05/10/2025
හදිසි අවස්ථාවකදී ජීවිතයක් බේරා ගැනීමට ඔබ සූදානම්ද❓
නිවරදි ක්‍රමවේදයට ප්‍රථමාධාර ලබාදෙන හැටි ඔබ දැනුවත් ද ❓
❤ජීවිතයක් බේරගන්න, ඔයා වෛද්‍යවරයෙක්වත් නර්ස් කෙනෙක්වත් වෙන්න ඕනෙ නෑ.
🛑 ඕනෙම මොහොතක රිය අනතුරක් වෙන්න පුළුවන්. හැබැයි අපි කළ යුතු දේ දන්නවා නම්, සිදු වෙන්න පුළුවන් ජීවිත හානි අපටම වළක්වා ගන්න පුළුවන්.
🛑හැබැයි අපි වැරදි විදිහට ප්‍රථමාධාර දුන්නොත් ඒ හින්දා මිනිස් ජීවිතයක් නැති වෙන්න හරි, සදහටම රෝද පුටුවට වැටෙන්න හරි පුළුවන්!⚠
👩⚕ ඒ නිසාම Global Medical Science Campus මගින් විශේෂයෙන්ම ඔබ සඳහා ම නිර්මාණය කෙරූ,
First Aid දෙදින වැඩමුළුව - ඔක්තෝබර් 11 සහ 12 දෙදින සවස 6.00 සිට 10.00 දක්වා Zoom ඔස්සේ Online පැවැත්වේ.
✅ හදිසි තත්වයන් හැසිරවීම
✅ කැඩීම්, පිළිස්සීම්, තුවාල හැසිරවීමේ ආකාරය සහ රුධිර ගැලීම පාලනය
✅ හෘදයාබාධ, Fit එක වගේ එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන්න සිදුවන හදිසි රෝග සඳහා ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය
✅ වැඩිහිටියන් සඳහා CPR සහ BLS
ඇතුලුව,
සැබෑ ජීවිතයේ හදිසි අවස්ථා ගනනාවකදී නිවරදිව ප්‍රථමාධාර ලබාදෙන ආකාරය ඉගෙන ගන්න දැන්ම අප හා සම්බන්ධ වෙන්න.
වැඩමුළුව සම්පූර්ණ කරන ඔබ සඳහා,
ඔබේ අනන්‍යතාවය තහවුරු කරන වලංගු E- සහතිකයක් හෝ මුද්‍රිත සහතිකයක්🥇
(ඔබට මුද්‍රිත සහතික පත්‍රය නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් අමතර රුපියල් 500 ක මුදලක් ගෙවා ලබාගත හැක.)
50 දෙනෙකු පමණක් සම්බන්ද කරගන්නා බැවින් මෙම වටිනා අවස්තාව මග නොහැර අදම ලියාපදිංචි වන්න.
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න.
071 679 7563