Holy Trinity College - Pussellawa

Holy Trinity College - Pussellawa Official page Holy Trinity College Pussellawa, Srilanka ✨

Dear A/L Batch of Holy Trinity College,As you step into this important chapter of your lives, may all your hard work, de...
09/08/2026

Dear A/L Batch of Holy Trinity College,
As you step into this important chapter of your lives, may all your hard work, dedication, and sacrifices bring you the success you deserve.... 🇬🇦

Holy Trinity College - Pussellawa
fans

ත්‍රිත්වයේ ශිල්ප යාත්‍රාව 2027/2028ප්‍රඥා ප්‍රභා ත්‍රිත්වයේ ශිල්ප යාත්‍රාවටසෙනෙහසින් පිළිගනිමු..... 🏆✨TRINITIYAN's  - PU...
15/07/2026

ත්‍රිත්වයේ ශිල්ප යාත්‍රාව 2027/2028
ප්‍රඥා ප්‍රභා
ත්‍රිත්වයේ ශිල්ප යාත්‍රාවට
සෙනෙහසින් පිළිගනිමු..... 🏆✨

TRINITIYAN's - PUSSELLAWA

01/07/2026

Trinity අපේ සුප් දන්සල...
Following

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව පාසල් පිරියත පිරිසිදු කිරීම සදහා ශ්‍රමදානයක් ශුද්ධ ත්‍රිත්ව විද්‍යාලයීය 6 - 13 ශ්‍රේණ...
22/06/2026

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව පාසල් පිරියත පිරිසිදු කිරීම සදහා ශ්‍රමදානයක් ශුද්ධ ත්‍රිත්ව විද්‍යාලයීය 6 - 13 ශ්‍රේණිවල දූ දරුවන්ගේ හා දෙමව්පියන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් විදුහල්පතිතුමිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ 2026.06.18 වන දින පැවැත්විණි. ඒ සදහා නන් අයුරින් සහභාගී වූ සියලු දෙනාට ම විදුහල්පතිතුමියගේ ප්‍රශංසාව මෙයින් පළ කරමු. 🍂🍃

Holy Trinity College - Pussellawa
TRINITIYAN's - PUSSELLAWA

Embrace the serenity of Vesak Poya Day!May this sacred day remind us of compassion, kindness, and the path to inner peac...
30/05/2026

Embrace the serenity of Vesak Poya Day!May this sacred day remind us of compassion, kindness, and the path to inner peace. Let us reflect on the teachings of the Buddha and spread light, love, and harmony to everyone around us.Wishing you a blessed and peaceful Vesak Poya Day!✨

Holy Trinity College - Pussellawa
TRINITIYAN's - PUSSELLAWA

කලාප ක්‍රීඩා 𝟮𝟬𝟮𝟲එල්ලේ බාලක අනුශූරතාවය හිමිකරගත් විද්‍යාලීය එල්ලේ කණ්ඩායමට සහ ත්‍රිත්ව ක්‍රීඩා අංශයට උණුසුම් සුභ පැතුම් ...
06/04/2026

කලාප ක්‍රීඩා 𝟮𝟬𝟮𝟲

එල්ලේ බාලක අනුශූරතාවය හිමිකරගත් විද්‍යාලීය එල්ලේ කණ්ඩායමට සහ ත්‍රිත්ව ක්‍රීඩා අංශයට උණුසුම් සුභ පැතුම් 🩵✨

Holy Trinity College - Pussellawa
TRINITIYAN's - PUSSELLAWA

අප විද්‍යාලයේ, වසර 20ක් සේවය කර පූජ්‍ය පුස්සැල්ලාවේ සෝමවිසුද්ධි නාහිමිපානන් ඉන් වසර 05ක් විදුහල්පති ලෙස සේවය කර, ස්ථාන ම...
13/02/2026

අප විද්‍යාලයේ, වසර 20ක් සේවය කර පූජ්‍ය පුස්සැල්ලාවේ සෝමවිසුද්ධි නාහිමිපානන් ඉන් වසර 05ක් විදුහල්පති ලෙස සේවය කර, ස්ථාන මාරු ලබා වෙනත් පාසලකට යාම සහ අප විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි පද්මිණී ලියනගේ මැතිනිය වසර 08ක් සේවය කර ස්ථාන මාරු ලබා වෙනත් පාසලකට යාම නිමිත්තෙන් පැවැත්වූ සමුගැනීමේ උත්සවයේ හැගීම්බර අවස්ථාවන්.... 🥺💔
විදුහල්පති නාහිමිපානන්ටත්, නියෝජ්‍ය විදුහල්පති තුමියටත්, ත්‍රිත්ව පවුලේ සියලු දෙනාගෙන්ම සුභාශිංසන....
Holy Trinity College - Pussellawa
TRINITIYAN's - PUSSELLAWA

Wishing your HAPPY BIRTHDAY Rev. Principal Pussellawe Somavisuddhi Thero May you have the courage to lead a victorious l...
12/01/2026

Wishing your HAPPY BIRTHDAY Rev. Principal Pussellawe Somavisuddhi Thero May you have the courage to lead a victorious life ahead... ✨✨🎂🎂

-𝙃𝙚𝙖𝙧𝙩𝙞𝙚𝙨𝙩 𝙬𝙞𝙨𝙝𝙚𝙨 𝙛𝙧𝙤𝙢 𝙩𝙝𝙚 𝙏𝙧𝙞𝙣𝙞𝙩𝙮 𝙁𝙖𝙢𝙞𝙡𝙮- 🤍
Holy Trinity College - Pussellawa
TRINITIYAN's - PUSSELLAWA

Stepping into 2026 with learning, service, and leadership at heart. Here’s to a year of growth, balance, and shared purp...
01/01/2026

Stepping into 2026 with learning, service, and leadership at heart. Here’s to a year of growth, balance, and shared purpose that strengthens our community…..

Happy New Year !
Holy Trinity College - Pussellawa 🤍✨
TRINITIYAN's - PUSSELLAWA

As the season of joy arrives, we celebrate the spirit of Christmas with hope, unity, and gratitude. May this festive sea...
25/12/2025

As the season of joy arrives, we celebrate the spirit of Christmas with hope, unity, and gratitude. May this festive season bring peace to your hearts, happiness to your homes, and inspiration for a brighter year ahead. Merry Christmas from the Holy Trinity College - Pussellawa


TRINITIYAN's - PUSSELLAWA

Address

Pussellwe
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Holy Trinity College - Pussellawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category