17/05/2026
ශිෂ්‍ය නිර්මාණ - 1
අපේ සිංහල පන්තිය
නැවුම් සුවඳකි
මිහිරි වදනකි
ආදරය පිරුණු,
වතකි, දැනුමකි
ගෙවන මේ කාලය
නවතී නම් මෙහෙම ම
කෙතරම් අපූරු ද?
- මහීෂා
11 ශ්‍රේණිය
"සැබවින් ම, අපේ නළල මත ඉරණම ලියන්නෝ ද, ඉරණම ද අපි ම වන්නෙමු."
Kandy
Kandy
Be the first to know and let us send you an email when Sinhala with Tharuka Rajapaksha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Send a message to Sinhala with Tharuka Rajapaksha: