ELIFE Online Academy

ELIFE Online Academy

Share

Leaning is changing This online Educational Institute is managed by a Non Profit Organization

05/01/2021

මුලු රටටම On-Line මාර්ගයෙන් කුඩා කංඩායම් ලෙස උපකාරක පන්ති...

# සියලූම සෞඛ්‍ය ආරක්ශක ක්‍රම අනුගමනය කිරීම.
# වඩා ගුණාත්මක සහ නූතන ඉගැන්වීම ක්‍රම භාවිතා කිරීම.
# 6-11 ශ්‍රේණිය දක්වා දක්වා සියලූම විෂයන්
# 3,4,5 ශ්‍රේණි සදහා ශිෂ්‍යත්ව පන්ති
# 1-5 ශ්‍රේණි සදහා කුසලතා ප්‍රවර්ධන පන්ති.
# වයස අවු.3න් ඉහල දරුවන් සදහා Elocution පන්ති.
# පරිගණක විද්‍යාගාරයක් තුල ICT පන්ති.
# වයස් සීමාවකින් තොරව Spoken Englsh පන්ති සහ පරිගණක පාඨමාලා
# O/L , A/L අවසන් කල, පාසල් අධ්‍යපනය අවසන්කල, උසස් අධ්‍යපනය හදාරණ, රැකියා වල නියැලෙන, ව්‍යාපාරික සහ සියලූම දෙනා වෙනුවෙන් Spoken Englsh සහ ICT පාඨමාලා.
# සතියේ සහ සති අන්තයේ උදේ, සවස සහ රාත්‍රී වශයෙන් වෙන වෙනම කංඩායම්..
# සාමාන්‍යය පන්ති කාමර පන්ති සහ On-line පන්ති.

වැඩි විස්තර සදහා 077 9 20 20 20 අංකයට කතා කිරීමෙන් හෝ පහත බොත්තම හරහා whatsapp පණිවිඩයක් යොමුකිරීමෙන් දැනගන්න.

01/01/2021

2021 වසර අපි සුභ නව වසරක් කරගනිමු...

2021 මනුස්සකම සහ ආධ්‍යාත්මික ජීවිතය ගැන අපි වැඩිපුර සිතමු...

2021 අපි අපේ උත්සහය සහ අධිශ්ඨාන ගැන දැඩිව විශ්වාස කරමු...

තම තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව, දියුණුව, සතුට , නිදහස,ආදරය , පවුලේ සමගිය, ලෙංගතුකම , රැකියාවේ දියුණුව, අධ්‍යපනයේ දියුණුව තම තමන්ම සලසාගතයුතු දෙයක් මිස, තව කෙනෙකුගේ ක්‍රියාවන් මත තීරණය වන දෙවල් නොවන බව තේරුම් ගමු...

සුභ නව වසරක් වේවා

- ස්ටැන්ලි පෙරේරා -

07/12/2020
14/11/2020

3) නැණවතෙකු වීම
4) ලෝකයට වැඩ දායෙකයෙකු වීම
5) ධනවතෙකු වීම

30/10/2020

10 Habits of Highly Effective Students

1. Don't attempt to cram all your studying into one session
2. Plan when you're going to study
3. Study at the same time.
4. Each study time should have a specific goal.
5. Never procrastinate your planned study session.
6. Start with the most difficult subject first.
7. Always review your notes before starting an assignment
8. Make sure you're not distracted while you're studying.
9. Use study groups effectively
10. Review your notes, schoolwork and other class materials over the weekend.

28/10/2020

eLife Online Academy helps you to get transformed into greatness for better lives

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


184, Meegmawatta, Wattegama
Kandy