*සියලුම දෙනාගේම අවධානයට*
*අද(2025 12 06) අධ්‍යාපන අමාත්‍යාංශයයේදී ජාතික පාසල් විදුහල්පතිවරුන්ගේ හා අධ්‍යාපන පරිපාලන නිළධාරීන්ගේ (කලාප හා පළාත්) සහ අමාත්‍යාංශ නිළධාරීන් අතර රැස්වීමක් ඉසුරුපාය අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති බවත්
එහිදී පහත තීරණයන්ට එලඹි බවත් සැලයි
01) *ආරම්භ කළ හැකි සියලුම ජාතික හා පළාත් පාසල් දෙසැම්බර් 16 ආරම්භ කිරීම.*
02) *දෙසැම්බර් 16 ආරම්භ කළ නොහැකි පාසල් සඳහා ආරම්භක දිනය තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට හා පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත පැවරීම*
03) *දෙසැම්බර් 16 ආරම්භකරන පාසල් සඳහා වර්ෂ අවසාන නිවාඩුව දෙසැම්බර් 23 සිට ආරම්භ කිරීම*
04) *දෙසැම්බර් 16 සිට 22 දක්වා කාලය තුළ*
*පාසල ශුද්ධ පවිත්‍රකර* *යථාවත් කිරීම ගංවතුර නිසා ආපදාවන්ට පත්වූ* *දරුවන් හඳුනා ගැනීම හා ඔවුන්ට අවශ්‍ය මානසික හා අනෙකුත්* *සුබසාධන කටයුතු* *හඳුනාගැනීම සංවිධානය කිරීම හෝ* *ඒවා සඳහා යොමුකිරීම පමණක් සිදුකිරීම*
04) *2026 ලිත් වර්ෂය සඳහා සියලුම පාසල් ජනවාරි 01 දින ආරම්භ කිරීම*
05) *ලිත් වර්ෂය සඳහා පාසල් ආරම්භ වූ විගස 11 ශ්‍රේණිය (2025 සා.පෙ) සඳහා පමණක් වාර විභාග පැවැත්වීම*
06) *ඉතිරි පන්ති සඳහා වාර විභාග පැවැත්වීමට අවශ්‍යමනම් ඒවා පැවැත්වීම පිළිබඳව තීරණ ගැනීමේ බලය විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යාපන බලධාරීන්ට පැවරීම*
07) *වාර විභාග පැවැත්වූවද නොවූවද සියලුම සිසුන් ඊළග ශ්‍රේණිය සඳහා සමත්කිරීම*
08) *විභාග දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡාකර හැකි ඉක්මනින් 2025 උසස්පෙළ ඉතිරි විෂයන් පැවැත්වීම පිළිබඳව තීරණය ගැනීම*
*09) 2025 උසස්පෙළ ඉතිරි විෂයන් පැවැත්වීම පිළිබඳ කාලසටහන අනුව*
*2026 අධ්‍යයන වර්ෂය ආරම්භකරන දිනය තීරණය කිරීම හා වාර සටහන ප්‍රකාශයට පත්කිරීම.*
සිඟිති ඉස්කෝලේ
Specially for primary students�
06/01/2023
06/01/2023
2023
20/11/2022
ප්‍රස්තාව පිරුළු#විභාගෙට යන්න කලින් මේ ටික අනිවාර්‍යෙන්ම බලාගෙන යන්න#විභාගෙට මේ ටික විතරයි එ සිංහලව ජන කතා ඇසුරින් සෑදුණු ප්‍රස්තාව පිරුළු විශාල සංඛ්‍යාවක් තිබෙනවා.ඉන් විභාගය සඳහා විෂය නිර්දේශයට ඇතුළත් ක.....
21/10/2022
09/10/2022
සුළඟ මඟින් ව්‍යාප්තවනබීජ/seeds propagated by wind/beeja wiyaptiya/බීජ ව්‍යාප්තිය සිදු වෙන්නේ මෙහෙමයි ශාක වර්ගවල පැවැත්ම සඳහා ස්වබාදහම විසින් බීජ ව්‍යාප්ත කරන ක්‍රම අතරින් සුළඟ මගින් ව්‍යාප්තවන බීජවල පින්තූර සහ වී....
12/09/2022
විභාගෙට යන්න කලින් මේ ටිකත් බලාගෙන යන්න
අනිවාර්යෙන් දැන ගත යුතු විෂ සහිත,දුර්ගන්ධයෙන් යුතු මල් සහ තව මල් රාශියක නම් සහ තොරතුරු/flowers/mal This video is about flowers and their names( in Sri Lanka.)you can identify flowers easily with this video. ඔබ අනිවාර්‍යෙන්ම දැනගත යුතු විෂ සහිත මල් ,දුර්ග...
04/08/2022
ශ්‍රී ලංකාවේ රාජධානි#The anciant kindom of sri lanka#ලංකාවේ පැරණි රාජධානි ශ්‍රී ලංකාවේ රාජධානිThe anciant kindom of sri lanka Don't forget subscribe the channel.Thank you all.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Address
Kandy