INFO Gateway - Pvt Ltd

INFO Gateway - Pvt Ltd 𝚈𝙴𝙿 𝚃𝙷𝙸𝚂 𝙸𝚂 𝙸𝙽𝙵𝙾 𝙶𝙰𝚃𝙴𝚆𝙰𝚈 𝙺𝙰𝙽𝙳𝚈

🎓 ඔබේ අනාගතය Malaysia වලින් ආරම්භ කරමු! 🇲🇾✈️Malaysia වල World-Class Education සමඟ Global Career එකකට පියවර තබන්න! 🌏✨✅ St...
13/08/2026

🎓 ඔබේ අනාගතය Malaysia වලින් ආරම්භ කරමු! 🇲🇾✈️

Malaysia වල World-Class Education සමඟ Global Career එකකට පියවර තබන්න! 🌏✨

✅ Study Part Time & Work Full Time
✅ UK / Australia / Canada වෙත Transfer Options
✅ Popular Study Areas – Hospitality & Tourism, Business, IT, Engineering, Health Science සහ තවත් බොහෝ පාඨමාලා
✅ No IELTS
✅ Fast Visa Process
✅ පිටත්වීම මාසයකින්! ✈️
🔥 අවම ගාස්තු – අපෙන් විතරයි!

🎯 සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවාගන්නා බැවින් අදම අප අමතන්න!

📞 076 024 4433 – Mr. Indika
📞 071 017 9852 – Mr. Omesh
📞 076 053 5732 – Ms. Sanduni

📍 No. 269, Peradeniya Road, Kandy

Let’s plan today, to fly tomorrow! ✈️🇲🇾

🇸🇬 Celebrating 61 years of unity, strength & progress. ❤️🤍Happy National Day, Singapore! 🇸🇬✨
09/08/2026

🇸🇬 Celebrating 61 years of unity, strength & progress. ❤️🤍
Happy National Day, Singapore! 🇸🇬✨

🌍✈️ SINGAPORE TODAY. GLOBAL CAREER TOMORROW. 🇸🇬Tourism & Hospitality Management කියන්නේ degree එකක් විතරක් නෙවෙයි — ලෝකය...
08/08/2026

🌍✈️ SINGAPORE TODAY. GLOBAL CAREER TOMORROW. 🇸🇬

Tourism & Hospitality Management කියන්නේ degree එකක් විතරක් නෙවෙයි — ලෝකය පුරා career doors open කරන passport එකක්. 🎓✨

🇸🇬 Study in Singapore
💼 Paid Internship Opportunities
🚫 No IELTS
🎓 Diploma | Advanced Diploma | Bachelor
🌎 Transfer Opportunities to UK 🇬🇧 | Canada 🇨🇦 | Australia 🇦🇺 | USA 🇺🇸

One journey. Multiple destinations. A career without borders. 🚀

ඔබේ future එකට destination එකක් නෙවෙයි…
DIRECTION එකක් තෝරගන්න. 🔥

📞 Call us today:
076 024 4433 – Mr. Indika
071 017 9852 – Mr. Omesh
076 053 5732 – Ms. Sanduni

Info Gateway Pvt Ltd
Your Trusted Partner for Higher Education Abroad 🎓🌍

🌕☸️🙏 සුබ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!බුදු දහමේ අගය සිහිපත් කරමින්, සිතට සැනසීම, ජීවිතයට ප්‍රඥාව, හදවතට කරුණාව පිරි...
29/07/2026

🌕☸️🙏 සුබ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!

බුදු දහමේ අගය සිහිපත් කරමින්, සිතට සැනසීම, ජීවිතයට ප්‍රඥාව, හදවතට කරුණාව පිරි පින්බර ඇසළ පොහෝ දිනයක් ඔබටත් ඔබේ ආදරණීයයන්ටත් ප්‍රාර්ථනා කරමු.

මේ පින්බර දිනය ඔබේ සියලු යහපත් බලාපොරොත්තු සාර්ථක වන, සතුට, සාමය සහ සෞභාග්‍යයෙන් පිරි නව ආරම්භයකට මඟ පෑදේවා !!! ✨

Happy Esala Full Moon Poya Day! 🌕🤍

Warm wishes from the Info Gateway Family.

🎓 Your Future Begins in Dubai! 🇦🇪✨සිහින උපාධිය ලෝක මට්ටමේ අධ්‍යාපනයක් සමඟ ආරම්භ කරන්න! 🌍✅ වසර 02කින් උපාධිය සම්පූර්ණ කරන...
27/07/2026

🎓 Your Future Begins in Dubai! 🇦🇪✨

සිහින උපාධිය ලෝක මට්ටමේ අධ්‍යාපනයක් සමඟ ආරම්භ කරන්න! 🌍

✅ වසර 02කින් උපාධිය සම්පූර්ණ කරන්න
✅ පළමු වසර Dubai 🇦🇪
✅ අවසන් වසර UK 🇬🇧
✅ OTHM Level 4, 5 & 6
✅ No IELTS | No Show Money

📚 ජනප්‍රිය පාඨමාලා:
• Accounting & Business
• Business Management
• Education & Training
• Health & Social Care Management
• Information Technology
• Psychology
• Tourism & Hospitality Management

💙 INFO GATEWAY සමඟ ඔබේ විදේශ අධ්‍යාපන ගමන විශ්වාසයෙන් ආරම්භ කරන්න. අපගේ වෘත්තීය උපදේශක කණ්ඩායම ඔබේ University Admission සිට Visa Guidance දක්වා සෑම පියවරකදීම ඔබ සමඟයි.

📍 No. 269, Peradeniya Road, Kandy.

📞 අදම අප අමතන්න:
👨‍💼 Mr. Indika – 076 024 4433
👨‍💼 Mr. Omesh – 071 017 9852
👩‍💼 Ms. Sanduni – 076 053 5732

🌟 INFO GATEWAY – Your Trusted Partner for Higher Education Abroad.

🩸 රක්තය දී… ජීවිතයක් රකිමු! ❤️ජීවිතයක් බේරා ගැනීමට ඔබට ගත වන්නේ මිනිත්තු කිහිපයක් පමණි. ඔබගේ එක් රුධිර පරිත්‍යාගයකින් තව...
23/07/2026

🩸 රක්තය දී… ජීවිතයක් රකිමු! ❤️

ජීවිතයක් බේරා ගැනීමට ඔබට ගත වන්නේ මිනිත්තු කිහිපයක් පමණි. ඔබගේ එක් රුධිර පරිත්‍යාගයකින් තවත් ජීවිත තුනක් දක්වා බේරා ගැනීමට හැකියාව ඇත.

මෙවර මෙම මහඟු සමාජ සත්කාරක වැඩසටහනේ Organizing Committee සාමාජිකයකු ලෙස Info Gateway Pvt Ltd අපද ආඩම්බරයෙන් එක්ව සිටින අතර, ඔබ සැමටත් මෙම පින්කමට එක්වන ලෙස ආරාධනා කර සිටිමු. 🤝❤️

📍 ස්ථානය: Baptist Church – Kandy (දළදා වීදිය-මහනුවර)
🗓️ දිනය: 2026.07.28
🕘 වේලාව: පෙ.ව. 9.00 – ප.ව. 3.00

ඔබේ ලේ බිඳුවක්… කෙනෙකුගේ ජීවිතයක් ! ❤️🩸

💫මහනුවර ඔබට විශ්වාසවන්ත Study Abroad opportunities සමඟින්, ඔබගේ අධ්‍යාපන ගමනට අපි සම්පූර්ණ සහාය ලබා දෙන්නෙමු.✅ Visa Guid...
22/07/2026

💫මහනුවර ඔබට විශ්වාසවන්ත Study Abroad opportunities සමඟින්, ඔබගේ අධ්‍යාපන ගමනට අපි සම්පූර්ණ සහාය ලබා දෙන්නෙමු.

✅ Visa Guidance
✅ Document Assistance
✅ Professional Counseling
✅ Airport pick up & Arrival Service
✅ Accomodation facilities
✅ Part time jobs while studying
✅ Paid Internship Opportunities
✅ Globally recognized qualifications
✅ International career path

ඔබගේ අනාගතය වෙනුවෙන් නිවැරදි මඟපෙන්වීමක් ලබාගන්න අදම අප හා සම්බන්ධ වන්න.

📍 Info Gateway Pvt Ltd
No. 269, Peradeniya Rd, Kandy.

📩 [email protected]

📞 Call us for more details
076 024 4433 | 071 017 9852 | 076 053 5732

🇲🇾✨ Malaysia Student Visa Open Now! ✨🇲🇾ඔබේ International Career Dream එක Malaysia වලින් ආරම්භ කරන්න 🎓🌏📚 Diploma | Advanc...
18/07/2026

🇲🇾✨ Malaysia Student Visa Open Now! ✨🇲🇾

ඔබේ International Career Dream එක Malaysia වලින් ආරම්භ කරන්න 🎓🌏

📚 Diploma | Advanced Diploma | Bachelor Programs

⭐ Complete Visa Guidance & Application Support
⭐ Travel & Career Guidance
⭐ Trusted & Reliable Support
⭐ Accommodation & Part-time jobs

Info Gateway සමඟින් ඔබේ විදේශ අධ්‍යාපන සිහිනය සාර්ථක කරගැනීමට විශ්වාසයෙන් ඉදිරියට යන්න.

📩 අදම අපව අමතා ඔබේ future එක plan කරන්න.

📞 Mr. Indika - 076 024 4433
📞 Mr. Omesh - 071 017 9852
📞 Ms. Sanduni - 076 053 5732

📍 No.269, Peradeniya Road, Kandy

🌍✈️🎓ඔබගේ විදේශ අධ්‍යාපන සිහිනය සැබෑවක් කරගමුද..?ඔයත් Study Abroad කරන්න කැමතිද?එහෙනම් INFO GATEWAY අපත් සමඟ ඔබේ ගමන අදම ...
16/07/2026

🌍✈️🎓ඔබගේ විදේශ අධ්‍යාපන සිහිනය සැබෑවක් කරගමුද..?

ඔයත් Study Abroad කරන්න කැමතිද?
එහෙනම් INFO GATEWAY අපත් සමඟ ඔබේ ගමන අදම ආරම්භ කරන්න!

📍 Study Destinations:

🇸🇬 Singapore | 🇲🇾 Malaysia | 🇦🇪 Dubai (UAE) | 🇷🇺 Russia

✅ University & College Admission
✅ Student Visa Guidance
✅ Documents Guidance
✅ Professional Counselling
✅ Airport Pick Up
✅ Part-time Job Assistance
✅ Accommodation Support & More…

💙 Your Dream. Our Guidance. Global Success!

📞 අදම අපව අමතන්න FREE Consultation එකක් සඳහා.

☎️ 076 024 4433 - Mr. Indika
☎️ 071 017 9852 - Mr. Omesh
☎️ 076 053 5732 - Ms. Sanduni

📍 No. 269, Peradeniya Road, Kandy.

🌕✨ Happy Poson Poya Day ✨🌕On this sacred Poson Poya, may the light of wisdom guide your path, compassion fill your heart...
28/06/2026

🌕✨ Happy Poson Poya Day ✨🌕

On this sacred Poson Poya, may the light of wisdom guide your path, compassion fill your heart, and peace bless your life.

Let us remember the timeless teachings of kindness, generosity, and mindfulness, inspiring us to create a brighter future for ourselves and those around us.

🙏 Wishing you and your loved ones a blessed and peaceful Poson Poya Day.

Address

No 269, Peradeniya Road
Kandy
20000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94760244433

Website

Alerts

Be the first to know and let us send you an email when INFO Gateway - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to INFO Gateway - Pvt Ltd:

Shortcuts

Share