AppsDept Industrial Training

AppsDept Industrial Training Join Us on the Path to a Rewarding Tech Career! 🎓

27/12/2023

📍 Laravel + React Js Advanced Web Engineering Industrial Training . (Batch - 2)

💻 Full Live Training Program - Online

❓ ඔබ මෙම පාඨමාලාව හැදෑරිය යුත්තේ ඇයි ?

අද පවතින Software engineering රැකියා සදහා පවතින තරගකාරිත්වය නිසා " Industry Experience" ඇති developer කෙනෙකු වීම අත්‍යවශ්‍ය වී තිබේ.

එසේ නම් මේ සදහා ?
- Industry එක තුල දැනට භාවිතා වන හොදම tech -stack එකක් ගැන ක්ෂේත්‍ර පළපුරුද්ද තිබිය යුතුය.
- Industry Environment එකක් තුල වැඩ කරන ආකාරය දන සිටීමද අමතර සුදුසුකමකි.
- Coding standards, Software Project Management practices (Agile practices), Version control system (Git ) , CI/CD pipeline,
Testing mechanisms ගැන හොද අවබෝදයක් තිබිය යුතුය.
මෙම training එකෙන් පසු ඉහත සියලු ගැටළු සදහා හොද පුහුණුවක් ලබා ගැනීමට හැකිය.

- Software Engineer කෙනෙකු ලෙස පමණක් නොව ඔබට freelance developer කෙනෙකු ලෙස Fiverr ,Upwork වැනි platform තුලත් හෝ තමන්ගේම ව්‍යාපාරයක් ලෙස software නිර්මාණය කිරීමටද හැකියාව සහ පුහුණුව අප විසින් ලබා දෙයි.

- ක්ෂේත්‍රයේ වසර 5 කට වැඩ වැඩි පළපුරුද්ද ඇති අපගේ ( Developers , Technical leads, Project Managers) Experts ලා විසින් ඔබව මෙම මස 3 න ඇතුලත පුහුණුකිරීම සිදු කරයි.

- පාඨමාලාව සාර්ථකව සම්පුර්න කරන සිසුන් සදහා අපගේ අනුබද්ධ APPSDEPT (Pvt) Ltd Software company සදහා ඔබව Intern developer කෙනෙකු ලෙස බදවා ගැනේ.

- පුහුණුවෙන් පසු Tech Interviews සදහා සහය ලබා ගැනීමට හැකියාව ඇත. වෙනත් ආයතන වල රැකියා සදහාද යොමු කිරීමට සහය ලබා දෙනු ලැබේ.

Registrations සදහා ඔබගේ නම සහ email ලිපිනය WhatsApp කරන්න.077 883 1507

27/12/2023

වැඩි විස්තර සදහා පොස්ට් එක කියවන්න 👇
Web Development ( Batch 02 )

මුලින්ම කියන්න අවශ්‍යයි google adsense , fiverr කියන්නේ Online කරන්න පුළුවන් ජෙනුයින් බිස්නස් එකක්. පොඩි ගානක ඉදල ඩොලර් ලක්ෂ ගණන් හොයන්න පුළුවන් බිස්නස් එකක්.

❓.ඉතින් කොහොමද කරන්නේ ? මොනවද කියලා දෙන්නේ ?

📌.WordPress වලින් A to Z website එකක් හදන විදිය.
📌.Domain (web address) එකක් අරන් publish (Host) කරන විදිය. (hosting free දෙනවා අපි).
📌.Premium theme එකක් අරන් Blog website එකක් කරන විදිය. ($20 ක් වටින light weight සුපිරිම theme එකක් free දෙනවා ).
📌.සුපිරියටම rank වෙන්න Article එකක් ChatGPT වලින් කරන විදිය.
📌.SEO කරගන්න විදිය, මේකෙදි අපි keyword research එකක් කරන විදිය, website එක optimize කරන විදිය වගේ SEO ගැන ගොඩක් දේවල් කියල දෙනවා..
📌.Social Media වලින් Traffic generate කරන විදිය.
📌.Google adsense , Fiverr වලින් earn කරන විදිය.

❓.ඔබට තිබිය යුතු සුදුසුකම් මොනවද ?

✳️.සාමාන්‍ය IT සහ English දැනුමක්.
✳️.Internet එක්ක computer එකක්.

📌.Course එක අවසානයේ ඔයාගෙම, adsense වලින් earn කරන්න පුළුවන් website එකක්.

Minimum 10 Students Per Batch.
Online (Zoom Classes Only)

වැඩ077 434 1561 434 1561 434 1561 (WhatsApp).

📍  Laravel + React Js Advanced  Web Engineering Industrial Training .💻 Full Live Training Program - Online  ❓ ඔබ මෙම පාඨ...
20/10/2023

📍 Laravel + React Js Advanced Web Engineering Industrial Training .

💻 Full Live Training Program - Online

❓ ඔබ මෙම පාඨමාලාව හැදෑරිය යුත්තේ ඇයි ?

අද පවතින Software engineering රැකියා සදහා පවතින තරගකාරිත්වය නිසා " Industry Experience" ඇති developer කෙනෙකු වීම අත්‍යවශ්‍ය වී තිබේ.

එසේ නම් මේ සදහා ?
- Industry එක තුල දැනට භාවිතා වන හොදම tech -stack එකක් ගැන ක්ෂේත්‍ර පළපුරුද්ද තිබිය යුතුය.
- Industry Environment එකක් තුල වැඩ කරන ආකාරය දන සිටීමද අමතර සුදුසුකමකි.
- Coding standards, Software Project Management practices (Agile practices), Version control system (Git ) , CI/CD pipeline,
Testing mechanisms ගැන හොද අවබෝදයක් තිබිය යුතුය.
මෙම training එකෙන් පසු ඉහත සියලු ගැටළු සදහා හොද පුහුණුවක් ලබා ගැනීමට හැකිය.

- Software Engineer කෙනෙකු ලෙස පමණක් නොව ඔබට freelance developer කෙනෙකු ලෙස Fiverr ,Upwork වැනි platform තුලත් හෝ තමන්ගේම ව්‍යාපාරයක් ලෙස software නිර්මාණය කිරීමටද හැකියාව සහ පුහුණුව අප විසින් ලබා දෙයි.

- ක්ෂේත්‍රයේ වසර 5 කට වැඩ වැඩි පළපුරුද්ද ඇති අපගේ ( Developers , Technical leads, Project Managers) Experts ලා විසින් ඔබව මෙම මස 3 න ඇතුලත පුහුණුකිරීම සිදු කරයි.

- පාඨමාලාව සාර්ථකව සම්පුර්න කරන සිසුන් සදහා අපගේ අනුබද්ධ APPSDEPT (Pvt) Ltd Software company සදහා ඔබව Intern developer කෙනෙකු ලෙස බදවා ගැනේ.

- පුහුණුවෙන් පසු Tech Interviews සදහා සහය ලබා ගැනීමට හැකියාව ඇත. වෙනත් ආයතන වල රැකියා සදහාද යොමු කිරීමට සහය ලබා දෙනු ලැබේ.

Registrations සදහා ඔබගේ නම සහ email ලිපිනය WhatsApp කරන්න.
077 883 1507

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when AppsDept Industrial Training posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to AppsDept Industrial Training:

Shortcuts

Share