Kandy waves swimming Academy

Kandy waves swimming Academy Kids and Adults .
ඔබ පිහිනන්න කැමතිද ?පිහිනන්න බැරිද ? ජලයට බයයි ද? එහෙනම් පිහිනන්න ඉගෙන ගනිමු .

01/11/2025
My life My diving ..
14/01/2025

My life
My diving ..

14/01/2025
ආදරණීය මගෙ දරුවන් සියලු දෙන්නාටම අසිරිමත් ලෝක ලමා දිනයක් වේවා නීරෝගීමත් බව ශක්තිය ධෛර්යය ලබා අනාගතය එළිය වේවා .
01/10/2024

ආදරණීය මගෙ දරුවන් සියලු දෙන්නාටම අසිරිමත් ලෝක ලමා දිනයක් වේවා නීරෝගීමත් බව ශක්තිය ධෛර්යය ලබා අනාගතය එළිය වේවා .

Swimming lessons for kids and Adults නුවර නගරය අවට ඔබේ දරුවන් හට පිහිනුම් ඉගෙනුම සදහා අවශ්‍ය තැන සකසා දෙන්න පුළුවන් නම් ...
14/09/2024

Swimming lessons for kids and Adults
නුවර නගරය අවට ඔබේ දරුවන් හට පිහිනුම් ඉගෙනුම සදහා අවශ්‍ය තැන සකසා දෙන්න පුළුවන් නම් මේක අවස්ථාක් කර ගන්න .

ඔබේ දරුවන් ජලයට බයයිද පීනන්න බැහැ කියලා ලැජාවට පත් වෙනවාද නැති නම් පීහිනන්න උනන්දුවක් තියෙනවාද උගන්වන උපදේසකයන්ට බයයිද එක දවසක් ඇවිත් මාත් සමඟ පිහිනුම් ඉගෙන ගෙන බලන්න ඔබේ දරුවන් වෙනස් කරන්න මට පුළුවන් .

නුවර නගරය අවට පෙර පාසල් දරුවන් සහා පාසල් දරුවන් අවුරුදු දෙකේ සිට පිහිනුම් පංති පැවත්වේ .

***** ස්ථානය Swiss Residence Hotel pool බහිරවකන්ද .

සිකුරාදා උදේ 10:30
සිකුරාදා උදේ 10:30.
අවශ්‍ය අය පමණක් කතා කරන්න 0769346535 /0759185717 ට.

Address

Kandy
20000

Telephone

+94769346535

Website

Alerts

Be the first to know and let us send you an email when Kandy waves swimming Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kandy waves swimming Academy:

Shortcuts

Share

Category