11/07/2026
සුසරය කලඑළි දකින්නට,මාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමීන් බිහිකරන්නට වෙරදරණ
"සුසර මාධ්‍ය දිනය"
මහත් සාඩම්බරයෙන් ,අභිමානයෙන් යුතුව 2026/07/10 වන දින විද්‍යාලයේදී උත්කර්ෂවත්ව පවත්වන ලදී..
මෙහිදී
💐අපගේ ආරාධනාව පිළිගෙන වැඩමවා වදාළ,පාතහේවාහැට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරි , හපුතලේ පල්ලේගම ,ශ්‍රී ශාරිපුත්‍ර දහම් පාසලේ ප්‍රධානාචාර්ය ,පූජ්‍ය හපුතලේ , විමලධම්ම ස්වාමීන්වහන්සේටත්
💐ගෞරවනීය ප්‍රධාන දේශකයන් ලෙස පැමිණි,අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයේ හා විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ලේකම්, රූපවාහිනී හා ගුවන්විදුලි නිවේදක,රන්FM නාලිකාවේ ජ්‍යෙෂ්ඨ නිවේදක ප්‍රවීණ මාධ්‍යවේදීනලින් රාජපක්ෂ මැතිතුමන්ටත්
💐" The Heart Academy " ආයතනයේ ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂිකා" FM Heart " වැඩසටහන් නිෂ්පාදක හා නිවේදිකා,
සිතාරා මහලේකම් මැතිණියටත්
💐පාතහේවාහැට කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ටත්
💐අප විද්‍යාලයේ හිටපු විදුහල්පතිනි ශිරෝමි ප්‍රනාන්දු මැතිණියටත්
💐ගොඩමුන්න විද්‍යාලයේ විදුහල්පතිතුමන්ටත්,
💐උඩුවෙල බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිතුමන්
💐වැල්දඹල ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිතුමන් ටත්
💐ඇතුල්ගම මහා විද්‍යාලයේ ආචාර්ය සංඛ රත්නායක මහතා
💐කොළඹිස්ස කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්ය දිල්හානි වික්‍රමසිංහ මියටත්
💐අන්තර් පාසල් නියෝජනය කරමින් පැමිණි ගුරුභවතුන් ප්‍රමුඛ දූ දරුවන්ටත්
💐ශබ්ද විකාශන යන්ත්‍ර හා පරිපාලන කටයුතු සදහා සහය වූ රුක්මල් මහතා ප්‍රමුඛ "තාල වාද්‍ය වෘන්දයේ "සියලුම සාමාජිකයින්ටත්
💐මේ සදහා මුල්‍ය අනුග්‍රාහකත්වය ලබා දුන් 1997 සා.පෙළ කණ්ඩායමේ ආදි විද්‍යාර්ථී් sri lanka insurance coperation circuit bungalow keeper මංජුල රාජසිංහ මයා.
2007 සා.පෙළ
කණ්ඩායමේ ආදි විද්‍යාර්ථීන් (රසිකා,මධුෂා,ආශා, සුරවීර, ප්‍රදීප්, සනත්, මයුර,ලක්මාල්,නදීරා යන මහත්ම / මහත්මීන්ටත්)
💐ඡායාරූපකරණය වෙනුවෙන් විහග ඉදුවර පල්ලෙගේ පුතණුවන්ටත්
💐මෙම කාර්‍ය සාර්ථක කර ගැනීමෙහිලා නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබාදුන් අප විද්‍යාලයීය ආචාර්ය පූජ්‍ය පිළිමතලාවේ විනීත හිමියන් ,
💐නිරන්තර අපට ශක්තියක් වෙමින් අපට මගපෙන්වීම සිදුකල විද්‍යාලයීය විදුහල්පතිතුමන් ඇතුළු, සමස්ථ ආචාර්ය මණ්ඩලයටත්,
💐නන් අයුරින් සහයෝගය ලබාදුන් හා සංග්‍රහ කටයුතු වෙනුවෙන් සහය වූ මාධ්‍ය ඒකකයේ දෙමාපියන්ටත්
අපගේ ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමු.💐💐💐❤️❤️❤️❤️
විද්‍යාලයීය
සුසර මාධ්‍ය ඒකකය
ඡායාරූපකරණය Vihaga Iduwara 💐💐