F to A Galaxy

F to A Galaxy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from F to A Galaxy, Educational consultant, Kandy.

ඉංජිනේරූ.රංග ප්‍රේමතිලක විසින් මෙහෙයවන මහනුවර නගරයේ ක්‍රමවත්ම සහ සාර්තකම Combined Maths පාඨමාලා සම්බන්ධ Official page එක මෙයයි..
පංතියට සම්බන්ධ වීම සඳහා පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.🍃

🟥 WhatsApp
071 3 57 44 57

31/01/2025

Echoes of the past cast long shadows. 🚂💀

&shadow

11/10/2024

♻️Combined Maths දන්සල VI- ප්‍රශ්න පත්‍ර සාකච්චාව (2022)

සෑම පෝය දිනයකදීම පැවැත්වෙන ගණිත දානයේ හයවන අදියරය.

🌎ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ..!!!

📚2022 අ:පො:ස උසස් පෙළ විහාග ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ සාකච්චාව.

මේ පුන් පෝය දිනයේදී ( ඔක්තොබර් 17 බ්‍රහස්පතින්දා දින )
උදේ 8:00 සිට

➡️ZOOM ඔස්සේ..

සහභාගී වීමට Whatsapp පණිවිඩයක් දෙන්න

📩 071 3 57 44 57

ගණිත ගැටලු සාකච්චාවට පළමු කමෙන්ටුවේ ඇති Whatsapp සමූහයට ඇතුල් වන්න..

්සල

Combined Maths දන්සල V - සුමට සන්ධි ( Smooth Joints ) 17/09/2024

Combined Maths දන්සල V - සුමට සන්ධි ( Smooth Joints )

Combined Maths දන්සල V - සුමට සන්ධි ( Smooth Joints ) සෑම පුරපසලොස්වක පොහොය දිනයකම එක් සම්පූර්ණ ඒකකයක සිද්ධාන්ත 100%ක් සාකච්චා කර පසුගිය විභාග ප්‍රශ්න විසදා ඒ හා සම්බන්...

16/09/2024

හෙට සම්බන්ධ වෙන්න..

♻️Combined Maths දන්සල V

සෑම පෝය දිනයකදීම පැවැත්වෙන ගණිත දානයේ හතර වන අදියරය.

🌎ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ..!!!

📚පාඩම - සුමට සන්ධි

මේ පුන් පෝය දිනයේදී ( සැප්තැම්බර් 17 අගහරුවාදා දින )
උදේ 9:00 සිට

➡️ZOOM ඔස්සේ..

සහභාගී වීමට Whatsapp පණිවිඩයක් දෙන්න

📩 071 3 57 44 57

ගණිත ගැටලු සාකච්චාවට පළමු කමෙන්ටුවේ ඇති Whatsapp සමූහයට ඇතුල් වන්න..

( මෙවැනි එක්දින සම්පූර්ණ ඒකකයක ආවරණයක් සෑම පොහෝ දිනකම නොමිලේ පවත්වයි. පසුගිය ඒකක වල විඩියෝ සහ නිබන්දන ලබා ගන්නට අපව අමතන්න. )

්සල

23/08/2024

මහනුවර හොදම සහ එකම Special Group Class එක

✅සිසුන් 20කට පමණක් අවස්තාව හිමිවේ.
✅සියලුම සිද්ධන්ත 100%ක් ආවරණය.
✅සෑම ඒකකයක් අවසානයේදි පැවැත්වෙන Evo: Test
✅වාරවිභාග ඉලක්ක කරගත් Term Test Booster Test
✅සියලුම පසුගිය විභාග ගැටලු පන්තිය තුළ සාකච්චා කිරීම.

🔁සෑම ඉරිදා දිනකම උදේ 8:00 - 12:00 දක්වා
📍තිනෙත් ආයතනය - Sofa City ගොඩනැගිල්ල

සම්බන්ධ වීමට පහත අංකය වෙත Whatsapp පණිවිඩයක් දෙන්න.

071 357 4457

22/08/2024

අප සියලූම පන්ති සහ Free Online Class සදහා වන තොරතුරු සදහා සම්බන්ධ වන්න..

whatsapp.com

19/07/2024

♻️Combined Maths දන්සල V

සෑම පෝය දිනයකදීම පැවැත්වෙන ගණිත දානයේ හතර වන අදියරය.

🌎ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ..!!!

📚පාඩම - සුමට සන්ධි

මේ පුන් පෝය දිනයේදී ( සැප්තැම්බර් 17 අගහරුවාදා දින )
උදේ 9:00 සිට

➡️ZOOM ඔස්සේ..

සහභාගී වීමට Whatsapp පණිවිඩයක් දෙන්න

📩 071 3 57 44 57

ගණිත ගැටලු සාකච්චාවට පළමු කමෙන්ටුවේ ඇති Whatsapp සමූහයට ඇතුල් වන්න..

( මෙවැනි එක්දින සම්පූර්ණ ඒකකයක ආවරණයක් සෑම පොහෝ දිනකම නොමිලේ පවත්වයි. පසුගිය ඒකක වල විඩියෝ සහ නිබන්දන ලබා ගන්නට අපව අමතන්න. )

්සල

Photos from F to A Galaxy's post 02/06/2024

♻️♻️♻️

අලුතින් සම්බන්ධ වන දරුවන්ට නැවත මුල් පාඩම් කොටස් සියල්ල ආවරණය කර දෙන

මහනුවර එකම සහ හොදම Combined Maths Revision - Group Class

Paper Class (with 100% Discission )

සෑම සෙනසුරාදාවකම උදේ 8:00ට

අප පන්තිය තුළ මේ වන විට (100%ක්)

✅මාපංක අසමානතා - Done
✅V-t ප්‍රස්ථාර - Done
✅දෛශික - Done
✅ශ්‍රිත - Done
✅කාර්‍යය ශක්තිය සහ ක්ෂමතාවය - Done
✅වර්ගජ සමීකරණ - Done

🎬Ongoing Lessons

➡️බලය - දෘඩ වස්තුවක සමතුලිතතාවය
➡️ත්‍රිකෝණමිතිය - සර්වසාමය

නගරයේ වැඩියෙන්ම වැඩ කරන,සියලූම සිද්ධන්ත ආවරණය කරන එකම Revision Group Class එක..

Hall Class Fees එකට Individual Class එකක ඉගෙන ගන්න..

ආසන සීමිත බැවින්.. ඔබේ අසුන වෙන් කර ගන්න

📲වැඩි විස්තර සදහා අමතන්න
071 3 57 44 57

#2024

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Kandy