ETS Educational Institute

ETS Educational Institute Dedicated to provide a Quality Tutory Service to the Students in Kandy♥️✨

"First Step to Wisdom🎓💫"

විමසීම්: 0777280052/0707280052
27/09/2025

විමසීම්: 0777280052/0707280052

2027 උසස් පෙළ නව පන්ති ආරම්භය💥Media - සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය🗣️සෑම වසරකම දිස්ත්‍රික් Rank පිට පිටම බිහි කළ හොඳම පන...
09/09/2025

2027 උසස් පෙළ නව පන්ති ආරම්භය💥

Media - සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය🗣️

සෑම වසරකම දිස්ත්‍රික් Rank පිට පිටම බිහි කළ හොඳම පන්තිය🫵

සඳුදා දින සවස 5.00 - 7.00 දක්වා ETS අධ්‍යාපන ආයතනයේ දී 🕔✨

පළමු දිනයේදී ම පන්තියට සම්බන්ධ වී වෙනස අත්විඳින්න✊

Rank එකක් දාල ගොඩයන්න ලේසිම පාර💯💥

මෙහෙයවීම, සුසාන් රණතුංග🎓

ETS Educational Institute Gurudeniya
"First Step to Wisdom🎓💫"

0777280052 l 0707280052

07/09/2025
2026 නව පන්ති ආරම්භය 🔥🔥නවක සිසුන් ලියාපදිංචිය...ප්‍රාථමික ශ්‍රේණිවල සිට උසස් පෙළ දක්වා සියලුම විෂයන් එකම තැනකින් 💝👉 එකම ...
06/09/2025

2026 නව පන්ති ආරම්භය 🔥🔥
නවක සිසුන් ලියාපදිංචිය...

ප්‍රාථමික ශ්‍රේණිවල සිට උසස් පෙළ දක්වා සියලුම විෂයන් එකම තැනකින් 💝

👉 එකම තැනකින්
👉 හොඳම දේ
👉 හොඳම අයගෙන්

මුල සිටම පන්ති සඳහා සම්බන්ධ වී පාඩම් මුල සිටම ආවරණය කර ගනිමින් ඔබත් විශිෂ්ට ප්‍රතිඵලයක හිමිකරුවෙකු වන්න 💯💥

මේ දිනවල දරුවන් බඳවා ගැනේ...

විස්තර සදහා,
0777280052/0707280052

ETS අධ්‍යාපන ආයතනය ගුරුදෙණිය

සිංහල විෂය ගැන ඔබ කුමන දැනුම් මට්ටමක සිටියත් 🤔"අ" යන්නේ සිටම ඉතා සරලව කියල දෙන, මුල සිටම පාඩම් ආවරණය කරන හිතට වදින සිංහල...
26/02/2025

සිංහල විෂය ගැන ඔබ කුමන දැනුම් මට්ටමක සිටියත් 🤔

"අ" යන්නේ සිටම ඉතා සරලව කියල දෙන, මුල සිටම පාඩම් ආවරණය කරන හිතට වදින සිංහල පන්තිය ❤‍🩹💯

වාර විභාගය සඳහා ඉහළම ලකුණු ලබා ගන්නා දක්ෂයෙක් වෙන්න, යාළුවොත් එක්කම ඔයත් ඇවිත් බලන්න 😍

පන්තිය මෙහෙයවන්නේ,

මේ දක්වා සිංහල විෂය සඳහා සෑම වසරකම ඉහළම සාමාර්ථ ඔප්පු කර පෙන් වූ,

වසර ගණනාවක සාමාන්‍ය පෙළ/උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂක අත්දැකීම ලත්,

මහින්ද සර්

වැඩි විස්තර සඳහා 👇
0777280052
0707280052

2025 සා/පෙළ අවසන් තුරුම්පුව ✊"පන්දම" විද්‍යාව අවසන් මහා සම්මන්ත්‍රණය 😍🔥මෙතෙක් සාර්ථකව අවසන් කළ සම්මන්ත්‍රණ තුනට අදාල,👉 ජ...
26/02/2025

2025 සා/පෙළ අවසන් තුරුම්පුව ✊

"පන්දම" විද්‍යාව අවසන් මහා සම්මන්ත්‍රණය 😍🔥

මෙතෙක් සාර්ථකව අවසන් කළ සම්මන්ත්‍රණ තුනට අදාල,

👉 ජීව විද්‍යාව
👉 රසායනික විද්‍යාව
👉 භෞතික විද්‍යාව

සංයෝජනයක් කළ සාමාන්‍ය පෙළ විභාගයම ඉලක්ක කර සැකසූ අනුමාන ප්‍රශ්න වැඩිම ගණනක් සාකච්ඡාවට ලෑස්ති ද?? 🤏😎

2025 මාර්තු 06 වන බ්‍රහස්පතින්දා උදේ 8.00 සිට 2.00 දක්වා 😌

එදිනට ගාස්තුව - රු. 500 යි

එදිනම විභාගයට මුහුණ දෙන ඔබ වෙනුවෙන්ම විශේෂ ආශිර්වාදාත්මක පිරිත් දේශනාවක් ද සම්මන්ත්‍රණය අවසානයේ දී පැවැත්වීමට නියමිතයි 🤍✨

තවද එදාට එන ඔයාල හැමෝටම අමතක නොවන පුංචි තෑග්ගක් තියනවා 🥰💝

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලියන්න ඉන්න අපේ පන්තිවලට එන්නෙ නැති හැමෝටම ද එදාට එන්න පුළුවන්. යාළුවොත් එක්කම 06 වෙනිදා ETS එකට ඔයත් එන්න ❤‍🩹

"A" එකකට හීන දකින ඔබ වෙනුවෙන්මයි...😎🫰

Logical Science With Milinda Sir 👑🔥

ETS අධ්‍යාපන ආයතනය ගුරුදෙණිය
(ගුරුදෙණිය වෙද මැදුර ඉදිරිපිට)

2025 සා/පෙල අවසන් තුරුම්පුව ✊ "පන්දම" විද්‍යාව අති සාර්ථක තෙවන සම්මන්ත්‍රණය 😍🔥 භෞතික විද්‍යාව ⚠️ 10/11 ශ්‍රේණිවලට අදාලව ...
08/02/2025

2025 සා/පෙල අවසන් තුරුම්පුව ✊

"පන්දම" විද්‍යාව අති සාර්ථක තෙවන සම්මන්ත්‍රණය 😍🔥

භෞතික විද්‍යාව ⚠️

10/11 ශ්‍රේණිවලට අදාලව සියලුම පාඩම් ආවරණය වන පරිදි සිදු කරනු ලබන සාකච්ඡාවක් සහිතව පවත්වන භෞතික විද්‍යාව සම්මන්ත්‍රණය 😍

පාඩම් කිරීමට අකමැති දරුවන්ට භෞතික විද්‍යාව හිතට වදින්නම තිතටම... 💯🔥

සම්මන්ත්‍රණ ගාස්තුව - රු. 500 යි

2025/02/12 වන බදාදා දින උදෑසන 8.00 - 2.00 දක්වා

ETS අධ්‍යාපන ආයතනයේ දී ✊🔥

මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වන ඔබට 10/11 භෞතික විද්‍යා (Physics) සම්පූර්ණ පාඩම් සියල්ල ආවරණය කර ගත හැකි වන අතර අමුතුවෙන් විභාගයට පාඩම් කිරීමට ද අවශ්‍ය නැත 😌

🛑 අපගේ පන්ති වලට සහභාගී නොවන ඕනම දරුවෙක්ට ද මෙම සම්මන්ත්‍රණ මාලාව සඳහා සහභාගී වීමට හැකිය.

එකටම ගොඩ යන්න යාලුවොත් එක්ක ඔයත් එන්න ❤️✨

"A" එකකට හීන දකින ඔබ වෙනුවෙන්මයි... 🤏😎

ETS අධ්‍යාපන ආයතනය 📚
(පිච්චමල්වත්ත හන්දිය, වෙද මැදුර ඉදිරිපිට)

රසායනික විද්‍යාවෙන් නිදහස් වන දවස 🔥 හෙටයි 😍 2025 සා/පෙල අවසන් තුරුම්පුව ✊ "පන්දම" විද්‍යාව අති සාර්ථක දෙවන සම්මන්ත්‍රණය ...
03/02/2025

රසායනික විද්‍යාවෙන් නිදහස් වන දවස 🔥
හෙටයි 😍

2025 සා/පෙල අවසන් තුරුම්පුව ✊

"පන්දම" විද්‍යාව අති සාර්ථක දෙවන සම්මන්ත්‍රණය 😍🔥

සම්මන්ත්‍රණ ගාස්තුව - රු. 500 යි

2025/02/04 වන අඟහරුවාදා දින එනම් හෙට දින උදෑසන 8.00 - 2.00 දක්වා

ETS අධ්‍යාපන ආයතනයේ දී ✊🔥

🛑 අපගේ පන්ති වලට සහභාගී නොවන ඕනම දරුවෙක්ට ද මෙම සම්මන්ත්‍රණ මාලාව සඳහා සහභාගී වීමට හැකිය.

එකටම ගොඩ යන්න යාලුවොත් එක්ක ඔයත් එන්න ❤️✨

"A" එකකට හීන දකින ඔබ වෙනුවෙන්මයි... 🤏😎

ETS අධ්‍යාපන ආයතනය 📚
(පිච්චමල්වත්ත හන්දිය, වෙද මැදුර ඉදිරිපිට)

2025 සා/පෙල අවසන් තුරුම්පුව ✊"පන්දම" විද්‍යාව අති සාර්ථක දෙවන සම්මන්ත්‍රණය 😍🔥රසායනික විද්‍යාව 👨🏻‍🔬10/11 ශ්‍රේණිවලට අදාලව...
24/01/2025

2025 සා/පෙල අවසන් තුරුම්පුව ✊

"පන්දම" විද්‍යාව අති සාර්ථක දෙවන සම්මන්ත්‍රණය 😍🔥

රසායනික විද්‍යාව 👨🏻‍🔬

10/11 ශ්‍රේණිවලට අදාලව සියලුම පාඩම් ආවරණය වන පරිදි සිදු කරනු ලබන සාකච්ඡාවක් සහිතව පවත්වන රසායනික විද්‍යාව සම්මන්ත්‍රණය 😍

පාඩම් කිරීමට අකමැති දරුවන්ට රසායනික විද්‍යාව හිතට වදින්නම තිතටම Practical සමගින්... 💯🔥

සම්මන්ත්‍රණ ගාස්තුව - රු. 500 යි

2025/02/04 වන අඟහරුවාදා දින උදෑසන 8.00 - 2.00 දක්වා

ETS අධ්‍යාපන ආයතනයේ දී ✊🔥

මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වන ඔබට 10/11 රසායනික විද්‍යා (Chemistry) සම්පූර්ණ පාඩම් සියල්ල ආවරණය කර ගත හැකි වන අතර අමුතුවෙන් විභාගයට පාඩම් කිරීමට ද අවශ්‍ය නැත 😌

🛑 අපගේ පන්ති වලට සහභාගී නොවන ඕනම දරුවෙක්ට ද මෙම සම්මන්ත්‍රණ මාලාව සඳහා සහභාගී වීමට හැකිය.

එකටම ගොඩ යන්න යාලුවොත් එක්ක ඔයත් එන්න ❤️✨

"A" එකකට හීන දකින ඔබ වෙනුවෙන්මයි... 🤏😎

ETS අධ්‍යාපන ආයතනය 📚
(පිච්චමල්වත්ත හන්දිය, වෙද මැදුර ඉදිරිපිට)

තව දවස් 4 යි 🤩යාලුවොත් එක්ක ඔයත් එන්න ❤️✨"A" එකකට හීන දකින ඔබ වෙනුවෙන්මයි...💪ETS අධ්‍යාපන ආයතනය 💚(පිච්චමල්වත්ත හන්දිය, ව...
09/01/2025

තව දවස් 4 යි 🤩

යාලුවොත් එක්ක ඔයත් එන්න ❤️✨
"A" එකකට හීන දකින ඔබ වෙනුවෙන්මයි...💪

ETS අධ්‍යාපන ආයතනය 💚
(පිච්චමල්වත්ත හන්දිය, වෙද මැදුර ඉදිරිපිට)

2025 සා/පෙල අවසන් තුරුම්පුව ✊"පන්දම" විද්‍යාව සම්මන්ත්‍රණය 🔥10/11 ශ්‍රේණිවලට අදාලව සියලුම පාඩම් ආවරණය වන පරිදි සිදු කරනු...
02/01/2025

2025 සා/පෙල අවසන් තුරුම්පුව ✊
"පන්දම" විද්‍යාව සම්මන්ත්‍රණය 🔥

10/11 ශ්‍රේණිවලට අදාලව සියලුම පාඩම් ආවරණය වන පරිදි සිදු කරනු ලබන සාකච්ඡාවක් සහිතව පවත්වන ජීව විද්‍යාව සම්මන්ත්‍රණය 😍

ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 30 ක් එක දවසින් ගොඩදාන,

👉MCQ
👉ව්‍යුහගත රචනා
👉රචනා

යන සියලු ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාව හා කටපාඩම් නොකර විභාගය ගොඩදැමීමේ ක්‍රම රැසක් සමග 💯🔥

සම්මන්ත්‍රණ ගාස්තුව - රු. 500 යි

2025/01/14 වන අඟහරුවාදා දින උදෑසන 8.00 - 2.00 දක්වා

ETS අධ්‍යාපන ආයතනයේ දී ✊🔥

මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වන ඔබට 10/11 ජීව විද්‍යා (Bio) සම්පූර්ණ පාඩම් සියල්ල ආවරණය කර ගත හැකි වන අතර අමුතුවෙන් විභාගයට පාඩම් කිරීමට ද අවශ්‍ය නැත 😌

යාලුවොත් එක්ක ඔයත් එන්න ❤️✨
"A" එකකට හීන දකින ඔබ වෙනුවෙන්මයි...💪

ETS අධ්‍යාපන ආයතනය 💚
(පිච්චමල්වත්ත හන්දිය, වෙද මැදුර ඉදිරිපිට)

Address

166/1
Kandy
20189

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when ETS Educational Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share