට set වෙන්නවිමසී...
12/04/2024

Accounting වැඩබිම 2024 Night Camp
@ Ever Win අලදෙණිය

Sylabus එක මුල ඉදන්ම ගොඩ දාගන්න අප්‍රේල් 03 සතියේ සිට set වෙන්න

විමසීම් 0762207273

24/11/2023

Accounting වැඩබිම 2025
සැවොම විශිෂ්ටයන් කරන දිවයිනේ 01 ම Accounting වැඩබිම

2021, 2022 උසස් පෙල විභාගයන්හිදී 75% වැඩි A, B සාමාර්ත වාර්තා කල මහනුවර 01 Accounting වැඩබිම.

නව පන්ති ආරම්භය
Nitroma - මහනුවර
සිතික - දිගන
Ever win - අලදෙණිය
පබසර - වත්තේගම

ලිපිනය වීමට නම, ලිපිනය, දුරකථන අංකය පහත link එක භාවිතා කර whatsapp හෝ 0762207273 අංකයට පණිවිඩයක් යොමු කරන්න

https://api.whatsapp.com/send/?phone=%2B94762207273&text&app_absent=0

17/11/2023
Accounting වැඩබිම 20252022/2023 පන්ති සහභාගි වූ සිසුන්ගෙන් 75% වැඩි A, B සාමාර්ත වාර්තා වු මහනුවර අති සාර්ථකම Accounting...
16/11/2023

Accounting වැඩබිම 2025
2022/2023 පන්ති සහභාගි වූ සිසුන්ගෙන් 75% වැඩි A, B සාමාර්ත වාර්තා වු මහනුවර අති සාර්ථකම Accounting පාටමාලාව දැන් ඔබගේ නගරයේ...

Nitroma - මහනුවර
සිතික - දිගන
පබසර - වත්තේගම
Ever Win - මහනුවර

සාමාන්‍ය පෙල ප්‍රතිඵල පැමිණි විගස නව පන්ති ආරම්භ වේ... පන්ති සදහා සහභාගි වීමට තොරතුරු ලබා ගැනීමට සහ ලියාපදිංචි වීමට පහත link එක භාවිතා කර whatsapp පනිවිඩයක් යොමු කරන්න...

සැවොම විශිෂ්ටයන් කරන දිවයිනේ 01 ම Accounting වැඩබිම....

A/L Accounting වලට දිගන සිතික ආයතනයට එන්න... 2022 විභාගයේදී සිතික ආයතනයේ පන්ති සහභාගි වූ දරුවන් ගෙන් 65% වැඩි ප්‍රමානයක ...
05/10/2023

A/L Accounting වලට දිගන සිතික ආයතනයට එන්න...
2022 විභාගයේදී සිතික ආයතනයේ පන්ති සහභාගි වූ දරුවන් ගෙන් 65% වැඩි ප්‍රමානයක AB ප්‍රතිශතයක් වාර්තා කල විශිෂ්ටතම ප්‍රතිඵල සහිත Accounting පන්තිය සමග සම්බන්ධ වන්න..

📌️2024 Accounting වැඩබිම - Theory, Revision, Paper class
📌️2025 Accounting වැඩබිම - Theory
📌️2023 Accounting වැඩබිම - Speed Track Revision

Accounting වැඩබිම සමග සම්බන්ධ වන සියලු දරුවන් සදහා විශය නිර්දේශය මුල සිට ආවරණය කෙරෙන වැඩපිළිවෙළක් ඇත...

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල තුල 50% වැඩි ප්‍රතිශතයක් S,F ප්‍රතිඵලයක් වාර්තා කලද අපගේ වැඩපිළිවෙළ තුල 65% වැඩි ප්‍රමානයක් A, B ප්‍රතිඵල වාර්තා කර ඇත... මහනුවර දිස්ත්‍රික්කයේ මුලු ප්‍රතිඵල ලේකනය පලමු කමෙන්ටුවේ....

නවක සිසුන් බදවා ගැනීමට විමසීම්.
0762207273

Accounting වැඩබිම 2024අගෝස්තු මාසයේදී,01 කන්ඩායම - පාලන ගිනුම්02 කන්ඩායම - මූලික සටහන් පොත් Paper Class ආරම්භ වී ඇත..✒️✒...
23/07/2023

Accounting වැඩබිම 2024

අගෝස්තු මාසයේදී,
01 කන්ඩායම - පාලන ගිනුම්
02 කන්ඩායම - මූලික සටහන් පොත්

Paper Class ආරම්භ වී ඇත..

✒️✒️✒️✒️✒️✒️✒️✒️✒️✒️✒️✒️
📌️Nitroma - මහනුවර
📌️සිතික - දිගන
📌️Ever Win - අලදෙණිය
📌️පබසර - වත්තේගම
📌️Online - මුලු දිවයිනටම

🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏
සම්බන්ධ වීමට පහත link එක භාවිතා කර whatsapp පණිවිඩයක් යොමු කරන්න..

https://api.whatsapp.com/send/?phone=%2B94762207273&text&app_absent=0

උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා... ❤❤❤❤❤
14/04/2023

උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා... ❤❤❤❤❤

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Accounting වැඩබිම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category