Rajasinghe Central College - Media Unit

Rajasinghe Central College - Media Unit school media unit

දහසකුත්සුභ සිහින තවරන්,නොදුටු සරසවියසිත අස්සෙ සඟවන්,ගෙවුණි,දින සති මාසයළි නො⁣යෙන්නට,හරි ඉක්මනින්දෑස් වෙහෙසා නිදිවරන්,එකම...
24/11/2024

දහසකුත්
සුභ සිහින තවරන්,
නොදුටු සරසවිය
සිත අස්සෙ සඟවන්,
ගෙවුණි,
දින සති මාස
යළි නො⁣යෙන්නට,
හරි ඉක්මනින්
දෑස් වෙහෙසා නිදිවරන්,
එකම සිහිනය
පොත් මතින් දකිමින්,
කැප කළේ නුඹ,
සරසවන්නට
දෙවුර කළු ලෝගුවෙන්,
කියන්නට,
අවැසිමය පුත
මුණගැසුණු,
මා දිවිය තුළ මට
සොඳුරු සිසු කැළකි,
නුඹ සැම
පතන්නෙමි,
සුභාසිරි මෙලෙස
හෙටින් ඇරඹෙන ,
මංපෙතට කඩඉම
වසන්තයයි පුත ,
අත වනන්නේ ඈත
ඉක්මනින් දුව යන්න
දුටු හීන පොදි බැඳ.

ඉතින් දරුවනේ,හෙටින් ආරම්භ වන උසස් පෙළ විභාගය සදහා සාර්ථක ලෙස මුහුණදීමට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා💐♥️

_Rajasinghe media unit_

21/06/2024
ඔබ සැමට බැති සිතින් ආරාධනා!!
14/06/2024

ඔබ සැමට
බැති සිතින් ආරාධනා!!

සමස්ත ලංකා නැටුම්  තරඟයෙන් සමුහ  නර්තනය  දෙවන ස්ථානය  ද , ඒකල තරඟයෙන් දෙවන ස්ථානයද  ලබා ගැනිමට  රාජසිංහ ජාතික පාසලේ දරුව...
03/09/2023

සමස්ත ලංකා නැටුම් තරඟයෙන් සමුහ නර්තනය දෙවන ස්ථානය ද , ඒකල තරඟයෙන් දෙවන ස්ථානයද ලබා ගැනිමට රාජසිංහ ජාතික පාසලේ දරුවන් සමත් විය. ඒ සඳහා දිවා රාත්‍රී ⁣නොබලා ඇප කැප වී කටයුතු කළ නර්තන අංශය භාර ගුරු මහත්මින්ටද ඒ සදහා වෙහෙස මහන්සි වු දරුවන් සියලු දෙනාටද උදවු උපකාර කල දෙමාපියන් සියලු දෙනාටද විදුහල්පති සහ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ ස්තුතිය ගෞරවය පිරි නමමි. 🏆️🏆️🏆️🏆️🏆️

*සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය .පළාත් මට්ටමේ ප්‍රථම  ස්ථානය ( ශුද්ධ මාත්‍රය ),රාජසිංහ ජාතික පාසල .සමස්ත ලංකා නර්තන තරග...
23/07/2023

*සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය .පළාත් මට්ටමේ ප්‍රථම ස්ථානය ( ශුද්ධ මාත්‍රය ),රාජසිංහ ජාතික පාසල .
සමස්ත ලංකා නර්තන තරගාවලිය පළාත් මට්ටමේ ප්‍රථම ස්ථානය 11 ශ්‍රේණියේ k නවෝද්‍යා. (ඒකල, පත්තිනි සවුදම)
රාජසිංහ ජාතික පාසල .පන්විල

විදුහල්පති ,ආචාර්ය මණ්ඩලය ,පාසල් සංවර්ධන සමිතියේ සුභ පැතුම් එක් කරන ලදි*

Address

Panvila
Kandy
20830

Website

Alerts

Be the first to know and let us send you an email when Rajasinghe Central College - Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category