TutionguideLk

TutionguideLk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TutionguideLk, Education Website, Kandy.

26/10/2025
04/09/2025

2025 වසරේ පස්වන කණ්ඩායම
දෙමළ භාෂා_ ඩිප්ලෝමා පාඨමාලාව 2025
🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩
ඉදිරියේදී ලබාදීමට නියමිත රජයේ රැකියාවන් සදහා ඔබේ සුදුසුකම සපුරාලන්න රජයේ පිළිගත් ඩිප්ලෝමා සහතිකයක් ලබාගන්න ......
🛑 அ - අකුරේ සිටම පාඨමාලාව ආරම්භ වේ.
🛑 ජාතික හා ජාත්‍යන්තර පිළිගත් දෙමළ ඩිප්ලෝමා පාඨමාලාවකි.
🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩
🛑 ලංකාවට ම Online 🛑
පාඨමාලාවට සහභාගිවීමට නම, දිස්ත්‍රික්කය ජාතික හැඳුනුම්පත් අංකය පහත අංකයට Whatsapp කරන්න +94 76 066 9958

🔰 සෑම බදාදා දිනකම රාත්‍රි 8.30 - 10.300
දෙමළ භාෂා ඩිප්ලෝමා පාඨමාලාව පිළිබඳ විස්තරය 🔰

👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

දහසක් තරග කරුවන් අතරින් ඔබ සුවිශේෂී වන්න....👍
සම්මුඛ පරීක්ෂණයකදී භාෂා ප්‍රවීණතාවය ලෙස රජයේ පිළිගත් ඩිප්ලෝමාවක් හදරන්න ඔබට අවස්ථාව උදාවී ඇත. මේම අවස්ථාව ඔබට ලැබෙන අවසාන අවස්ථාව විය හැකිය.
එහෙනම් පළමු දින නොමිලේ පැවැත්වෙන දෙමළ භාෂා ඩිප්ලෝමා පාඨමාලාවේ ආරම්භක සම්මන්ත්‍රණයට එකතු වෙන්න...🤜🤛
අපේ දෙමළ ඩිප්ලෝමාව තුලින් දෙමළ
❤ ලියන්න
❤කියවන්න
❤සවන් දෙන්න
❤කතා කරන්න
❤ ඡේදයක් කියවා අවබෝධ
කරගන්න
❤ තනියෙන් හිතලා රචනාවක්
හා ලිපියක් ලියන්න
❤දෙමළ බසින් පැවැත්වෙන තරග විභාගයට මුහුණ දීමට...
මේවගේ හැකියාවන් වර්ධනය කරනවා..👌
(මෙම පාඨමාලාව නගර සීමාවකින් තොරව සම්පුර්ණ Online පැවැත්වෙන පාඨමාලාවකි)

1. ප්‍රවේශ සුදුසුකම්
🔴අ.පො.ස. (සා. පෙළ)
සමත් වීම.(2024 සාමාන්‍ය පෙළ විභාගයට
මුහුණ දුන් දරුවන් ට ද මෙම පාඨමාලාව
සදහා සහභාගි විය හැකිය.)
🔴 සිංහල භාෂාව
ලිවීමේ කියවීමේ
හැකියාව .
2. පාඨමාලාවේ ස්වභාවය
🔴 මෙය ONLINE
පාඨමාලාවකි.
මෙම මාසයේ සිට පාඨමාලාව
ආරම්භ වේ.සෑම
බදාදා දිනකම
රාත්‍රි
8.30 සිට 10.30
දක්වා පැවැත්වේ.
🔴 පාඨමාලා කාලය
අවුරුද්දකි.
🔴 පාඨමාලාව
අවසානයේ
විභාගයක් පැවැත්
වේ.එම විභාගයේ ප්‍රථිපලය
මත සහතික පත්‍ර
නිකුත් කෙරේ.
🔴 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඩිප්ලෝමා ලෝගුව පැළද ඩිප්ලෝමා සහතික ලබා ගැනීමේ අවස්තාව උදා වීම.

3. පාඨමාලා ගාස්තු
පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවිය හැකි ය.
🔴 ලියාපදිංචි ගාස්තුව
රු. 2 000/.
🔴 පාඨමාලා ගාස්තුව
රු. 36 000/-
පළමුව ලියාපදිංචි වන පනස් දෙනකුට 30000/= කට පාඨමාලාව හැදෑරිය හැකිය.
( 3000 බැගින් මාස දහයක් තුළ ගෙවිය හැකිය )
🛑 සෑම දේශනයක් අවසානයේ දීම *Recoding* ලබා දේ.
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
අධ්‍යක්ෂ
ලංකා භාෂා අධ්‍යාපන හා තාක්ෂණ පුහුණු ආයතනය.
විමසීම්
077 5049 132

බාධක කියන්නේ පොඩි ගල් කැටයක් වගේ... අපි ඒ ගල් කැටය ඇහ ළගට අරගෙන ඒදිහා බලනකොට අපිට කිසිම දෙයක් පේන්නේ නැහැ. කෙටියෙන් කිව්...
10/06/2025

බාධක කියන්නේ පොඩි ගල් කැටයක් වගේ... අපි ඒ ගල් කැටය ඇහ ළගට අරගෙන ඒදිහා බලනකොට අපිට කිසිම දෙයක් පේන්නේ නැහැ. කෙටියෙන් කිව්වොත් අපිට ලෝකය පේන්නේ නැහැ. නමුත් අපි දුර තියලා ඒක දිහා බලනකොට මුළු ලෝකයම පෙනෙන්නට පටන් ගන්නවා. ඉතින්, බාධකවලට පයින් ගහලා නැගිටින්න, එතකොට ඔයාට ජීවිතේ පහසුවෙන් ජය ගන්න පුළුවන්...



31/05/2025
ලංකාවටම නොමිලේ .... දෙමළ පදනම් පාඨමාලාව -2024( පාසල් සිසුන් සදහා) ❤  නොමිලේ - නොමිලේ - නොමිලේ🔰🔰🔰🔰🔰🔰🔰🔰🛑 *මෙම පාඨමාලාව අවස...
12/01/2024

ලංකාවටම නොමිලේ ....
දෙමළ පදනම් පාඨමාලාව -2024
( පාසල් සිසුන් සදහා)
❤ නොමිලේ - නොමිලේ - නොමිලේ
🔰🔰🔰🔰🔰🔰🔰🔰
🛑 *මෙම පාඨමාලාව අවසානයේ ඔබට* 🛑
👍 *ජාතික තරුණ සේවා සභාවේ මහනුවර නිස්කෝ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය මගින් පවත්වන (onlin)විභාගයට මුහුණ දීමෙන් පසුව රජයේ පිළිගත් සහතිකයක් පිරිනැමේ.*
👍 *සම්මුඛ පරීක්ෂණ වලදී ඉහළ ලකුණු හිමිවන සහතිකයක් පිරිනැමේ.*
👍 *ශිෂ්‍ය නායක,පන්ති නායක ආදී නායකත්ව නිලයන් හොබවීම සදහා සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දීමේදී ලකුණු*
👍 *මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන ඕනෑම දරුවෙකුට දෙමළ,ලිවීම කියවීම,කථනය, අවබෝධය ආදී හැකියාවන් වර්ධනය වේ.*
➖➖➖➖➖➖➖➖➖➖➖
*පාඨමාලාවට සම්බන්ධ වීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න*
https://chat.whatsapp.com/DCF8NhocxmrIoSG3Umo5De
➖➖➖➖➖➖➖➖➖➖➖
*Share ..*❤
*ඔබේ යහළුවන්ටත් share කරන්න..*
🛑 කවුරුන් සදහාද? 🛑
👍 *05,06,07,08,09 ශ්‍රේණියේ දරුවන් සදහා විශේෂයි.*
👍 *දෙමළ විෂයට දුර්වල ඕනෑම දරුවෙකුට*
👍 *සම්මුඛ පරීක්ෂණ වලදී සහතිකයක් අවශ්‍ය දරුවන්ට*

*මුල සිට සරලව...*
*அ (අ) අකුරේ සිටම*
➖➖➖➖➖➖➖➖➖➖➖
🚸🚸🚸🚸🚸🚸
●▬๑ *schoooly way ඔන්ලයින් පාසල* ๑▬●
*ජාතික තරුණ සේවා සභාවේ මහනුවර නිස්කෝ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය*
*විමසීම්*
📞 751549132
*whatsapp - 751549132

Address

Kandy
20800

Alerts

Be the first to know and let us send you an email when TutionguideLk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to TutionguideLk:

Shortcuts

Share