10/08/2026
පැහැබර අනාගතයකට දහසක් පැතුම් පොදි බැදගෙන මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින ඔබ සැමට SMIT Academy අපගේ උණුසුම් සුභ පැතුම්.
ඔබ ජීව විද්‍යා, ගණිත, ගිණුම්කරණය සහ කළා යන ඔනෑම විෂය ධාරාවකින් උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවෙකුනම් ඔබ කිසිවිටෙකත් ඔබේ අනාගතය පිළිබද බියවිය යුතු නැත. සිය ගනණක් දරුවන්ට ඉතාලි උසස් අධ්‍යාපන සිහිනය සැබෑකරදුන් SMIT Academy ආයතනය ඔබේ සිහිනය යථාර්ථයක් කරන්නට මගපෙන්වීමට සූදානම්.
අනාගතය දිනන්න, උසස් පෙළට හොදින් මුහුණදෙන්න, ඔබට සුබ පැතුම්.