Maths Expert

Maths Expert Become an expert in maths! Maths tricks, lessons and more! Come join to find out more�

සංයුක්ත ගණිතයශ්‍රේණි - 1 කොටසhttps://youtu.be/lLiN7OrVnxM👉 ශ්‍රේණි පාඩම් මාලාව සරලව මුල සිට...
13/06/2021

සංයුක්ත ගණිතය
ශ්‍රේණි - 1 කොටස

https://youtu.be/lLiN7OrVnxM

👉 ශ්‍රේණි පාඩම් මාලාව සරලව මුල සිට...

මෙම කොටස මගින් ශ්‍රේණි පාඩම් මාලාවේ පහත කොටස් ආවරණය කෙරේ.▶️ හැදින්වීම ▶️ සමාන්තර ශ්‍රේණි ශ්‍රේණි - 2 කොටස බලාපොරොත...

31/12/2020

Happy new year...!!!❤🎉️🎊️

සංයුක්ත ගණිතයසංයෝජන  - 1 කොටසhttps://youtu.be/Lj0ysg8jK84👉 සංයෝජන පාඩම් මාලාව සරලව මුල සිට...Like, Share and Subscribe 🙌...
20/07/2020

සංයුක්ත ගණිතය
සංයෝජන - 1 කොටස

https://youtu.be/Lj0ysg8jK84

👉 සංයෝජන පාඩම් මාලාව සරලව මුල සිට...

Like, Share and Subscribe 🙌♥️

මෙම කොටස මගින් සංයෝජන පාඩම් මාලාවේ පහත කොටස් ආවරණය කෙරේ. ▶️ සංයෝජන හැඳින්වීම ▶️ මූලික සිද්ධාන්ත ▶️ සංයෝජන සම්බන්.....

සංයුක්ත ගණිතයසංකරණ - අවසන් කොටසhttps://youtu.be/JklbjqNJrIE👉 සංකරණ පාඩම් මාලාව සරලව මුල සිට...Like, Share and Subscribe ...
09/07/2020

සංයුක්ත ගණිතය
සංකරණ - අවසන් කොටස

https://youtu.be/JklbjqNJrIE

👉 සංකරණ පාඩම් මාලාව සරලව මුල සිට...

Like, Share and Subscribe 🙌♥️

මෙම කොටස මගින් සංකරණ පාඩම් මාලාවේ පහත කොටස් ආවරණය කෙරේ. ▶️ සජාතීය ද්‍රව්‍යය ඇති විට සංකරණ ▶️ සංකරණ සම්බන්ධ ගැටලු ව...

සංයුක්ත ගණිතයසංකරණ - 1 කොටසhttps://youtu.be/6836xva0MFE👉 සංකරණ පාඩම් මාලාව සරලව මුල සිට...
28/06/2020

සංයුක්ත ගණිතය
සංකරණ - 1 කොටස

https://youtu.be/6836xva0MFE

👉 සංකරණ පාඩම් මාලාව සරලව මුල සිට...

මෙම කොටස මගින් සංකරණ පාඩම් මාලාවේ පහත කොටස් ආවරණය කෙරේ. ▶️ ගනන් කිරීමේ මූලධර්මය ▶️ සංකරණ සම්බන්ධ මූලික සිද්ධාන්ත ....

Applied paper එකෙන් පහසුවෙන්ම ලකුණු 150ක් ගමු😲...⭕applied paper එකේ ගුරුත්ව කේන්ද්‍රය ප්‍රශ්නය (16)  පහසුවෙන්ම ලකුණු 150...
27/06/2020

Applied paper එකෙන් පහසුවෙන්ම ලකුණු 150ක් ගමු😲...

⭕applied paper එකේ ගුරුත්ව කේන්ද්‍රය ප්‍රශ්නය (16) පහසුවෙන්ම ලකුණු 150ක් ගන්න පුලුවන් ප්‍රශ්නයක්. පසුගිය අවුරුදු ගනනාව පුරවටම මේ ප්‍රශ්නය විවිධ ආකාර වලින් පැමිණ තිබෙනවා.

https://youtu.be/1B4__zmzFro

👉ඉතින් ගුරුත්ව කේන්ද්‍රය theory මුල සිට සරලව හා ඕනෑම ගැටලුවක් හරියටම විසඳන්නේ කොහොමද කියන එක් මේ video series එකෙන් පැහැදිලිව කියලා දෙනවා💯.

ඔයාලත් ඔයාලගෙ applied paper එකට මේ bonus ලකුණු 150 එකතු කරන්න කැමතිනම් අනිවාර්යයෙන්ම මෙම පාඩම් මාලාව නරඹන්න💪💪💪...

මෙම කොටස මගින් ගුරුත්ව කේන්ද්‍රය පාඩම් මාලාවේ පහත කොටස් ආවරණය කෙරේ. ▶️ ගුරුත්ව කේන්ද්‍රයේ ගණිතමය අර්ථ දැක්වීම ▶️...

සමගාමී සමීකරණ විසඳීමට වැඩි වේලාවක් ගතවනවා ද?🤔👉 සමගාමී සමීකරණ තත්පර 5 න් විසඳන අලුත්ම ක්‍රමය
25/06/2020

සමගාමී සමීකරණ විසඳීමට වැඩි වේලාවක් ගතවනවා ද?🤔

👉 සමගාමී සමීකරණ තත්පර 5 න් විසඳන අලුත්ම ක්‍රමය

එදිනෙදා භාවිතා වන ගණිත සුලු කිරීම් වලදී බොහෝ විට අපට සමගාමී සමීකරණ සුලු කිරීමට හමුවනවා. බොහෝ දෙනෙක් මෙම සුලු කිරී....

සංයුක්ත ගණිතයගුරුත්ව කේන්ද්‍රය - අවසන් කොටස( ⭕ සැ. යු. - මෙම පාඩම් මාලාව Applied paper එකෙහි පහසුවෙන්ම ලකුණු 150ක් ලබාගත...
22/06/2020

සංයුක්ත ගණිතය
ගුරුත්ව කේන්ද්‍රය - අවසන් කොටස

( ⭕ සැ. යු. - මෙම පාඩම් මාලාව Applied paper එකෙහි පහසුවෙන්ම ලකුණු 150ක් ලබාගත හැකි කොටසකි😊 )

https://youtu.be/cBlxOdbEJXk

මුල සිට සරලව විසඳූ ගැටළු සමගින්...

මෙම කොටස මගින් ගුරුත්ව කේන්ද්‍රය පාඩම් මාලාවේ පහත කොටස් ආවරණය කෙරේ. ▶️ සංයුක්ත වස්තූන්වල ගුරුත්ව කේන්ද්‍රය සෙවී....

සංඛ්‍යා දෙකක් තත්පර 3න් ගුණ කරන මැජික් ක්‍රමය😲  https://youtu.be/qpVoCJ3ps8U⭕ දක්ශයෙකු වීමට අනිවාර්යයෙන්ම නැරඹිය යුතු වී...
21/06/2020

සංඛ්‍යා දෙකක් තත්පර 3න් ගුණ කරන මැජික් ක්‍රමය😲

https://youtu.be/qpVoCJ3ps8U

⭕ දක්ශයෙකු වීමට අනිවාර්යයෙන්ම නැරඹිය යුතු වීඩියෝවකි.

▶️ මෙම කොටස මගින් සංඛ්‍යා දෙකක් පහසුවෙන් ඉතාම කෙටි කාලයක් තුළ ගුණ කිරිමට හැකි ක්‍රමයක් පිලිබඳව සාකච්ඡා කෙරේ. මෙය ....

සංයුක්ත ගණිතයසරල අනුවර්තීය චලිතය - 2 කොටසhttps://youtu.be/NrftCIFWdLg👉මුල සිට සරලව විසඳූ ගැටළු සමගින්...Like, Share and ...
18/06/2020

සංයුක්ත ගණිතය
සරල අනුවර්තීය චලිතය - 2 කොටස

https://youtu.be/NrftCIFWdLg

👉මුල සිට සරලව විසඳූ ගැටළු සමගින්...

Like, Share and Subscribe 🙌♥️

මෙම කොටස මගින් සරල අනුවර්තීය චලිතය හැඳින්වීම පිලිබඳව සාකච්ඡා කෙරේ. ( මෙම පාඩම් මාලාව online පටිගත කරන ලද පාඩම් මාලාවක .....

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Maths Expert posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Maths Expert:

Shortcuts

Share

Category