21/02/2024
🔷𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐈𝐧 𝐇𝐨𝐭𝐞𝐥 𝐓𝐨𝐮𝐫𝐢𝐬𝐦 𝐀𝐧𝐝 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥𝐢𝐭𝐲 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭🔷
🥐🥯🌭🍩🍪🌮🫕🍜🥗🍰🍮🧋🍹
🔰අපි හරිම දේ හරිම වෙලාවට තෝරගත්තොත්ජීවිතයේ ජය ගන්නවයි කියන එක අභියෝගයක් නෙවෙයි...
🔰රැකියා වෙළඳපළ තුළ ඉල්ලුමක් පවතින වෘත්තියකට අදාල පාඨමාලාවක් හදාරන කවුරුත් ජීවිතේ දිනනවා මේ පාඨමාලාව හදාරන ඔබට අප විසින්ම පුහුණුව ලබාදෙනවා..
🔰පුහුණු කාලයේදී වැටුපක් වගේම අවශ්‍ය වුවහොත් නවාතැන් සහ ආහාර පහසුකම් ද ලබාදෙනවා...
🔰ඔබට මෙම පාඨමාලාව නේවාසිකව වගේම මේ නේවාසික නොවන ආකාරයෙන් හදාරන්නත් පුළුවන්...
🔰පාඨමාලා කාලය අවසන් වූ වහාම අප විසින් පුහුණුවට යොමු කරනවා
🔰තවද මෙම පාඨමාලාවේ ඇති විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය නියාමනය කරනු ලබන තෘතික හා වෘත්තිය අධ්‍යාපනය කොමිෂන් සභාව අනුමත පාඨමාලාවක් වීමයි....
🔰මෙම පාඨමාලාව හදාරන සිසුන්ට අප විසින් ලබා දෙන සහතිකය විදේශගතවීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ද පිළිගැනීමක් තියෙනවා...
🔰ඉතා කෙටි කාලයකින් ජීවිතය දිනිය හැකි මෙවැනි පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව හිමිවීම ඔබගේ වාසනාවක්....
🔰ඔබත් අදම Certificate in Hotel Tourism and Hospitality පාඨමාලාවට සම්බන්ධ වන්න.....
වැඩිදුර විස්තර සදහා Whatsapp පණිවිඩයක් අපවෙත යොමුකරන්න...👇
🟦https://wa.me/94761849198🟦