Ruchira Dissanayake

Ruchira Dissanayake Ruchira Dissanayake is a Sri Lankan Physics Educator. Ruchira Dissanayake is a Sri Lankan Actor, Singer, and Director with diverse talents.

Born on March 07 of 1998, in Kandy. Now he is lecturing for Advanced Level Students.

28/04/2026

හුණු සෑදූ තැනැත්තා හැර, දහස් ගණනක් දරුවන් එය භාවිතයෙන් ඉගෙන ගනු ඇත.

    Ruchira Dissanayake
26/04/2026

Ruchira Dissanayake

📣ඔය 2024 විභාගයට මුහුණ දෙන්න සුදානම් ළමයෙක්ද?  Physics අවුල් වෙලාද තියෙන්නේ? 🔜එහෙනම් මේක තමා ඔයාට ලැබෙන හොදම  අවස්තාව. ඔ...
27/01/2024

📣ඔය 2024 විභාගයට මුහුණ දෙන්න සුදානම් ළමයෙක්ද? Physics අවුල් වෙලාද තියෙන්නේ? 🔜

එහෙනම් මේක තමා ඔයාට ලැබෙන හොදම අවස්තාව.
ඔයාගෙන් ඕනේ උනන්දුව සහ කැපවීම පමණයි. ඉතිරි ටික අපි බලාගන්නම්!
🅰️ එකක් නෙවේ ඔයාව A+ එකකට අපි අරගෙන යන්නම්

අපගේ විශේෂත්වය 🤫

පාඩමක් අවසන් කර පසු එම අනු ඒකකයට අදාළ
✔️ආදර්ශ ප්‍රශ්න පත්‍ර ගැටළු
✔️පසුගිය විභාග ගැටළු
✔️පාසල් විභාග ගැටළු
✔️ඔලිම්පියාඩ් ප්‍රශ්නපත්‍ර ගැටළු
සාකච්චා කරයි.
පන්තියේ වැඩි පුර ගැටළු සංඛ්‍යාවක් සාකච්චා කිරීම

✔️ඔබ ඉන්නේ කුමන මට්ටමක වුවත් 0 සිට Advanced Theory එකට සරලව ඉගැන්වීම.

✔️පන්තියට සිසුන් උපරිම 30-40 දෙදෙනකු පමණක් බඳවා ගන්න අතර ඊට හේතුව. සීමිත සිසුන් පිරිසක් සිටින විට ඔවුන් පිලිබදව වෙන වෙනම අවධානය යෙදීම මගින් ඔවුන්ගේ දුර්වලතා හදුනාගෙන ඔවුන්ට නිවැරදි මගපෙන්වීමක් ලබා දීමට හැකි වීම එමගින් පන්තියේ A සාමාර්ථ ප්‍රතිශතය 100% කිරීම.

⭐️මාසිකව සිසුන්ගේ වැඩපිළිවෙල පිළිබඳව අධ්‍යනය. වැඩ නොකරන් සිසුන් පන්තියට සහභාගී කර නොගැනීම. ‼️

✉️පන්තියට සහභගී වීමට පහත පෝරමය පුරවන්න
https://forms.gle/UEjJfAMAKewKkVFQA

🌐Whats App Group -
https://chat.whatsapp.com/FGJYsJl7Aw1JVVlZbbvt9o

සුබම සුබ අලුත් අවුරද්දක් වේවා
31/12/2023

සුබම සුබ අලුත් අවුරද්දක් වේවා

He is not Schrodinger Cat He is Ruchira’s One
15/12/2023

He is not Schrodinger Cat He is Ruchira’s One

ඔයා O level Results ආවට පස්සේ පන්ති තෝරාගන්න හිටපු කෙනෙක්ද ?🔰O level Results A Level වලට අදාලම නැහැ ඒ ලෙවල් කියන්නේ වෙනම...
13/12/2023

ඔයා O level Results ආවට පස්සේ පන්ති තෝරාගන්න හිටපු කෙනෙක්ද ?

🔰O level Results A Level වලට අදාලම නැහැ ඒ ලෙවල් කියන්නේ වෙනම විභාගයක් ඔයාල එකට මුල ඉදන්ම ලෑස්ති වෙන්න ඕනේ.

එහෙනම් මුල ඉදන් හරියටම ඉගෙනගන්න හොදම තැන මෙතන ❗️

⭕️මේ පන්තියේ වැඩ වෙන විදිය ⭕️

✅Basic Theory කැරුණේ සිට Advanced තියරි කරුණට එනකන් පැහැදිලිව ඉගැන්වීම

✅ප්‍රශ්න වැඩි ප්‍රමාණයක් පන්තියේ සාකච්චා කර ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට හුරු කිරීම.

✅Past Papers, School Papers, Olympiad Papers වල අඩංගු ප්‍රශ්න සාකච්චා කිරීම.

✅ඕනෑම කෙනෙකුට විෂය ගැටළුවක් ආවොත් ගුරුවරයාගෙන් අහල එක නිරාකරණය කරගන්න පුළුවන් නිදහස තියනවා .

✅පන්තියට සීමිත පරිසක් පමණක් සහභාගී කරවාගනීම එමගින් එක් එක් ළමයාගේ දුර්වලතා හදුනාගෙන ඔවුන්ට නිවැරදි මග පෙන්වීම.

Ruchira Dissanayake - A Sure Physics Panthiya
දිනන අය හදන තැන

https://t.me/Ruchira2025Theory

2025 Physics භෞතික විද්‍යාවේ හදවත යාන්ත්‍ර විද්‍යාව! මුල ඉදන් හරියට ඉගෙනගන්න!2025 දරුවන් සම්බන්ධ වන්නhttps://t.me/Ruchir...
25/11/2023

2025 Physics

භෞතික විද්‍යාවේ හදවත යාන්ත්‍ර විද්‍යාව!

මුල ඉදන් හරියට ඉගෙනගන්න!
2025 දරුවන් සම්බන්ධ වන්න

https://t.me/Ruchira2025Theory

✔️ඔබට චලිතය පාඩම අතපසු උනාද,
✔️නැත්නම් අපහසු උනාද?
පරක්කු නෑ...

⚡️ යාන්ත්‍ර විද්‍යාවේ පළමු ඒකකය දෛශික....
අපගේ පන්තියේ,
✔️සියලු විෂය කරුණු 100% ඉගැන්වීම
✔️Model Questions,
✔️Past Paper Questions,
✔️School Term Test Questions,
✔️Olympiad Questions
සාකච්චා කරනු ලැබේ.

🧑‍💻පන්තිය Zoom ඔස්සේ පැවැත්වේ..
වැඩි විස්තර Whatsapp ඔස්සේ,

0767559109
#දිනන_අය_හදන_තැන

හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ තමන්ගෙ MindSet එක තමා වැදගත්ම  😎👏🏻This is real story. boy named Pich Theara recentlypartici...
14/08/2023

හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ තමන්ගෙ MindSet එක තමා වැදගත්ම 😎👏🏻

This is real story.

boy named Pich Theara recentlyparticipated in a cycling event despite having no protective gear or shoes unlike the rest of the cyclists. He didn't even have a new cycle but he still took part in the event.

🙃
25/07/2023

🙃

🦕ගති විද්‍යාව යටතේ කතා කරන පලවෙනි මාතෘකාව තමා  Newton නියම . සමහරු මේ පාඩම හරියට ඔලුවට දාගෙන නැහැ.  අපේ පන්තිය වැඩ කරගන්...
15/07/2023

🦕ගති විද්‍යාව යටතේ කතා කරන පලවෙනි මාතෘකාව තමා Newton නියම . සමහරු මේ පාඩම හරියට ඔලුවට දාගෙන නැහැ.

අපේ පන්තිය වැඩ කරගන්න බැරි වුන යට වැඩ ගොඩ ගැහුනා අයටයි තියෙන්නේ. අපි දැනට ස්ථිති විද්‍යාව ( බල සමතුලිතය , ගුරුත්ව කේන්ද්‍ර, ඝර්ෂණය) සාකච්චා කරලා ඉවරයි !. අපි නිව්ටන් නියම පටන් ගන්නයි යන්නේ . ඉතින් දැන් ඉදන් හරි වැඩ කරන්න ඕනේ කියල හිතෙන කෙනෙක් අපේ පන්තියට සහභාගී වෙමු .
ඔය ඉන්නේ කුමන මට්ටමේ වුනත් ඔයාව A එකකට යන්න අවශ්‍ය මග පෙන්වීම දෙනවා. ඇවිත් බලන්න

💪🏻මේ ඉරිදා රාත්‍රී 7:30ට ආරම්භ වේ !

Address

No 17
Kandy
50000

Alerts

Be the first to know and let us send you an email when Ruchira Dissanayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category