31/01/2025
Echoes of the past cast long shadows. 🚂💀
&shadow
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from F to A Galaxy, Educational consultant, Kandy.
ඉංජිනේරූ.රංග ප්‍රේමතිලක විසින් මෙහෙයවන මහනුවර නගරයේ ක්‍රමවත්ම සහ සාර්තකම Combined Maths පාඨමාලා සම්බන්ධ Official page එක මෙයයි..
පංතියට සම්බන්ධ වීම සඳහා පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.🍃
🟥 WhatsApp
071 3 57 44 57
31/01/2025
Echoes of the past cast long shadows. 🚂💀
&shadow
11/10/2024
♻️Combined Maths දන්සල VI- ප්‍රශ්න පත්‍ර සාකච්චාව (2022)
සෑම පෝය දිනයකදීම පැවැත්වෙන ගණිත දානයේ හයවන අදියරය.
🌎ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ..!!!
📚2022 අ:පො:ස උසස් පෙළ විහාග ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ සාකච්චාව.
මේ පුන් පෝය දිනයේදී ( ඔක්තොබර් 17 බ්‍රහස්පතින්දා දින )
උදේ 8:00 සිට
➡️ZOOM ඔස්සේ..
සහභාගී වීමට Whatsapp පණිවිඩයක් දෙන්න
📩 071 3 57 44 57
ගණිත ගැටලු සාකච්චාවට පළමු කමෙන්ටුවේ ඇති Whatsapp සමූහයට ඇතුල් වන්න..
්සල
17/09/2024
Combined Maths දන්සල V - සුමට සන්ධි ( Smooth Joints )
Combined Maths දන්සල V - සුමට සන්ධි ( Smooth Joints ) සෑම පුරපසලොස්වක පොහොය දිනයකම එක් සම්පූර්ණ ඒකකයක සිද්ධාන්ත 100%ක් සාකච්චා කර පසුගිය විභාග ප්‍රශ්න විසදා ඒ හා සම්බන්...
16/09/2024
හෙට සම්බන්ධ වෙන්න..
♻️Combined Maths දන්සල V
සෑම පෝය දිනයකදීම පැවැත්වෙන ගණිත දානයේ හතර වන අදියරය.
🌎ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ..!!!
📚පාඩම - සුමට සන්ධි
මේ පුන් පෝය දිනයේදී ( සැප්තැම්බර් 17 අගහරුවාදා දින )
උදේ 9:00 සිට
➡️ZOOM ඔස්සේ..
සහභාගී වීමට Whatsapp පණිවිඩයක් දෙන්න
📩 071 3 57 44 57
ගණිත ගැටලු සාකච්චාවට පළමු කමෙන්ටුවේ ඇති Whatsapp සමූහයට ඇතුල් වන්න..
( මෙවැනි එක්දින සම්පූර්ණ ඒකකයක ආවරණයක් සෑම පොහෝ දිනකම නොමිලේ පවත්වයි. පසුගිය ඒකක වල විඩියෝ සහ නිබන්දන ලබා ගන්නට අපව අමතන්න. )
්සල
මහනුවර හොදම සහ එකම Special Group Class එක
✅සිසුන් 20කට පමණක් අවස්තාව හිමිවේ.
✅සියලුම සිද්ධන්ත 100%ක් ආවරණය.
✅සෑම ඒකකයක් අවසානයේදි පැවැත්වෙන Evo: Test
✅වාරවිභාග ඉලක්ක කරගත් Term Test Booster Test
✅සියලුම පසුගිය විභාග ගැටලු පන්තිය තුළ සාකච්චා කිරීම.
🔁සෑම ඉරිදා දිනකම උදේ 8:00 - 12:00 දක්වා
📍තිනෙත් ආයතනය - Sofa City ගොඩනැගිල්ල
සම්බන්ධ වීමට පහත අංකය වෙත Whatsapp පණිවිඩයක් දෙන්න.
071 357 4457
අප සියලූම පන්ති සහ Free Online Class සදහා වන තොරතුරු සදහා සම්බන්ධ වන්න..
19/08/2024
https://www.youtube.com/watch?v=Cl4jZTIGaSA
Combined Maths දන්සල (IV) | න්‍යාස ( Matrics ) | Eng. Ranga Premathilaka සෑම පුරපසලොස්වක පොහොය දිනයකම එක් සම්පූර්ණ ඒකකයක සිද්ධාන්ත 100%ක් සාකච්චා කර පසුගිය විභාග ප්‍රශ්න විසදා ඒ හා සම්බන්...
20/07/2024
🎦⭕️Live
Combined Maths දන්සල III
පටන් ගත්තා ළමයී
19/07/2024
♻️Combined Maths දන්සල V
සෑම පෝය දිනයකදීම පැවැත්වෙන ගණිත දානයේ හතර වන අදියරය.
🌎ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ..!!!
📚පාඩම - සුමට සන්ධි
මේ පුන් පෝය දිනයේදී ( සැප්තැම්බර් 17 අගහරුවාදා දින )
උදේ 9:00 සිට
➡️ZOOM ඔස්සේ..
සහභාගී වීමට Whatsapp පණිවිඩයක් දෙන්න
📩 071 3 57 44 57
ගණිත ගැටලු සාකච්චාවට පළමු කමෙන්ටුවේ ඇති Whatsapp සමූහයට ඇතුල් වන්න..
( මෙවැනි එක්දින සම්පූර්ණ ඒකකයක ආවරණයක් සෑම පොහෝ දිනකම නොමිලේ පවත්වයි. පසුගිය ඒකක වල විඩියෝ සහ නිබන්දන ලබා ගන්නට අපව අමතන්න. )
්සල
02/06/2024
♻️♻️♻️
අලුතින් සම්බන්ධ වන දරුවන්ට නැවත මුල් පාඩම් කොටස් සියල්ල ආවරණය කර දෙන
මහනුවර එකම සහ හොදම Combined Maths Revision - Group Class
➕
Paper Class (with 100% Discission )
සෑම සෙනසුරාදාවකම උදේ 8:00ට
අප පන්තිය තුළ මේ වන විට (100%ක්)
✅මාපංක අසමානතා - Done
✅V-t ප්‍රස්ථාර - Done
✅දෛශික - Done
✅ශ්‍රිත - Done
✅කාර්යය ශක්තිය සහ ක්ෂමතාවය - Done
✅වර්ගජ සමීකරණ - Done
🎬Ongoing Lessons
➡️බලය - දෘඩ වස්තුවක සමතුලිතතාවය
➡️ත්‍රිකෝණමිතිය - සර්වසාමය
නගරයේ වැඩියෙන්ම වැඩ කරන,සියලූම සිද්ධන්ත ආවරණය කරන එකම Revision Group Class එක..
Hall Class Fees එකට Individual Class එකක ඉගෙන ගන්න..
ආසන සීමිත බැවින්.. ඔබේ අසුන වෙන් කර ගන්න
📲වැඩි විස්තර සදහා අමතන්න
071 3 57 44 57
#2024