𝐑𝐮𝐜𝐡𝐢𝐫𝐚 𝐖𝐞𝐞𝐫𝐚𝐬𝐞𝐤𝐚𝐫𝐚

𝐑𝐮𝐜𝐡𝐢𝐫𝐚 𝐖𝐞𝐞𝐫𝐚𝐬𝐞𝐤𝐚𝐫𝐚

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝐑𝐮𝐜𝐡𝐢𝐫𝐚 𝐖𝐞𝐞𝐫𝐚𝐬𝐞𝐤𝐚𝐫𝐚, Tutor/Teacher, Kandy.

27/11/2025

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථායේ ඒකක District Disaster Manegement Centre Units (DDMCU)

1 අම්පාර
Mr.M.A.C.M.Riyas Deputy.Director (District)
+94 632 222 218
+94 773 957 883

2 අනුරාධපුර
Lt Col SMDM Samarakoon Asst.Director (District)
+94 252 234 817
+94 773 957 881

3 බදුල්ල
Mr. E. M. L. U. Kumara Deputy Director (District)
+94 552 224 751
+94 773 957 880

4 මඩකළපුව
Mr.A.S.M.Ziyath Deputy Director (District)
+94 652 227 701
+94 773 957 885

5 කොළඹ
Wing Comm. G P Dissanayaka Asst.Director (District)
+94 112 434 028
+94 773 957 870

6 ගාල්ල
Lt Col JNP Liyanagama Asst.Director (District)
+94 912 227 315
+94 773 957 873

7 ගම්පහ
Mr. A. M. A. N. Chandrasiri Deputy Director (District)
+94 332 234 671
+94 773 957 871

8 හම්බන්තොට
Sqn Ldr KA Kumara Asst.Director (District)
+94 472 256 463
+94 773 957 875

9 යාපනය
Mr.N.Sooriyarajah Deputy Director (District)
+94 212 221 676
+94 773 957 894

10 කළුතර
Lt Col T V N De Saa Asst.Director (District)
+94 342 222 912
+94773 957 872

11 මහනුවර
Mr.I.A.K.Ranaweera Asst.Director (District)
+94 812 202 697
+94 773 957 878

12 කෑගල්ල
Mr.K.A.D.K.S.D Bandara Deputy Director (District)
+94 352 222 603
+94 773 957 876

13 කිළිනොච්චිය
Mr.A.M.R.M.K.Alahakoon Asst.Director (District)
+94 212 285 330
+94 772 320 528

14 කුරුණෑගල
Mr.Anura Viraj Dissanayake Deputy Director (District) +94 372 221 709
+94 773 957 887

15 මන්නාරම
Mr.K.Thileepan Asst.Director (District)
+94 232 250 133
+94 772 320 529

16 මාතලේ
Mr.Chaminda Amaraweera Deputy Director (District) +94 662 230 926
+94 773 957 890

17 මාතර
Lt.Col.K.G.C.K.Kudagamage Asst.Director (District)
+94 412 234 134
+94 773 957 874

18 මොණරාගල
Mr.A.H.Ravindra Kumara Deputy Director (District)
+94 552 276 867
+94 773 957 889

19 මුලතිව්
Acting Mr.S.Kokularajah Asst.Director (District)
+94 212 290 054
+94 773 957 886

20 නුවරඑළිය
Lt Col H B M B N Bandra RWP RSP USP SLA Asst. Director (District)
+94 522 222 113
+94 773 957 879

21 පොළොන්නරුව
Lt Col AJS Abenayaka
Asst.Director (District)
+94 272 226 676
+94 773 957 882

22 පුත්තලම
Wing Comm.
W.M.D.T.Bandara Asst.Director (District)
+94 322 265 756
+94 773 957 888

23 රත්නපුර
Mr.S.H.M.Manjula Deputy Director (District)
+94 452 222 991
+94 773 957 877

24 ත්‍රිකුණාමලය
Mr.K.Sugunathas Deputy Director (District)
+94 262 224 711
+94 773 957 884

25 වව්නියාව
Mr.Ruwan Rathnayake Asst.Director ((District)
+94 242 225 553
+94 773 957 892

01/06/2025
01/06/2025
01/06/2025

This e-Repository has been established to create global visibility and accessibility to the collective output of scholarly research of Sri Lanka.
The repository is maintained by the Library of Department of Agriculture (DOA), Peradeniya, Sri Lanka and it archives, preserves and offers access to the full text of scholarly literature of Sri Lankan Origin.
The Repository is up dated daily

Link - http://doa.nsf.ac.lk/

Photos from 𝐑𝐮𝐜𝐡𝐢𝐫𝐚 𝐖𝐞𝐞𝐫𝐚𝐬𝐞𝐤𝐚𝐫𝐚's post 20/05/2025

ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමය වෙනස්වන බවට වන පළමු ඉඟිය

💚 උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව 💚

12 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කරගැනීම සඳහා අයඳුම්පත් කැඳවීම - 2025

📢 මෙම විෂය ධාරාවට
සිසුන් ඇතුළත්කර ගැනීමේදී අ.පො.ස. සා/පෙළ විභාගයේ සමත් අසමත් භාවය සලකනු නොලැබේ.

📢 12 ශ්‍රේණියේ මූලික අධ්‍යන කටයුතු අවසන් කිරීමෙන් පසුව 13 ශ්‍රේණිය සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් 4 (NVQ Level 4) මට්ටමට අදාලව විෂයක් තෝරාගැනීමේ හැකියාව. ( තෝරාගතහැකි විෂය ලයිස්තුව පහත දක්වා ඇත )

📢 13 ශ්‍රේණිය සාර්ථකව නිම කරන සිසුන් සඳහා NVQ Level 4 මට්ටම පිරිණමනු ලැබේ.

📢 උසස් පෙළෙන් පසුව වැඩිදුර අධ්‍යාපනය අවශ්‍යනම් NVQ 5 සහ NVQ 6 පාඨමාලාවක් තෝරාගෙන වැඩිදුර අධ්‍යාපනයට යොමු විය හැකිය.

( රජයේ සහ පුදිගලික අංශයේ මෙම පඨමාලා රැසක් දැනටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර මෙයින් NVQ 6 මට්ටම උසස් තාක්ෂණ ඩිප්ලෝමාවක් ( HND ) ලෙස සැලකෙන අතර මෙය සම්පූර්ණ කල පසු සමහර විෂයන්ට අදාලව අවශ්‍ය නම් රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධි පාඨමාලාවක් උවද හැදෑරීමට අවස්ථා ඇත.)

11/03/2025

The “Dead Horse Theory” is a satirical metaphor that illustrates how some individuals, institutions, or nations handle obvious, unsolvable problems. Instead of accepting reality, they cling to justifying their actions.

The core idea is simple: if you realize you’re riding a dead horse, the most sensible thing to do is dismount and move on.

However, in practice, the opposite often happens. Instead of abandoning the dead horse, people take actions such as:

• Buying a new saddle for the horse.
• Improving the horse’s diet, despite it being dead.
• Changing the rider instead of addressing the real problem.
• Firing the horse caretaker and hiring someone new, hoping for a different outcome.
• Holding meetings to discuss ways to increase the dead horse’s speed.
• Creating committees or task forces to analyze the dead horse problem from every angle. These groups work for months, compile reports, and ultimately conclude the obvious: the horse is dead.
• Justifying efforts by comparing the horse to other similarly dead horses, concluding that the issue was a lack of training.
• Proposing training programs for the horse, which means increasing the budget.
• Redefining the concept of “dead” to convince themselves the horse still has potential.

The Lesson:

This theory highlights how many people and organizations prefer to deny reality, wasting time, resources, and effort on ineffective solutions instead of acknowledging the problem from the start and making smarter, more effective decisions.

01/10/2024

කෘෂිකර්ම ඩිප්ලෝමාධාරී තරුණ තරුණියන්ට වැඩිදුර අධ්‍යාපනයට පහසුම සහ හොඳම අවස්ථාවක්. 💚
මඟහැර ගන්න එපා..

Applications are invited for the B. Sc. (Plantation Management) External Degree

https://pedmis.wyb.ac.lk/registration 👇

22/09/2024

ඔයා චුට්ටක් හරි Educated මනුස්සයෙක් නම් මේ වෙද්දි තේරෙන්න ඕනෙ මිනිස්සුන්ට අධ්‍යාපනය කියන දේ කොච්චර වැදගත්ද කියල!!
මොකද සාක්ෂරතාවය අඩු මිනිස්සුන්ව මෙයාල හොඳට use කරල තියෙනව 💔

19/08/2024

නුවර අහස 😍

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Kandy