22/01/2026
අන්ධකාරයට සාප නොකර; එක් පහනක් හෝ දල්වමු.✅
"සැබවින් ම, අපේ නළල මත ඉරණම ලියන්නෝ ද, ඉරණම ද අපි ම වන්නෙමු."
22/01/2026
අන්ධකාරයට සාප නොකර; එක් පහනක් හෝ දල්වමු.✅
22/01/2026
🤍
කලු ළමයි, කළු ළමයි, එන්න අපි 'කලු' සහ 'කළු' ගැන කතා කරමු.🙂 #සිංහල_භාෂාව #සිංහල
"එළවලු/ එලවලු/ එළවළු"
"පලතුරු/ පළතුරු" නිවැරදි ම වචන මොනවා ද?
#සිංහල_භාෂාව #අක්ෂර_ #සිංහල
08/01/2026
එක පුරුද්දකට සියල්ල වෙනස් කළ හැකි ය.
One habit can change everything.
'ප්රගතිශීලි' | 'ප්රතිගාමි' වචනවල තේරුම් මොනවාද?🤔
#සිංහල #සිංහල_භාෂාව #සිංහල _අක්ෂර වින්‍යාසය
'සූරී' සහ 'ශූරී' වචනවල වෙනස මොකක්ද?
#සිංහල_භාෂාව #සිංහල #අක්ෂර_
#වින්‍යාසය
'කළ' සහ 'කල'🤔
නිවැරදි අක්ෂර වින්‍යාසය ඉගෙන ගනිමු.🙂
#සිංහල
#සිංහල_භාෂාව
#අක්ෂර_ වින්‍යාසය
01/01/2026
👇
පුද්ගලික ද? | පෞද්ගලික ද? |නිවැරදි ම වචනය දැනගනිමු |දැනගෙන පාවිච්චි කරන්න|Sinhala for day-today life සිංහල භාෂාවේ රස මුසු තැන් සොයා යන්න මාත් එක්ක එකතු වෙන්න.
29/12/2025
න,ණ,ල,ළ භේදය. අත්‍යවශ්‍ය ද?🤔
සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසය. 👇
Episode - 2.
" න, ණ, ල, ළ භේදය " ඉගෙන ගැනීම අත්‍යවශ්‍යය ද? සිංහල භාෂාව නිවැරදි ව ලේඛනයේ දී භාවිත කිරීමට නම්; න, ණ, ල, ළ භේදය නම් රීතිය පිළිබඳ දැනුම ඉතා වැදගත් වේ.
29/12/2025
'ළ' නිවැරදිව යොදමු.👇
සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසය.
Episode 1.
මේ රීති දන්නවානම් 'ළ' අක්ෂරය වැරදි තැන්වල යොදන්නෙ නෑ. ල-ළ අක්ෂර නිවැරදි ව භාවිත කරමු. මූර්ධජ "ළ" අක්ෂරය නිවැරදි ව යොදමු. (න-ණ,ල-ළ) මේ රීති ටික දන්නවානම් ආයෙ 'ළ' අක්ෂරය වරදින්නෙ නෑ. න-ණ, ල-ළ අක්ෂර නිවැරදි ව භාව....
29/12/2025
අසම්භාව්‍ය ක්‍රියා👇
සිංහල ව්‍යාකරණය පිළිබඳ විද්‍යුත් විවරණය.
අසම්භාව්‍ය ක්‍රියා | කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා | අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා 6-13 සිංහල ව්‍යාකරණ | කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා | අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා ක්‍රියා පද ඉගෙන ගනිමු