Sewwandi Teacher's Academy of Science

Sewwandi Teacher's Academy of Science Dear daughter and son, welcome to Teacher Sewwandi's Science Academy.

ආදරණීය දුවේ පුතේ ,දිවයිනේ අඩුම මුදලක් අය කරන ජාතික පාසල් ගුරුතුමියක් වන සෙව්වන්දි ගුරුතුමියගේ විද්‍යා ඇකඩමියට සාදරයෙන් ප...
18/11/2022

ආදරණීය දුවේ පුතේ ,

දිවයිනේ අඩුම මුදලක් අය කරන
ජාතික පාසල් ගුරුතුමියක් වන සෙව්වන්දි ගුරුතුමියගේ විද්‍යා ඇකඩමියට සාදරයෙන් පිළිගන්නවා.

🤷 විද්‍යාව ඇකඩමිය කා සදහා ද?

6 ශ්‍රේණියත් - 11 ශ්‍රේණි‍යත් අතර ,
සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබන දූ පුතුන් සදහා සහභාගි විය හැකිය.

🎙️භාෂා මාධ්‍ය සිංහල සහ ඉංග්‍රීසි

විද්‍යාව ව්ෂය බොහෝ දෙනෙකු හට අපහසු යැයි සලකා ඒ සදහා මැලිකමක් දක්වනු ලබයි.

💁එසේ වන්නට ඔබ සිතන හේතු කවරක්ද?

😣 විෂය නිර්දේශය දීර්ඝ වීම.
😣ප්‍රායෝගික පරීක්ෂණ රැසක් පැවතීම හා එම පරීක්ෂණ සිදු නොකිරීම.
😣ගැඹුරු වචන තිබීම.
😣 සටහන් දීර්ඝව ලිවීමට සිදුවීම.
😣සුළු කිරිමේ පහසුව.
😣ප්‍රශ්න ඇසීමට කැමැත්ත ඇතත් ,එය යහළුවන්ගෙන් සිනහවකට ලක් හැකි වීම.

🔊අපගේ විද්‍යා ඇකඩමිය තුලින් මාර්ගගත අධ්‍යාපන ක්‍රමය (online)ඔස්සේ ඔබට සැලසෙන පහසුකම් මොනවාද ?

✅පළමුකොට විනය.
✅online zoom තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදුකරයි
✅සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කරයි.
✅සම්පූර්ණ විෂය නිර්දේශය මාස 2කට පෙර අවසන් කිරීම.
✅ප්‍රායෝගික පරීක්ෂණ පන්තිය තුලදීම සිදු කිරීම.
✅එක් එක් දූ පුතුන් කෙරෙහි පුද්ගලිකව අවදානය ලබා දීම.
✅ සෑම ඒකකයකට ම මුද්‍රිත pdf නිබන්ධ
📌සිද්ධාන්ත නිබන්ධන
📌පරීක්ෂණ නිබන්ධන
📌කෙටි සටහන් නිබන්ධන
වෙන වෙනම ලබා දෙනු ලබයි.
✅මාසික පරීක්ෂණ පැවැත්වීම.

🥀ආර්ථික අපහසුතා ඇති දූ පුතුන් සදහා නොමිලේ සහභාගි විය හැකිය.

Whatsapp 📞 076 4294085

2022 නොවැම්බර් මාසය සදහා සිසුන් ශ්‍රේණි මට්ටමින් පහත whatsapp group එක හා සම්බන්ධ වන්න.

Grade 06
https://chat.whatsapp.com/KIoyIrxn77X10LQHGrn7TT

Grade 07
https://chat.whatsapp.com/FOScdRTnsYP7yfRKspVkDV

Grade 08
https://chat.whatsapp.com/HCc2A0KHJqLBAB0O0ZFY0L

Grade 09
https://chat.whatsapp.com/IDk1AMBcSR7KS6gvl0c7f3

Grade 10
https://chat.whatsapp.com/It943t2XyUnLcGsbKA6Y9c

Grade 11
https://chat.whatsapp.com/FkcW3AdGT8XAzndAVFNPbc

Address

Kandy

Telephone

+94764294085

Website

Alerts

Be the first to know and let us send you an email when Sewwandi Teacher's Academy of Science posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category