Kandy BIT Crew

Kandy BIT Crew

Share

bachelor of information technology degree program
(Kandy BIT crew)

03/11/2022

𝙏𝙝𝙚 𝘾𝙤𝙪𝙣𝙩𝙙𝙤𝙬𝙣 𝙝𝙖𝙨 𝙗𝙚𝙜𝙪𝙣!

7 𝙙𝙖𝙮𝙨 𝙩𝙤 𝙜𝙤 𝙛𝙤𝙧 𝑳𝒂 𝑬𝒔𝒑𝒆𝒓𝒂𝒏𝒛𝒂🏸


𝓢𝓽𝓪𝔂 𝓣𝓾𝓷𝓮𝓭. . . .✨

Photos from Kandy BIT Crew's post 17/10/2022

We, The 𝐁𝐈𝐓 𝟎𝟏𝟓 𝐁𝐚𝐭𝐜𝐡 𝐨𝐟 𝐄𝐬𝐨𝐟𝐭, 𝐊𝐚𝐧𝐝𝐲 have organized a charity event to provide necessary school equipment to the children of 𝐁𝐨𝐲𝐚𝐠𝐨𝐝𝐚 𝐏𝐫𝐢𝐦𝐚𝐫𝐲 𝐒𝐜𝐡𝐨𝐨𝐥 𝐢𝐧 𝐊𝐞𝐠𝐚𝐥𝐥𝐞, 𝐀𝐭𝐚𝐥𝐚.

The students of our batch have made and sell 𝐃𝐫𝐞𝐚𝐦 𝐂𝐚𝐭𝐜𝐡𝐞𝐫𝐬 for 𝐫𝐚𝐢𝐬𝐞 𝐟𝐮𝐧𝐝𝐬. One dream catcher costs 𝟐𝟓𝟎 𝐫𝐮𝐩𝐞𝐞𝐬. The collection use to buy the school supplies for the children of that school. 𝙒𝙚 𝙝𝙤𝙥𝙚 𝙮𝙤𝙪 𝙬𝙞𝙡𝙡 𝙧𝙖𝙞𝙨𝙚 𝙮𝙤𝙪𝙧 𝙝𝙚𝙡𝙥𝙞𝙣𝙜 𝙝𝙖𝙣𝙙𝙨 𝙖𝙨 𝙖 𝙨𝙪𝙥𝙥𝙤𝙧𝙩 𝙛𝙤𝙧 𝙪𝙨!💫



𝐅𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧, 𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐜𝐨𝐧𝐭𝐚𝐜𝐭:
Shalith : 071-1419190
Sameera : 076-2610003
Eshani : 071-6215664
Yasanthi : 070-5282607

10/06/2021

මෝහාන්දකාරය දුරුවී ධර්මාලෝකයෙන් සිත් සතන් සනසාලූ, පොසොන් පොහොය සමරණු වස්...
ESOFT පොසොන් සඳ සිසිල - Digital පොසොන් සැමරුම.....
1.නිසදැස් නිර්මාණය
2.කවි නිර්මාණය
3.නිර්මාණශීලී පොසොන් සිතුවම්
4.නිර්මාණශීලී පොසොන් පණිවිඩය
5.පොසොන් සුභපැතුම් පත්
6.පොසොන් බැති ගී(ඒකල හෝ සමූහ)

‼️තරග කොන්දේසි.

⭕ සියලුම නිර්මාණ ජූනි මස 17 දින වන විට ලබාදිය යුතු වේ.
⭕ ජූනි 20 වන දින සියලුම නිර්මාණ අප විසින් ESOFT METRO CAMPUS - KANDY නිළ FACEBOOK පිටුවෙහි පළකරනු ඇත.
⭕ නිර්මාණ සදහා ස්ථාන තෝරාගනු ලබන්නේ React කිරීමෙන් පමණි.
⭕ React කිරීමේදි 👍, ❤️ සහ Care යන ප්‍රතිචාර පමනක් ගණනය කරනු ලැබේ.
⭕ ජූනි 20 වෙනිදා සියලුම නිර්මාණ Facebook පිටුවෙහි පළකරනු කරන අතර ප්‍රතිචාර දැක්වීම ජූනි 23 වන දින රාත්‍රි 23.59 වන විට අවසන් වේ.
⭕ අවසන් ප්‍රතිඵල ජූනි 24 වන දින ලබා දීමට සූදානම් වේ.

නිර්මාණ යොමුකිරීම සහ විමසීම් WhatsApp සහ email මඟින්
සමීර - 0762610003
ශලිත් - 0711419190
[email protected]

මාතෘ භූමිය සදහම් එළියෙන් ඒකාලෝක කළ බුද්ධ පුත්‍රයාණන්ගේ ලංකාගමන සෞඛ්‍යාරක්ෂිතව සමරමු..

සංවිධානය BIT Department - ESOFT METRO CAMPUS - KANDY

07/06/2021

Welcome to our new page

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Kandy