Janaka Bandara Weerakoon

Janaka Bandara Weerakoon ACCOUNTING
කන්ද උඩරට වැඩියෙන්ම වැඩකරන ගිණුම්කරණය පාඨමාලාව...

සුබ නව වසරක් වේවා...!
14/04/2025

සුබ නව වසරක් වේවා...!

01/01/2025
2026 A/L Accounting Online පන්තිය මුලසිට...
28/11/2024

2026 A/L Accounting Online පන්තිය මුලසිට...

ඔබට පහසු වේලාවට...
09/11/2024

ඔබට පහසු වේලාවට...

පෘතුවියේ නිහඬ වැඩකරුඇල්බට් අයින්ස්ටයින් පවසා ඇත්තේ මීමැස්සා ව‍ඳවී ගියහොත් ලෝකයේ පැවැත්ම අවුරුදු හතරකට සීමා වන බවයි. පෘතු...
12/10/2024

පෘතුවියේ නිහඬ වැඩකරු
ඇල්බට් අයින්ස්ටයින් පවසා ඇත්තේ මීමැස්සා ව‍ඳවී ගියහොත් ලෝකයේ පැවැත්ම අවුරුදු හතරකට සීමා වන බවයි. පෘතුවියේ ජීවය මිමැස්සා ය.කහපාට පැස දෙකේ පුරවා ගෙන යන්නේ මහා පෘතුවියේ පැවැත්මයි.

මී මැස්සා ලෝකයේ කෘෂිකර්මාන්තයෙන් සියයට 70%ක් රඳා පවතින්නේ මී මැස්සා මතය. එය තවත් ආකාරයකට කිවහොත් ලෝකයේ ආහාර වර්ග 100කින් 70කම පැවැත්මට මී මැස්සාගේ මැදිහත් වීමක් ඇත. මිනිසුන් ආහාරයට ගන්නා ශාකවලින් තුනෙන් දෙකක් සහ ගෝලීය ආහාර බෝග නිෂ්පාදනයෙන් තුනෙන් එකක් කෙලින්ම සත්ත්ව පරාගණය මත රඳා පවතී.

ඒ අනුව ලෝකය පුරා අනුභවයට ගන්නා සෑම ආහාර බෝග වර්ග තුනෙන් එකකම සාර්ථක අස්වැන්න ප්‍රමාණය පරාගනය මත රඳා පවතී. තවමත්, මිහිමත සත්තුන්ගේ ප‍්‍රාථමික සහ ප්‍රධාන ආහාර මූලය ශාඛවන බැවින් ප‍්‍රාථමික පරාග වාහකයන් පිරිසක් වන මී මැස්සන් මිහිමතින් අතුරුදන්වීම, නැත්නම් ඔවුන් ගහනය අඩු වීම, ගෝලීය ආහාර බෝග නිෂ්පාදනයට අහිතකර ලෙස බල පා පෘථිවිය මත ජීවයට දරුණු ප‍්‍රතිවිපාක අත්කර දෙනු ඇත.
තොරතුරු අන්තර්ජාලයෙන්.
උපුටා ගැනීමකි

2026 උසස් පෙල ACCOUNTING කරන ළමයි. අනිවාර්යයෙන් සෙනසුරාදා උදේ 10.30ට මහනුවර IMS එකට එන්න
04/10/2024

2026 උසස් පෙල ACCOUNTING කරන ළමයි.
අනිවාර්යයෙන් සෙනසුරාදා උදේ 10.30ට මහනුවර IMS එකට එන්න

එන්න...මහනුවර විශිෂ්ටතම ගිණුම්කරණය පන්තියට♥️
28/08/2024

එන්න...මහනුවර විශිෂ්ටතම ගිණුම්කරණය පන්තියට♥️

එන්න...මහනුවර විශිෂ්ටතම  ගිණුම්කරණය පන්තියට♥️
01/08/2024

එන්න...මහනුවර විශිෂ්ටතම ගිණුම්කරණය පන්තියට♥️

Mid year exam ♥️🧾🖋️🏆️
07/07/2024

Mid year exam ♥️🧾🖋️🏆️

Address

IMS Higher Education Institute
Kandy
20000

Telephone

+94773780309

Website

Alerts

Be the first to know and let us send you an email when Janaka Bandara Weerakoon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category