Little World- Pre School

Little World- Pre School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Little World- Pre School, Education, Station Road, kandy, Kandy.

04/10/2022

😂😢😂

විදේශයන්හි පදිංචි ඔබගේ දූ දරුවන්ට සිංහල ලියන්න, කියවන්න උගන්වන්න. සිංහල අකුරු නිවැරදිව ලියන ආකාරය නිවැරදි හා පහසු ආකාරයට...
02/06/2022

විදේශයන්හි පදිංචි ඔබගේ දූ දරුවන්ට සිංහල ලියන්න, කියවන්න උගන්වන්න. සිංහල අකුරු නිවැරදිව ලියන ආකාරය නිවැරදි හා පහසු ආකාරයට අපි ඔබගේ දරුවන්ට උගන්වන්නම්.
වයස් සීමාව - අවු. 5 සිට දරුවන් සදහා.
කාළය - මාස 3
අයකිරීම - මසකට $ 30
වේලාව - ලංකාවේ වේලාවෙන් ප.ව 10.30 න් පසු
සීමිත දරුවන් පිරිසක් සදහා පමණි.

වැඩි විස්තර සදහා +94 752856822 වට්සප් කරන්න.

ඔන්ලයින් පෙර පාසලසතියේ දින වල ප.ව 3.30 සිට ප.ව 5.00 දක්වා.============පෙර පාසල් යන වයසේ, ඔබගේ දරුවාගේ ඉගෙනීම් කටයුතු ඔබත...
05/07/2021

ඔන්ලයින් පෙර පාසල
සතියේ දින වල ප.ව 3.30 සිට ප.ව 5.00 දක්වා.
============
පෙර පාසල් යන වයසේ, ඔබගේ දරුවාගේ ඉගෙනීම් කටයුතු
ඔබත්, දරුවාත් ආරක්ශා වී නිවසේ සිටම උගන්වන්න.
පෙර පාසල් විෂය නිර්දේශයට අනුකූලවම අවශ්‍ය මග පෙන්වීම සහ පැවරුම් අප ඔන්ලයින් ක්‍රමය මගින් දෙමාපියන්ට සහ දරුවන්ට ලබා දෙන්නෙමු.
-------------
මාසික අයකිරීම රු.1000/=
(පළමු සතිය නොමිලේ සහභාගි විය හැකිය )
----------------
සහභාගි වීමට-
*ඔබේ දරුවාගේ නම
*උපන් දිනය
*ලිපිනය
whatsapp කරන්න - 0752856822

පෙර පාසල් යන වයසේ, ඔබගේ දරුවාගේ ඉගෙනීම් කටයුතු ඇණ හිටලාද ??ඔබත්, දරුවාත් ආරක්ශා වී නිවසේ සිටම උගන්වන්න.ඒ සදහා පෙර පාසල් ...
07/06/2021

පෙර පාසල් යන වයසේ, ඔබගේ දරුවාගේ ඉගෙනීම් කටයුතු ඇණ හිටලාද ??
ඔබත්, දරුවාත් ආරක්ශා වී නිවසේ සිටම උගන්වන්න.
ඒ සදහා පෙර පාසල් විෂය නිර්දේශයට අනුකූලවම අවශ්‍ය මග පෙන්වීම සහ පැවරුම් අප ඔන්ලයින් ක්‍රමය මගින් දෙමාපියන්ට සහ දරුවන්ට ලබා දෙන්නෙමු.
-------------------
පළමු මාසය නොමිලේ.
-------------------
සහභාගි වීමට-
*ඔබේ දරුවාගේ නම
*උපන් දිනය
*ලිපිනය
whatsapp කරන්න.

පෙර පාසල් යන වයසේ, ඔබගේ දරුවාගේ ඉගෙනීම් කටයුතු ඇණ හිටලාද ??ඔබත්, දරුවාත් ආරක්ශා වී නිවසේ සිටම උගන්වන්න.විෂය නිර්දේශයට අන...
06/06/2021

පෙර පාසල් යන වයසේ, ඔබගේ දරුවාගේ ඉගෙනීම් කටයුතු ඇණ හිටලාද ??
ඔබත්, දරුවාත් ආරක්ශා වී නිවසේ සිටම උගන්වන්න.

විෂය නිර්දේශයට අනුව ඔබේ දරුවාට නිවසේ සිටම ඉගැන්වීමට අපි කියලා දෙන්නම්.

පොඩ්ඩන්ගේ අවුරුදු උත්සවය
06/06/2021

පොඩ්ඩන්ගේ අවුරුදු උත්සවය

Address

Station Road, Kandy
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Little World- Pre School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category